අද 2017 නොවැම්බර් මාසයේ 10 සිකුරාදා රාහු කාලය: පෙ.ව 10.25 සිට 11.53 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය ඔබ කරන බොහෝ කටයුතු ශක්තිමත්ව ජවසම්පන්නව කරන්න හැකියාව ලැබෙනවා. අන්‍ය ආගමික අන්‍ය දේශිත පුද්ගලයන් පවා ඔබට උදව් කරනවා. වයසින් වැඩිමහල් කාන්තාවන්ගෙන් උදව් උපකාර ලබා ගැනීමේ හැකියාව වාසනාව පවතිනවා. සමහර කටයුතු නිසා […]
මේ දවස් වල ලංකාවම කතා කරන්නේ සියත ගොඩයන ලක්ෂය ගැන. ඇහැට පේන කනට ඇහෙන ලෝකෙ පළවෙනි රේඩියෝ සෙල්ලම වන ගොඩයන ලක්ෂයට හැම බ්‍රහස්පතින්දාවකම උදේට ලංකාවම දන්න කලාකරුවෙක් සහභාගී වෙනවා. ඉතින් අද සියත ගොඩයන ලක්ෂයට ආවේ නව පරපුරේ ජනප්‍රිය ගායක සනුක වික්‍රමසිංහ. මේ තියෙන්නේ ඒ තරඟවටයේ සජීවී දර්ශන. https://www.facebook.com/siyathafmsrilanka/videos/1463165527092746/ තරඟය අවසානයේ සනුක අපිට කිවුවෙ […]
තෙල් කලබල අස්සේ මංගල මහත්තයාගේ මංගල අයවැය ඔන්න අද හවස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මේක තමයි නිදහස් ශ්‍රී ලංකාවේ 71 වැනි අයවැය. ඒ වගේම යහපාලන රජයේ තුන්වන අයවැය ලේඛනය. මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය, මංගල සමරවීර මහත්මයා අද හවස 3.00ට අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. 2018 අයවැය වෙනුවෙන් වුන විසර්ජන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ පහුගිය ඔක්තෝම්බර් 9 […]
ඊයේ රෑ තෙල් අරගෙන නෙවස්කා ලේඩි ලංකාවට ආවා. දවස් ගාණක් තිස්සේ ඇවිලි ඇවිලි තිබුන ලංකාවේ පෙට්‍රල් ප්‍රශ්නෙට උත්තර අරගෙන මේ Lady එනකන් මුළු ලංකාවම හිටියේ ඇගිලි ගැන ගැන. ඒ අතර තමන්ගේ හිතට ආපු රස අදහස් බුකියට දාන්නත් ඒ අය අමතක කරේ නැහැ. මේ තියෙන්නේ ඒ රස කතා. මේ වගේ දේවල් ඔබටත් හම්බ වුනොත් දෙපාරක් නොහිතා […]
මිරිස් ඇතුළු සැර කුළුබඩු වර්ග ආහාරවලට එක්කර ගැනීමෙන් අධි රුධිර පීඩනයට හේතු කාරක වන ලුණු පරිභෝජනය අවම කර ගත හැකි බව ‘හයිපර්ටෙන්ෂන්’ (අධි රුධිර පීඩනය) නමැති සඟරාවෙහි පළ කර ඇති අධ්‍යයන වාර්තාවක දැක්වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානය කියන විදිහට ලෝකේ පුරා ජනතාව ලුණු අධික ලෙස පරිභෝජනය කිරීම හේතුවෙන් අධි රුධිර පීඩනය, හෘද රෝග හා ආඝාතය (ස්ට්‍රොක්) […]
අද 2017නොවැම්බර් මාසයේ 09 බ්‍රහස්පතින්දා මේෂ ලග්නය දරු සෙනෙහස උතුරා යන දවසක්. ගෙදරදොරේ හිතවතුන් සමග කිසියම් පටලැවිල්ලක් අමනාපයක් තිබුණානම් එක සුභ කර ගන්න සාකච්චා මාර්ගයෙන් හොද අතට හරවා ගන්න කදිම දවසක්. දුර ගමන් කෙටි ගමන් වලින් ඔබට අද කල්‍යාණ මිත්‍රයන් ඉතා ඉහලින් හම්බ වෙන දවසක්. අන් අය පිලිබදව සොයා බලන්න […]
