News Line| Off Air
Generic placeholder image

Jan
9

චීන නැව් මුහුදේදී මුහුණට මුහුණ හප්පගෙන. Video සහිතයි.

Generic placeholder image

නැව් කියන්නේ ලෝකයේ පැරණිම ගමනා ගමන ක්‍රමවලින් එකක්. අතීතයේ ඉඳන්ම අාපු නැව් කර්මාන්තය දැන් ඉහළ තැනක තියෙනවා. රට රටවල් අතර විශාල බඩු තොග ප්‍රවාහණය කරන්න තියෙන හොදම ක්‍රමය තමයි නැව් කියන්නේ. ගොඩබිම වගේ පාරවල් නැති නිසා ඕන තරම් නැව් වලට මුහුදේ යන්න පුළුවන්. සාමාන්‍යයෙන් අපි අහලා තියෙන්නේ නැව් අනතුරු වෙන්නෙ කුණාටුවලට අහුවෙලා, ගල්පරවල අයිස් කඳු […]


Jan
9

ලේ බැංකුවේ ලේ නැතිවෙයි.

Generic placeholder image

ගබඩාගත රුධිර හිගයක් ඇති විය හැකි බැවින්, කඩිනමින් රුධිරය පරිත්‍යාග කරන ලෙස ජාතික රුධිර පාරවිලයන මධ්‍යස්ථානය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. එම මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන මහතා සඳහන් කළේ, ඩෙංගු සහ වෙනත් රෝග තත්ත්වයන් හේතුවෙන් ගබඩාගත රුධිර ප‍්‍රමාණය අඩු වී ඇති බවයි. සෑම වසරකදීම ජනවාරි සිට අපේ‍්‍රල් මාසය දක්වා කාලය තුල රුධිරය පරිත්‍යාග කිරීම අවම වන […]


Jan
9

කිලිටි වුන මුදල් නෝට්ටු ගෙදරදීම පිරිසිඳු කරගන්නේ මෙහෙමයි.

Generic placeholder image

සල්ලි. අද ලෝකයේ තියෙන වටිනාම දේ කිව්වත් වරදක් නෑ. මොකද අද කාලේ සල්ලි නැතුව කරන්න පුළුවන් මොනවද? හැබැයි ලංකාවේ සමහරුන්ට නම් මුදල් නෝට්ටුවක් කියන්නෙ නිකන් කඩදාසියක් විතරයි. මුදල් නෝට්ටුවල දුරකතන අංක, පෙම්වතියගේ නම, මැතිවරණ අපේක්ෂකයන්ගේ නම් වගේ එක එක විකාර ලියනවා. එහෙම ලිව්වම වෙන්නේ මුදල් නෝට්ටුවේ තියෙන වටිනාකම අවලංගු වෙන එක. මේ අවුරුද්දේ ජනවාරි 01 […]


Jan
9

කාවිංග කසාද බඳියි. ශලනි සුභ පතයි. (PHOTOS)

Generic placeholder image

කාවිංග පෙරේරා කියන්නේ නව පරපුරේ දක්ෂ නළුවෙක්. කඩවසම් පෙනුමක්‌ තියෙන කාවිංගට තරුණියන්ගේ අාකර්ෂණයේ අඩුවකුත් නෑ. එ් නිසාමද මන්දා පහුගිය ටිකේ කාවිංගටත් කට කතා හැදුණා. හැබැයි එ් කට කතා සේරම බොරුවක් කරලා කාවිංග එක හිතක් ළඟ නැවතිලා. එ් විතරක් නෙවෙයි ඊයේ කාවිංග එ් හිත සදහටම ඔහුගේ කර ගත්තා. මේ විදියට කාවිංගගේ හිත අයිති කර ගෙන තිබ්බේ […]


Jan
9

අද ණය දීමට, ණය ගැනීමට හොඳ දවසක් නෙමෙයි. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 ජනවාරි මස 09 වන අඟහරුවාදා රාහු කාලය: සවස 03.13 සිට 04.42 දක්වා, රාත්‍රී කාලයේ අලුයම 03.21 සිට 04.52 දක්වා සුභ දිශාව: දකුණු දිශාව         මේෂ ලග්නය තම සෞඛ්‍ය ගැන වඩා සැලකිලිමත් විය යුතු දිනයක්. උපතින් පිහිටන ආඩම්බරකාර ස්භාවය මැද පවත්වා ගැනීම තුලින් දවස සාර්ථක කරගත හැකියි. කාය ශක්තිය හා ප්‍රමුඛතාවය […]


Jan
8

තිසර පෙරේරා තුන් ඉරියව්වෙන් දස්කම් දක්වන්නේ කුමන ක්‍රීඩාවෙන්ද?

Generic placeholder image

2017 කියන්නෙ බුකියට අපූරු අවුරුද්දක්. එක එක හේතු නිසා අවුරුද්ද පුරාම බුකිය රත්වෙලා තිබ්බේ. 2017 අවුරුද්දේ සිදුවීම් මුල් කරන් සාමාන්‍ය දැනීම ප්‍රශ්න පත්‍රයක් හදලා තියෙනවා. මේ ප්‍රශ්න වලට හරි උත්තරය දීලා ඔයාටත් බුකී නැණ කිරුළ දිනා ගන්න පුළුවන්ද බලන්න. 1. අසංවර ලෙස හැසිරෙන ගායකයන් තැලීම සඳහා ජනාධිපති භාවිතා කල උපකරණය (A) කොටි වලිගෙ (B) මඩු […]


Jan
8

ඇයි අමන්දා “දිමුතුට” කැමති වුණේ? – අමන්දා ද සිල්වා, දිමුතු ගැන හෙළිකරන රහස.

