ඊයේ හවස ඉදන් අැද හැලෙන මහ වැස්සට සහ තද සුළඟ ලංකාවේ පළාත් කිහිපයකටම දැඩි හානි සිද්ධ වුනා. දකුණු, බසනාහිර, වයඹ සහ මධ්‍යම පළාත්වලට තමයි හානි සිද්ධ වුනේ. වාර්තාවෙන විදියට ජීවිත හානි 7 ක් සිද්ධ වෙලා කියෙනවා. එ් වගේම පුද්ගලයින් 20 ක් අතුරුදහන් වෙලා තියෙනවා. අනෝරා වැස්ස නිසා දහස් ගණනක් අවතැන් වෙලා. මේ තියෙන්නේ සියත 24 […]
ගල්ගමුව මහ වනයේ තේජවන්තව සැරිසැරුව දළ පූට්ටුවා අකාලයේ මරලා දාලා. මේ පුවත සත්තුන්ට අාදරය කරන ගොඩක් අයගේ අැසට කඳුලක් ගෙනල්ලා තිබ්බා. අැස් අන්ධ වුන, වෙඩි පහරට නොන්ඩි වුන අසරණ අැතාව මරලා දාන්න තරම් මිනිස්සු කෘෘර වෙලා. සමහරු කිවවේ එක පාරටම ලංකාවට ස්වභාවික විපතක් අාවේ එ් සද්ධන්තයා මරපු ශෝකය ස්වභාදහමත් කම්පා වෙලා කියලා. කොහොම වුනත් ගල්ගමුවේ […]
චමූ ශ්‍රී කියන්නේ ලංකාවේ අාන්දෝලනාත්මක Music Video හදන අධ්‍යක්ෂවරයෙක්. ඉරාජ්ට තරඟයක් දෙන්න අාපු චමූ පහුගිය දවසක දසුන්ගේ ජීවිත කතාව ඇතුලත් Music Video එකකුත් කරා. ඒ වීඩියෝ එක නිසා චමූ හොඳටම බැනුම් අැහුවා. හැබැයි අද උදේ Facebook එකේ දාපු Status එකක් නිසා චමූත් සංවේදී අදහස් තියෙන කෙනෙක් කියලා ගොඩක් අය කතාවෙන්න ගත්තා. මේ Status එකේ තියෙන්නේ […]
රොබෝරෝසියා නම අැහුව ගමන් දන්න අය දන්නවා කොච්චර ලස්සන ගහක්ද කියලා. අවුරුද්දේ එක කාලයකට රෝස පාට මල් රෙද්දකින් වැහෙන රොබෝරෝසියා හරිම ලස්සනයි. ලංකාවේ ප්‍රසිද්ධම රොබෝරෝසියා ගස තිබබේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ එළිමහන් රංගපීඨයේ. රොබෝරෝසියා මල්වලින් පිරෙන කාලෙට වලේ නාට්‍යක් බලන්න පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිසුන් ගොඩක් කැමතියි. එ් වගේ තවත් ලස්සන රොබොරෝසියා ගහක් කොළඹ නාලන්දා විද්‍යාලයේත් තිබුණා. අවුරුද්දකට සැරයක් […]
අැතෙක් කියන්නෙ කැළේට වගේම රටටත් ලොකු සම්පතක්. දළ යුගල පූට්ටු වුන හස්තිරාජයෙක් කියන්නේ ඊටත් වඩා රටට වාසනාවක්. මොකද හැම අැතෙක්ගෙම දළ යුගල පූට්ටු වෙන්නේ නෑ. බොහොම කලාතුරකින් තමයි අැතෙක්ගේ දළ පූට්ටු වෙන්නේ. හැබැයි අපිට ලස්සන වුනාට දළ පූට්ටු වුන අැතාට නම් එ්ක තරමක කරදරයක්. එක හේතුවක් තමයි අාහාර ගනිද්දි හොඩය එහා මෙහා කරන්න අමාරු එක. […]
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට සුළි සුළං, කුණාටු එන්න පටන් ගත්තේ මේ අවුරුද්දේ මුල ඉඳලමයි. ඒ නිසාම ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ කිහිපදෙනෙක් අතරෙම නායකත්වයේ කටු ඔටුන්න මාරු වුණා. අවුරුද්ද ඉවර වෙන්න ඔන්න මෙන්න තියෙද්දී ශ්‍රී ලංකා කණ්ඩායමේ එක්දින හා පන්දුවාර විස්ස නායකයා ලෙස පත්වීම ලැබුනේ තිසර පෙරේරාට. බොහෝ ක්‍රීඩා විචාරකයෝ මේ තිරණය ගැන පුදුම වුණා. හැබැයි ලංකාවේ […]
