හර්ෂණ බෙත්මගේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. ඔහු අත්අඩංගුවට අරගෙන කියල අපට ආරංචියක් අවා. අපි මේ තොරතුරේ ඇත්ත නැත්ත ගැන හොයල බැලුවා. ඇත්තටම වෙලා තියෙන්නේ හර්ෂණ, නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන සඳණි පතිරණගේව පැහැරගෙන ගිහින් ගෙදරක රඳවගෙන ඉඳලා. කොහොම හරි මේ සිද්ධිය ගැන පොලීසියට ඔත්තුවක් ලැබිලා. පස්සේ පොලිසියෙන් අදාල තැනට ගිහින් හර්ෂණව අත්අඩංගුවට අරගෙන තියෙනවා. […]
ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් හැමෝම බලන්නේ නිවාඩු දවස් ටික. පෝය නිවාඩු ටිකවි, අවුරුදු නිවාඩුවයි සතියේ දවස්වල වැටෙන කම් තමයි ජොබ් කරන අය වගේම ඉස්කෝලේ යන අය බලන් ඉන්නේ. හැබැයි ඉතිං වැරදිලාවත් පෝය නිවාඩුවක් එහෙම සති අන්තයේ වැටිලා තිබ්බොත් කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු මනුස්සයාගේ හත්මුතු පරම්පරාවටමත් බැනලා තමයි නවතින්නේ. ඔන්න මේ වෙද්දී 2018 කැලැන්ඩරය නිකුත් […]
ඩුබායි කියන්නේ ලෝකයේ සුපිරිම නගරය කිව්වට වරදක් නෑ. ලෝකයේ වෙන කොහේවත් දකින්න නැති අරුම පුදුම දේවල් ඩුබායි වලදී බලා ගන්න පුළුවන්. රත්තරං වාහන, බුගාටි පොලිස් කාර්, රත්තරං කුට්ටි එන ATM මැෂින්, අරුම පුදුම ගොඩනැගිලි එ් අතර වෙනවා. ලෝකයේ උසම ගොඩනැගිලි රැසක් තියෙන්නෙත් ඩුබායි වල. බර්ජ් කලීෆා එ් අතර පළවෙනි තැන හිමි කර ගන්නවා. උස වගේම […]
ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාව ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්වින්දා. ලංකාව අත්වින්ද 100 වෙනි පරාජයත් එ්ක. මේ පරාජය ගැන ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් කතා කරා. ඔහු නම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන කියලා. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහු කිව්වේ කණ්ඩායමේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල […]
සමහරු හිතාමතා වැරදි කරාට සමහරුන්ගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නොදැනුවත්වමයි. ඒවට අපි කියන්නේ අත් වැරදීම් කියලා. හැබැයි ඉතින් ඔය මොන විදිහට වැරැද්දක් වුණත්, තමන්ට වැරදුනා කියලා දැන ගත්ත ගමන් ඒ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? ඔබ වැඩියෙන්ම ආදරේ කරන Radio නිවේදකයා, සියතේ අරවින්ද අතිනුත් එහෙම අත් වැරැද්දක් වුණා. ඒ පෙරේදා උදේ 7.30ට ක්‍රියාත්මක වුණු […]
අපේ ජනවහරේ තියෙනවා පිරිමියෙක් වුනාම ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, දරුවෙක් හදන්න ඕන කියලා. ගහක් හිටවලා දරුවෙක් හැදුවත් පොතක් නම් ලේසියෙන් ලියන්න බෑ. එ්කට හොද දැනුමක් කියෙන්න ඕන. හැබැයි ඉතිං පොත් ලියන්න වයස නම් ප්‍රශ්නයක් නෙවෙයි. එ්ක හොඳටම ඔප්පු කරපු ලංකාවේ පොඩ්ඩෙක් ගැන තැමයි මේ කියන්න යන්නේ. නිකම්ම නෙවෙයි මේ පොඩ්ඩා පොතක් ලියලා ලෝක […]
