News Line| Off Air
Generic placeholder image

Latest Posts










Nov
29

තද වැසි, තද සුළං සහ මුහුද රළුයි. කාලගුණයෙන් නිකුත් කල අලුත්ම රතු නිවේදනය මෙන්න.(හඬපටය සහිතයි.)

Generic placeholder image

දිවයින වටා මුහුදේ සුළං වේගය පැයට සැතපුම් 70 ත් 80 ත් අතර දක්වා ඉහළ යා හැකි නිසා, මුහුදු යාමෙන් වළකින්නැයි ධීවර හා නාවික ප්‍රජාවට උපදෙස්. – ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය – 2017.11.29 වැඩි විස්තර පහත හඬ පටයෙන් අහන්න.


Nov
29

සනී ලියෝන්ගේ අලුත්ම Video එක මෙන්න.

Generic placeholder image

සනී ලියෝන් ගැන නොදන්න කෙනෙක් නෑනේ. බොලිවුඩ් සිනමාවට එන්න කලින් සනී හිටියේ නිල් චිත්‍රපට කර්මාන්තයේ. හැබැයි දැන් නම් අැය එ්කෙන් ඉවත් වෙලා ඉන්නේ. සරාගී නිලි සනී ලියෝන්ට ළගදී අමුතුම අත්දැකීමකට මුහුණ දෙන්න වුනා. අැය රූගත කිරීමක් අතරතුර ඉන්දෙද්දී මිතුරෙක් අැගට රබර් සර්පයෙක් දානවා. එ්කට බය වුන සනී මිතුරා පස්සෙන් එලවා ගෙන යනවා. මේ තියෙන්නේ එ් […]


Nov
29

තරංග ඉවතට. නව නායකයා ලෙස තිසර පෙරේරා පත් කරයි.

Generic placeholder image

පහුගිය දවස් ටිකේම ශ්‍රී ලංකා ක්‍රිකට් උණුසුම් කරපු මාතෘකාවක් තමයි කවුද අලුත් නායකයා කියලා. උපුල් තරංග අසාර්ථක වුන නිසා තමයි ක්‍රිකට් අායතනය අලුත් නායකයෙක් පත් කරන්න තීරණය කරේ. අැන්ජලෝ මැතිව්ස්, තිසර පෙරේරාගේ සහ දික්වැල්ලගේ නම් අලුත් නායකයා විදියට කියවුනා. එ්ත් අද ශ්‍රී ලංකා ක්‍රිකට් අායතනය, තිසර පෙරේරාව සීමිත ඕවර තරඟ වල නායකයා විදියට පත් කරා. […]


Nov
29

ජනප්‍රිය නළු හර්ෂණ බෙත්මගේ පොලිස් අත්අඩංගුවට?

Generic placeholder image

හර්ෂණ බෙත්මගේ කියන්නේ නව පරපුරේ ජනප්‍රිය නළුවෙක්. ඔහු අත්අඩංගුවට අරගෙන කියල අපට ආරංචියක් අවා. අපි මේ තොරතුරේ ඇත්ත නැත්ත ගැන හොයල බැලුවා. ඇත්තටම වෙලා තියෙන්නේ හර්ෂණ, නව පරපුරේ ජනප්‍රිය නිළියක් වන සඳණි පතිරණගේව පැහැරගෙන ගිහින් ගෙදරක රඳවගෙන ඉඳලා. කොහොම හරි මේ සිද්ධිය ගැන පොලීසියට ඔත්තුවක් ලැබිලා. පස්සේ පොලිසියෙන් අදාල තැනට ගිහින් හර්ෂණව අත්අඩංගුවට අරගෙන තියෙනවා. […]


Nov
29

වෙසක් පෝය අප්‍රේල් මාසෙදි සමරන්න වෙන, වැඩ කරනවට වඩා නිවාඩු ලැබෙන 2018 කැලැන්ඩරය මෙන්න.

Generic placeholder image

ඊළඟ අවුරුද්දේ කැලැන්ඩරේ අතට ගත්ත ගමන් හැමෝම බලන්නේ නිවාඩු දවස් ටික. පෝය නිවාඩු ටිකවි, අවුරුදු නිවාඩුවයි සතියේ දවස්වල වැටෙන කම් තමයි ජොබ් කරන අය වගේම ඉස්කෝලේ යන අය බලන් ඉන්නේ. හැබැයි ඉතිං වැරදිලාවත් පෝය නිවාඩුවක් එහෙම සති අන්තයේ වැටිලා තිබ්බොත් කැලැන්ඩරේ ප්‍රින්ට් කරපු මනුස්සයාගේ හත්මුතු පරම්පරාවටමත් බැනලා තමයි නවතින්නේ. ඔන්න මේ වෙද්දී 2018 කැලැන්ඩරය නිකුත් […]


Nov
29

පින්තූර රාමුවක් විදියට හදපු අරුම පුදුම ගොඩනැගිල්ල “ඩුබායි ෆ්‍රේම්.”

Generic placeholder image

ඩුබායි කියන්නේ ලෝකයේ සුපිරිම නගරය කිව්වට වරදක් නෑ. ලෝකයේ වෙන කොහේවත් දකින්න නැති අරුම පුදුම දේවල් ඩුබායි වලදී බලා ගන්න පුළුවන්. රත්තරං වාහන, බුගාටි පොලිස් කාර්, රත්තරං කුට්ටි එන ATM මැෂින්, අරුම පුදුම ගොඩනැගිලි එ් අතර වෙනවා. ලෝකයේ උසම ගොඩනැගිලි රැසක් තියෙන්නෙත් ඩුබායි වල. බර්ජ් කලීෆා එ් අතර පළවෙනි තැන හිමි කර ගන්නවා. උස වගේම […]


Nov
29

“ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන” – නික් පෝතාස් චෝදනා කරයි.

