අද 2017 නොවැම්බර් මාසයේ 08 බදාදා රාහු කාලය: පෙ.ව 11.54 සිට 01.23 සුභ දිශාව: උතුර මරු සිටින: දිශාව නිරිත මේෂ ලග්නය ගෘහාශ්‍රිත කටයුතු පිලිබදව වැඩි උනන්දුවක් දක්වනවා. ඔබගේ රැකිරක්ෂා වෙළදාම් කටයුතු පහසුවෙන් දියුණු කරගන්න පුළුවන්. ඔබගේ පෞරුෂය සමාජය තුල ස්ථාවරත්වයට පත් වෙනවා. අතපසු වෙලා තිබුණු කටයුතු යලි ආරම්භ කරන්න වාසනාව පෑදෙනවා. සමාජ ගෞරවය […]
දැනට දවස් දෙක තුනක ඉඳලා තියෙන තෙල් අර්බුධය ගැන රට වටෙන්ම එක එක කතා ඇහෙනවා. සමහර අයට තමන්ගේ වාහනේට තෙල් ටිකක් ගහගන්න පය ගණන් පෝලිම් වල රස්තියාදු වෙන්නත් සිද්ධ වුනා. තවත් අය තෙල් ටිකක් ගන්න බෝතල්, බූලි, කෑන් රැගෙන ගියත් අද ඉඳන් ඒවට තෙල් නොදෙන්න චක්‍රලේඛයක් මේ වෙද්දී රජයෙන් නිකුත් කරලා තියෙනවා. ඒ වගේම මේ […]
පොඩි තැනින් පටන් අරගෙන සමාජයේ ලොකු සල්ලි තියෙන කෙනෙක් වුන අය ගැන කතා ගොඩක් අපි අහලා තියෙනවා. ඒ අහලා තියෙන කතා අතරේ අපේ සීමාවට අහුනොවුන කතාවලුත් තියෙනවා. සමහර වෙලාවට ඒ විදිහේ කතා අපට දැනගන්න ලැබෙන්න සමාජ මාධ්‍ය හරහා. මේ කියන්න යන කතාවත් ඒ විදිහට අපට දකින්න ලැබුන, සමාජ මාධ්‍යයක තිබුන කතාවක්. මේ කතාවෙන් ඔබටත් ගන්න […]
ක්‍රිකට් වල දවසින් දවස වෙනස්කම් වෙනවා. ක්‍රිකට් නීතිරීති වල වගේම ක්‍රිකට් අාකෘතියේත් විවිධ වෙනස්කම් මේ දවස්වල වෙනවා. මුලින්ම ක්‍රිකට් වල තිබබේ ටෙස්ට් තරඟ විතරයි. දවස් ගණනක් ක්‍රීඩා කරන මේ තරඟ ප්‍රේක්ෂකයන්ට ඉක්මනටම එපා වුනා. එ් නිසා ක්‍රිකට් වලට සීමිත ඕවර තරඟ හදුන්වලා දුන්නා. මුලින්ම පන්දුවාර 50 තරඟ පැවැත් වුවත් කාලයක් යද්දි එ් තරඟවලත් ක්‍රීඩා විලාශය […]
සිංහල රැප් සින්දු කියන හර්ෂ එරංග කියන නමට වැඩියන් Big හර්ෂ කියන නම කිව්වොත් ඔබ අඳුරනවා නේද? Big හර්ෂගේ 27 වන උපන්දිනය පහුගිය දවසක තිබුනා. ඉතින් ඒ වෙනුවෙන් ඔහු අලුත් වැඩක් කරලා තිබුනා. ඒ තමයි 27 කියලා රැප් ගීතයක් එක්ක Music Video එකක් Release කළා. ඉතින් මේ Video එකට ඔහු අන්තර්ගත කරලා තිබුනේ ඔහුගේ ඇත්තම […]
ඉන්දියාව සමඟ පැවැත්වෙන ටෙස්ට් තරඟාවලිය සදහා යන ශ්‍රී ලංකා සංචිතය මේ වෙද්දි නම් කරලා තියෙන්නෙ. හැබැයි මේ සංචිතයට කුසල් මෙන්ඩිස්ව නම් කරලා නෑ. මේ ගැන ගොඩක් අයගේ අවධානය යොමු වෙලා තියෙනවා. එ් වගේම හිටපු ජේෂ්ඨ ක්‍රීඩකයිනුත් කුසල්ව සංචිතයට නම් නොකිරීම ගැන විමතිය පල කරලා තියෙනවා. පාකිස්තාන ටෙස්ට් තරඟාවලියේදී කුසල් යම් පසුබෑමකට ලක්වීම මේකට හේතු වෙන්නැති […]