Generic placeholder image

2017.12.28 වැනිදා ජනප්‍රිය නිළියක හා නිරූපිකාවක් වුන අමන්දා ද සිල්වාගේ විවාහය ලියාපදිංචි කිරීමේ උත්සවය සිදුකෙරුණා. හැමෝම පුදුමයට පත් කරලා, එකපාරටම ගත්ත මේ විවාහ උත්සවය ගැන කවුරුත් කතා කරා. ඉතින් මේ දෙන්නගේ ආදර කතාව කොහොමද පටන්ගත්තේ කියල විස්තරයක් අමන්දා සති අන්ත පුවත්පතකට කියල තිබුනේ මේ විදිහට. අමන්දාට සුබ මංගලම් කියලම මේ කතාබහ ආරම්භ කරනවා බොහොම ස්තූතියි […]


Jan
8

“බිරිඳට මාව එපා නම් අරන් දීපු කට්ට කරවල කෑල්ල ඉල්ලලා දෙන්න” – සැමියා පොලීසියේදී හඬා වැටෙයි.

Generic placeholder image

පවුල් අාරවුල් කියන් එ්වා දැන් සාමාන්‍ය දේවල් වෙන තරමටම වැඩි වෙලා. අවුරුදු ගණනක් අාදරය කරලා විවාහ වෙන සමහර අය සතියෙන් දෙකෙන් වෙන් වෙනවා. ඔය අතරේ අනියම් සමබන්ධකම් තියෙන අය වෙන් වෙන්නේ ගහ මරාගෙන. විවාහ වුන දෙන්නෙක් ඩිවෝස් වෙද්දී වන්දි ඉල්ලනවානේ. අසාධාරණයට ලක් වුණ පාර්ශවයට පුළුවන් තමන්ට ඕන දේ වන්දි විදියට ඉල්ලන්න. එ් විදියට වන්දියට කට්ට […]


Jan
8

හතුරුසිංහට බලතල වැඩි කරමින් ක්‍රිකට් ව්‍යවස්ථාව වෙනස් කරයි.

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණපිට ගහන කාලයක් මේක. හතුරුගෙන් පටන් ගත්ත මේ වැඩේ තවත් කොටසක් ඊයේ සිද්ධ වුණා. එ් ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනයේ විශේෂ මහ සභා රැස්වීමේදී. මේ විශේෂ මහ සභා රැස්වීමේදී ක්‍රිකට් ව්‍යවස්ථාවත් වෙනස් කරා. ප්‍රධාන පුහුණුකරුත් තේරීම් කමිටුවට අැතුලත් කරපු එක තමයි සිද්ධ වුන ප්‍රධානම සංශෝධනය. එ් වගේම සංචාරයකදී අවසන් 11 තේරීමේ වගකීමත් කළමණාකරුට, […]


Jan
8

මේ දවස්වල තියෙන, වෙනදට නැති හීතලට හේතුව මෙන්න.

Generic placeholder image

වෙනදට නැති හීතලක් මේ දවස්වල ඔබට දැනෙනවා නේද? විශේෂයෙන්ම උදේට සහ රෑට තමයි මේ හීතල අපට දැනෙන්නේ. මේ හීතලට හේතුව දිවයිනට බලපාලා තියෙන වියළි කාලගුණික තත්වය කියල තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වගේම ලබන 10 වැනි දායින් පස්සේ ලංකාවට බලපාන දවස් කිහිපයක වැස්සත් එක්ක මේ කාලගුණ තත්ත්වය පහව යනවා කියලයි ඔවුන් වැඩිදුරටත් කියන්නේ. කොහොම […]


Jan
7

වින්ඩි, සනුකගේ පෙම්වතිය බවට යන කටකතාව ඇත්තක් වෙයිද?

Generic placeholder image

සනුක වික්‍රමසිංහ කියන්නේ වර්තමාන තරුණ පරපුරේ ඉදිරියෙන්ම ඉන්න ගායකයෙක්. සංගීත් වික්‍රමසිංහගේ පුතා විදිහට ක්‍ෂේත්‍රයට ආවත්, සනුක මේ වෙද්දී ඔහුටම ආවේණික සංගීත සම්ප්‍රදායක්ද ගොඩනගා ගෙන තියෙනවා. මේ රටේ ඉන්න ජනප්‍රිය ගායක ගායිකා යුවළකගේ බාල දියණිය එක්ක සනුකගේ නම ඈදිලා මේ දවස්වල කටකතාවකුත් පැතිරිලා යනවා. ඔය අතරේ සනුක සති අන්ත පුවත්පතක් එක්ක මේ විදිහේ කතාබහකට එකතුවෙලා තිබුනා. […]


Jan
7

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ හේතුව කියයි.

Generic placeholder image

ජනප්‍රිය නිළි උදාරි පෙරේරා තමන්ගෙ හිසකෙස් සම්පූර්ණයෙන්ම ඉවත් කළ ඡායාරූප පෙළක් අන්තර්ජාලයට නිකුත් කරල තියෙනවා. මේ ගැන එක එක අය විවිධ අදහස් පළ කරද්දී උදාරී නම් ඒ ගැන කියන්නේ මෙහෙම දෙයක්. ඇය මේ වැඩේ සිදු කළේ පිළිකා නිසා කෙස් ඉවත් වීම නිසා සමාජයෙන් කොන් වේ යැයි දුර්මතයක සිටින අහිංසක පිළිකා රෝගින්ගෙ මානසික මට්ටම ශක්තිමත් කරන්න […]


News Articles
Latest Videos
Most Popular Post