ශ්‍රී ලංකාවේ දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ පළාත් වලට දැඩි අයහපත් කාලගූණයක් ලබලා තියෙන්නේ. එ් වැස්නත් එක්ක අාපු තද සුළඟ නිසා. මේ නිසා දකුණු සහ බස්නාහිර මුහුදු තීරය රළු වෙලා තියෙන්නේ. අද උදේ බම්බලපිටිය සහ කොල්ලුපිටිය අතර මුහුදු තීරයේදී බෝට්ටුවක් ගසාගෙන ගියා. එ් වෙලාවේ බෝට්ටුව බේරා ගන්න දරපු උත්සාහය සියත 24 කැමරාවේ සටහන් වුනා. මේ […]
ඊයේ හවස ඇතිවුන අයපත් කාලගුණ තත්වය නිසා මේ වෙද්දි දකුණු, බස්නාහිර, මධ්‍යම සහ වයඹ අැතුලු පළාත් කිහිපයක් අපදාවට ලක්වුනා. තාමත් ගොඩක් ප්‍රදේශ වලට වැස්සේ සහ සුළඟේ අඩුවක් නෑ. එ් නිසා ජාතික ගොඩනැගිලි පර්යේෂණ අායතනය ප්‍රදේශ කිහිපයකට රතු නිවේදන නිකුත් කරලා තියෙනවා. මේ තියෙන්නේ එ් ප්‍රදේශ සහ අනතුරු අැඟවීමේ ස්වභාවයන්. අවදානම් ප්‍රදේශවල ඉන්න ඕබේ නෑදෑ හිතමිතුරන්ගේ […]
අද 2017 නොවැම්බර් මාසයේ 30 වන බ්‍රහස්පතින්දා රාහු කාලය: දිවා කාලය සඳහා පස්වරු 04.37 සිට 06.05 දක්වා රාත්‍රී කාලය සඳහා: අලුයම 4.49 සිට 06.21 දක්වා සුභ දිශා: උතුර හා නැගෙනහිර මේෂ ලග්නය උපතින්ම අවංක බව, පෙරමුණ ගන්නන් වීම අද ඉතා ඉහල මට්ටමක පවතිනවා. දෙමව්පියන්ට, අඹු සැමියන්ට ඉතා ආදරයෙන් සලකන දිනයක්. ඒ අයගේ පැසසුම්, […]
දිවයින වටා මුහුදේ සුළං වේගය පැයට සැතපුම් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකි නිසා, මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්. – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය – 2017.11.29 වැඩි විස්තර පහත හඬ පටයෙන් අහන්න.
සනී ලියෝන් ගැන නොදන්න කෙනෙක් නෑනේ. බොලිවුඩ් සිනමාවට එන්න කලින් සනී හිටියේ නිල් චිත්‍රපට කර්මාන්තයේ. හැබැයි දැන් නම් අැය එ්කෙන් ඉවත් වෙලා ඉන්නේ. සරාගී නිලි සනී ලියෝන්ට ළගදී අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වුනා. අැය රූගත කිරීමක් අතරතුර ඉන්දෙද්දී මිතුරෙක් අැගට රබර් සර්පයෙක් දානවා. එ්කට බය වුන සනී මිතුරා පස්සෙන් එලවා ගෙන යනවා. මේ තියෙන්නේ එ් […]
පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් උණුසුම් කරපු මාතෘකාවක් තමයි කවුද අලුත් නායකයා කියලා. උපුල් තරංග අසාර්ථක වුන නිසා තමයි ක්‍රිකට් අායතනය අලුත් නායකයෙක් පත් කරන්න තීරණය කරේ. අැන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරාගේ සහ දික්වැල්ලගේ නම් අලුත් නායකයා විදියට කියවුනා. එ්ත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය, තිසර පෙරේරාව සීමිත ඕවර තරඟ වල නායකයා විදියට පත් කරා. […]