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි ටෙස්ට් තරඟයේදී ලංකාව ඉතිහාසයේ දැවැන්තම පරාජය අත්වින්දා. ලංකාව අත්වින්ද 100 වෙනි පරාජයත් එ්ක. මේ පරාජය ගැන ලංකාවේ ප්‍රධාන පුහුණුකරු නික් පොතාස් කතා කරා. ඔහු නම් කියන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම ලැජ්ජා වෙන්න ඕන කියලා. තරඟයෙන් පස්සේ තිබ්බ මාධ්‍ය හමුවේදී ඔහු කිව්වේ කණ්ඩායමේ සැලසුම් නිසි පරිදි ක්‍රියාත්මක නොවීම සහ මැතිව්ස් වගේ අත්දැකීම් බහුල […]


Nov
29

“මට වැරදුණා” – සියතේ අරවින්ද කියයි. – EXCLUSIVE

Generic placeholder image

සමහරු හිතාමතා වැරදි කරාට සමහරුන්ගේ අතින් වැරදි සිද්ධ වෙන්නේ නොදැනුවත්වමයි. ඒවට අපි කියන්නේ අත් වැරදීම් කියලා. හැබැයි ඉතින් ඔය මොන විදිහට වැරැද්දක් වුණත්, තමන්ට වැරදුනා කියලා දැන ගත්ත ගමන් ඒ වැරැද්ද නිවැරදි කරන්න පුළුවන් කීයෙන් කීදෙනාටද? ඔබ වැඩියෙන්ම ආදරේ කරන Radio නිවේදකයා, සියතේ අරවින්ද අතිනුත් එහෙම අත් වැරැද්දක් වුණා. ඒ පෙරේදා උදේ 7.30ට ක්‍රියාත්මක වුණු […]


Nov
29

අවුරුදු 4 ලංකාවේ පොඩ්ඩෙක්ගෙන් ලෝක වාර්තාවක්. – VIDEO / PHOTO

Generic placeholder image

අපේ ජනවහරේ තියෙනවා පිරිමියෙක් වුනාම ගහක් හිටවන්න ඕන, පොතක් ලියන්න ඕන, දරුවෙක් හදන්න ඕන කියලා. ගහක් හිටවලා දරුවෙක් හැදුවත් පොතක් නම් ලේසියෙන් ලියන්න බෑ. එ්කට හොද දැනුමක් කියෙන්න ඕන. හැබැයි ඉතිං පොත් ලියන්න වයස නම් ප්‍රශ්නයක් නෙවෙයි. එ්ක හොඳටම ඔප්පු කරපු ලංකාවේ පොඩ්ඩෙක් ගැන තැමයි මේ කියන්න යන්නේ. නිකම්ම නෙවෙයි මේ පොඩ්ඩා පොතක් ලියලා ලෝක […]


Nov
29

අද ඔබ කරන ගණුදෙනු ගැන සැලකිලිමත් විය යුතු දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 නොවැම්බර් මාසයේ 29 බදාදා රාහු කාලය: පෙ.ව 11.58 සිට 01.28 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත     මේෂ ලග්නය පෙරපින ඉස්මතු කරගැනීමේ හැකියාව පවතිනවා. ඔබට වඩා උගත් උසස් පුද්ගලයන්ගේ ආශ්‍රය ඇති වෙනවා. ආගමානුකුල නායකයන්ගෙන් උදව් උපකාර ලබා ගන්න පුළුවන්. පහුගිය කාලයේ තිබුණු චිත්ත පීඩා මානසික අසහනකාරී තත්ව සුළු වශයෙන් අද දවසේදී […]


Nov
28

හේරත් වෙනුවට ජෙෆ්රි වැන්ඩර්සෙ කැඳවයි.

Generic placeholder image

රංගන හේරත් කියන්නේ වර්තමානයේ ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉන්න අත්දැකීම් බහුලම ක්‍රීඩකයා. එ් වගේම ලෝකයේ ඉන්න හොඳම වමත් දඟ පන්දු යවන්නා. කොහොම වුනත් ඉන්දියාව එක්ක තිබ්බ ටෙස්ට් තරඟ දෙකේදී රංගනට, පන්දුවෙන් වැඩිය දස්කම් පෙන්නන්න බැරි වුනා. ඒකට හේතුවක් තමයි ඉන්දියාව වේග පන්දු යවන්නන්ට සුදුසු තණතිල්ලක් නිර්මාණය කරලා තිබ්බ එක. එ් වුනත් පළවෙනි ටෙස්ට් තරඟයේදී පන්දුවෙන් දස්කම් […]


Nov
28

කෝලි කණ්ඩායමෙන් ඉවතට, නායකත්වය රෝහිත් ශර්මාට

Generic placeholder image

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර දෙවෙනි ටෙස්ට් තරඟය පහුගිය දා අවසන් වුනා. එ් ලංකාවට දැවැන්ත පරාජයක් අත්කර දීලා. විරාත් කෝලි වාර්තා කල වේගවත් දිත්ව ශතකයක් එ්කට ලොකු පන්නරයක් වුනා. කෝලිගේ ඉනිමට හතරේ පහර 17 ක් සහ හයේ පහර 2 ක අැතුලත් වුනා. කෝලි ටෙස්ට් මැච් එකේ මෙහෙම නෙලුවා නම් එක් දින තරඟයකදී කොහොමට නෙලයිද කියලා […]


News Articles
Latest Videos
Most Popular Post