වකුගඩු රෝගය කියන එක මේ වෙද්දී ලංකාවේ මුල්බැසගත් ප්‍රසහනයක් වෙලා තියෙනවා. ඉතින් මේ රෝගය ලංකාවෙන් තුරන් කරලා දාන්න රජයෙන් වගේම විවිධ රාජ්‍ය නොවන සංවිධාන හරහාත් ලංකාවේ එක එක විදිහේ ව්‍යපෘති ක්‍රියාත්මක වෙනවා. මේ අතරේ වකුගඩු රෝගීන්ගේ ආයු කාලය වැඩි කරගන්න පුළුවන් දෙයක් අපේ ගෙදරම තියෙනවා කියලා පෘතුගාලයේ පර්යේෂකයන් පිරිසක් හොයාගෙන තියෙනවා. අවුරුදු 12 ක කාලයක් […]
ඇමෙරිකාවේ ලොස් ඇන්ජලිස් නුවරදී පැවැත්වුණු “ඒෂියන් වර්ල්ඩ් ෆිල්ම් ෆෙස්‌ටිවල්” හි හොඳම නිළිය ලෙස අනෝමා ජනාදරී සම්මානයට පාත්‍ර වෙලා තිබෙනවා. චිත්‍රපට අධ්‍යක්‍ෂ සංජීව පුෂ්පකුමාර අධ්‍යක්‍ෂණය කළ “දැවෙන විහඟුන් ” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය වෙනුවෙන් තමයි ඇයට මේ සම්මානය ලැබිලා තියෙන්නේ. ඔක්‌තෝබර් 25 වැනිදා ඉඳන් නොවැම්බර් 02 වැනිදා වෙනකන් තිබුන මේ චිත්‍රපට උළෙලේදී අනෝමා ජනාදරීට හිමි සම්මානය, චිත්‍රපටයේ අධ්‍යක්‍ෂ […]
පෙට්‍රල් හිඟය නිසා මේ වෙනකොට රට පුරාම පෙට්‍රල් වාහන හිමියන් දැඩි අර්බුදයකට මුහුණ දීලා ඉන්නවා. මේ නිසා පසුගිය දවස් කිහිපයෙදීම ජනතාව පීඩාවට පත් වුනා. තවත් අය ඉන්ධන ලබා ගන්න උදේ පාන්දර ඉඳන්ම ඉන්ධනහල් ලඟ දිග පෝලීම් දකින්නත් තිබුනා. මේකට හේතුව වෙලා තියෙන්නේ ඉන්ධන නැවක් ප්‍රමාද වීම කියල තමයි ඊයේ තිබුන මාධ්‍ය සාකච්ඡාවේදී ඇමතිතුමා කිව්වේ. මේ […]
අද 2017 නොවැම්බර් මාසයේ 07 අඟහරුවාදා රාහු කාලය ප.ව 02.52 සිට 04.20 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: බස්නාහිර මේෂ ලග්නය පොඩි කාලයේ සිට ප්‍රගුණ කරපු කුසලතා මතුවන දවසක්. ජනප්‍රියත්වය, ප්‍රසිද්ධිය හඹා ගෙන එන දවසක්. නිල ඇදුම් අඳින සියල්ලන්ට ඉතා සාර්ථක ප්‍රථිපල ලැබෙනවා. අවිවාහක අයට විවාහ කටයුතු සම්බන්ධයෙන් උනන්දු වීම සාකච්ඡා පැවැත්වීමට හොද […]
ලබන අවුරුද්දේ ජනවාරි මාසේ මුල් සතියේ බොහෝ විට පළාත් පලාන ඡන්දය පවත්වන්න පුළුවන් වෙයි කියලා ඡන්ද කොමසාරිස්තුමා කියනවා. හැබැයි ඉතින් මේ ඡන්දෙට ලංකාවේ ප්‍රධාන පක්ෂ සහ වෙනත් පක්ෂ වලින් ඉදිරිපත් වෙන අපේක්ෂකයන් කවුද කියල තාමත් කිසිම හාවක් හුවක් නෑ. ඒ අතරේ අරවින්ද අද උදේ වැඩසටහන අතරතුර කතාවක් කියද්දී ඒ කතාව මැද්දට පැනපු ආශ්චර්යා නම් කිව්වේ […]
පෙට්‍රල් හිඟය නිසා රට පුරා ඉන්ධන පිරවුම්හල් වල ලොකු පෝලිම් මේ වෙද්දි දකින්න තියෙනවා. කොළඹ ඉන්ධන පිරවුම්හල් වල තෙල් ලබා ගන්න අාපු වාහන පෝලිම් වල දිග කිලෝමීටරයකටත් වැඩී. සමහර තැන් වල මිනිස්සු බෝතල් අරගෙන පෝලිම් වල ඉන්නවා දකින්නත් ලැබුණා. කොහොම වුනත් මේ නිසා සාමාන්‍ය ජන ජීවිතයට ලොකු බාධාවක් අැති වෙලා තියෙන්නෙ. මේ තියෙන්නෙ රට වටේම […]