අද 2017 නොවැම්බර් මාසයේ 29 බදාදා රාහු කාලය: පෙ.ව 11.58 සිට 01.28 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය පෙරපින ඉස්මතු කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ඇති වෙනවා. ආගමානුකුල නායකයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. පහුගිය කාලයේ තිබුණු චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව සුළු වශයෙන් අද දවසේදී […]
රංගන හේරත් කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. එ් වගේම ලෝකයේ ඉන්න හොඳම වමත් දඟ පන්දු යවන්නා. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබ්බ ටෙස්ට් තරඟ දෙකේදී රංගනට, පන්දුවෙන් වැඩිය දස්කම් පෙන්නන්න බැරි වුනා. ඒකට හේතුවක් තමයි ඉන්දියාව වේග පන්දු යවන්නන්ට සුදුසු තණතිල්ලක් නිර්මාණය කරලා තිබ්බ එක. එ් වුනත් පළවෙනි ටෙස්ට් තරඟයේදී පන්දුවෙන් දස්කම් […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟය පහුගිය දා අවසන් වුනා. එ් ලංකාවට දැවැන්ත පරාජයක් අත්කර දීලා. විරාත් කෝලි වාර්තා කල වේගවත් දිත්ව ශතකයක් එ්කට ලොකු පන්නරයක් වුනා. කෝලිගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක අැතුලත් වුනා. කෝලි ටෙස්ට් මැච් එකේ මෙහෙම නෙලුවා නම් එක් දින තරඟයකදී කොහොමට නෙලයිද කියලා […]
මිනිසා අනිත් සත්තුන්ගෙන් උසස් වෙන්නේ මනූෂීය ගතිගුණ නිසා. තවත් කෙනෙක් අසරණ වුනාම පිහිට වෙන එක ලංකාවේ මිනිස්සුන්ගේ සිරිතක්. එ්ත් ජීවත්වෙන්න මඟක් හොයාගෙන අෑත රටකට ගියාම අසරණ වුන වෙලාවට කවුරුවත් නෑ. හැබැයි හැමෝම එහෙම නෑ. ලංකාවේ අපි වගේම මිනිස්සුන්ගේ අසරණකම තේරුම් අරන් ජීවත් වෙන මිනිස්සු ලෝකයේ තවත් රටවල ඉන්නවා. මේ කියන්න යන්නෙත් එ් වගේ කතාවක්. අනූෂාත් […]
වයලීනය කියන්නේ සංගීතයේ මියුරු ස්වර හරි අපූරුවට හදවතට ලං කරන සංගීත භාණ්ඩයක්. ලංකාවේ අපිටත් හිටියා හරි අපූරුවට වයලීනයෙන් අපේ සිත් සනසාලුව සංගීතඥයෙක්. ඔහු තමයි රුවන් වීරසේකර. වයලීනය ඔහුට සෙල්ලම් බඩුවක් වගේ. වටේට කරකවමින් බලන් ඉන්න අයගේ සවනට වගේම නෙතටත් අපූරු දසුන් මවන් ඔහු හරි රුසියෙක්. එ්ත් අද අපේ අවාසනාවට රුවන් ජිවිතෙන් සමුගත්තා. රුවන් කාලයක් තිස්සේ […]
සෞදියේ මේ දවස්වල ලොකු පෙරලියන් වෙනවා. එ් වංචා දූෂණ කරපු රාජ කුමාරවරු, ප්‍රභල ව්‍යාපාරිකයෝ අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කරනවා. සෞදියේ කිරුළ හිමි රජකුමාරයාගේ මූලිකත්වයෙන් තමයි මේ වැඩේ වෙන්නේ. මීට කලින් අපි ඔබට කිව්වා අත්අඩංගුවට ගත්ත කුමාරවරුන්ව රහස් කඳවුරක කකුල්වලින් එල්ලලා පහර දෙනවා කියලා. හැබැයි එ් කදවුර මොකක්ද කියලා සෞදි රජය කාටවත් කියලා තිබ්බේ නෑ. හැබැයි අත්අඩංගුවට […]