රූපවාහිනී ආයතන තුළ හඬකවා මෙරට විකාශනය කරන විදේශීය ටෙලිනාට්‍ය, චිත්‍රපට හා වාණිජ වැඩසටහන් සඳහා අයකරනු ලබන බද්ධ වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩිකරලා තියෙනවා. ඒ අනුව, විනාඩි 30 ක් හෝ ඊට අඩු කාලපරිච්ඡේදයක සිංහල හෝ දෙමළ භාෂාවෙන් හඬකවන ලද උපරිමය කොටස් 4 ක ටෙලිනාට්‍යයක් හෝ චිත්‍රපටයක් සඳහා දිනකට පළමු විකාශන කාලපරිච්ඡේද වලට දැනට අයකරනු ලබන අවම […]
ලෝකයේ මිල අධික පළතුරක් වන පෙපිනෝ නමැති කොමඩු ගෙඩියකට සමාන විශේෂිත පලතුරු වර්ගය නුවරඑළියේ සරුවට වැවිය හැකි බව ඒ පිළිබඳව ගවේෂණයක නියලුණු නුවරඑළියේ පුද්ගලයන් දෙදෙනෙකු විසින් සොයා ගෙන තිබෙනවා. දැනටමත් මෙම පෙපිනෝ නමැති පළතුරු වර්ගය නුවරඑළියේ බොහෝ නිවාසවල මල් පෝච්චිවල වවා තිබෙන නමුත් මෙම පළතුර ලෝකයේ මිල අධික එමෙන්ම ඖෂධීය පළතුරක් බව බොහෝ දෙනකු දන්නේ […]
අත්‍යාවශ්‍ය භාණ්ඩ කිහිපයක වෙළඳ භාණ්ඩ බදු අඩු කිරීමට මුදල් අමාත්‍යාංශය කටයුතු කර තිබෙනවා. අද (08දා) මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වුන මාධ්‍ය හමුවකදී මංගල සමරවීර මහතා මේ ගැන ප්‍රකාශ කලා. මේ තමයි අද මධ්‍යම රාත්‍රියේ ඉඳන් අඩු වෙන බඩු ලැයිස්තුව. අර්තාපල් හා ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 39 කින් හාල්මැස්සන් කිලෝවක් සඳහා රුපියල් 10 කින් පරිප්පු කිලෝවක් සඳහා […]
පහුගිය දවසක ඇමරිකාවේ දෙදරු මවකට තමන්ගේ රැකියාව නැති වුණා. ඒ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මෝටර් රථයෙන් ගමන් කරනකොට මැදඟිල්ල උස්සලා පෙන්වූ වරදටයි. ට්‍රම්ප් රාජකාරි කටයුත්තක් සඳහා වර්ජිනියා ප්‍රාන්තයේ මාර්ගයක ගමන් කරනකොටයි මේ සිද්ධිය වුනේ. පාපැදියකින් ගමන් කරමින් හිටපු මේ කාන්තාව ට්‍රම්ප්ට එරෙහිව ඇඟිල්ල ඔසවන ආකාරය මාධ්‍යවේදියෙකුගේ කැමරාවේ සටහන් වුනේ මෙහෙමයි. මේ ඡායාරුපය අන්තර්ජාලයට එක් වීමත් […]
ලංකාවෙන් බිහිවුණු සුපිරිම වමත් දකුණත් පිතිකරු යුගලය තමයි මහේල සහ සංගා. ක්‍රිකට් වලට වගේම ව්‍යාපාර වලටත් සංගා මහේල දක්ෂයි. ඒ බව ඔප්පු වෙන හොදම තැන තමයි Ministry of crabs. මීට වසර ගණනාවකට කලින් සංගා මහේල එකතුවෙලා පටන් ගත්ත කකුළුවන් මුල් කරගත්ත අවන්හලක්. මේ වෙද්දී දෙස් විදෙස් බොහෝ දෙනෙක්ගේ ප්‍රියතම අවන්හල බවට මේ කකුළු අමාත්‍යංශය පත් […]
රජිනිකාන්ත් එක්ක අක්ශේ කුමාර් රඟපාන අලුත්ම චිත්‍රපටය තමයි 2.0. මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්නේ සුපිරි සංගීතවේදියෙක් වෙන AR රහමාන්. ඔහු මේ චිත්‍රපටයේ සංගීතය නිර්මාණය කරන්න ලොවම හොල්ලපු 8D තාක්ෂනය යොදාගත්තා. මේ තියෙන්නේ ඒ 8D සංගීතය. ඔබත් Headphone දා ගෙන ඇස් දෙක පියාගෙන අහල බලන්න. https://youtu.be/cyrdmUIsdYA මේ තියෙන්නේ ඔබේ කොන්ඩේ කපනවා හා සමාන අත්දැකීමක් කනට […]