අද වෙද්දී ශ්‍රී ලංකාව සහ පකිස්ථානය අතර ක්‍රිකට් තරගාවලිය පිටියෙන් එලියේත් තියුණු ගැටුමක් බවට පත්වෙලා. ඒ පාකිස්ථානයේ ලාහෝර් වල තියෙන අවසන් පන්දුවාර 20 තරගයට යන්න බැහැ, එහේ ආරක්ෂාව ගැන බයයි කියලා ශ්‍රී ලංකා පිලේ ජේෂ්ට ක්‍රීඩකයෝ රැසක් ක්‍රිකට් බලධාරීන්ට ලිපියකින් දැනුම් දුන්නු නිසා. කොහොම වුනත් මේ ගැන ඊයේ වෙද්දී ක්‍රිකට් සභාපති තිලංග සුමතිපාල මහත්මයා කිවුවේ […]
සිරි සමන්තබද්‍ර හිමියන්ගේ කලින් නම වුනේ පිටිදුවේ සිරිධම්ම හිමි. එත් පහුගිය අවුරුදු කිහිපය පුරාවටම තමන් වහන්සේ රහත් වී ඇති බවත් තමන් මෙලොව බිහි වූ උතුම් බුදු හිමියන්ට සමානයි කියලා එක එක එක ප්‍රකාශ කළා. එත් මල්වතු මහා විහාරයට ගිහින් සමාව අයද සිටීමෙන් පස්සේ සමන්තු බද්‍ර කියන නම උන්වන්සේ අත්හැරියා කියලා, උන් වහන්සේ කියනවා. මෙහෙම ප්‍රකාශයක් […]
සියතේ ඉන්න අරවින්දව රටම දන්නේ අති දක්ෂ නිවේදකයෙක් විදිහට. කාලෙන් කාලෙට රේඩියෝ වලට අමුතු විදිහේ Trend හඳුන්වා දෙන නිසා හැමෝම හදන්නේ අරවින්ද වගේ වෙන්න. ඒත් තාම ලංකාවේ කිසිම කෙනෙක්ට බැරි වුනා අරවින්ද වගේ මුළු ලංකාවම දන්න, ලංකාවේම ආදරේ දිනා ගත්ත නිවේදකයෙක් වෙන්න. අද උදේ හදිසියේම අපිට ආරංචි වුණේ සියතේ අරවින්ද තවත් අලුත් වැඩකට අත ගහලා […]
අද උදේ වෙද්දී මුළු බුකියම ආයිත් කැළඹිලා. ඒ රහල් අල්විස් මහා දවාලේ, මහ පාර මැද සුරූපී තරුණියකට පහර දෙන CCTV දර්ශණ පෙළක් නිසා. ඊයේ මධ්‍යම රාත්‍රියේ siyatha24.info@gmail.com, සියත 24 අපගේ නිල විද්‍යුත් ලිපිනය වෙතත් එම දර්ශණ පෙළ ඇතුලත් ඡායාරුප පෙළ ලැබී තිබුණා. පහල තියෙන්නේ ඒ ඡායාරුප. පේන විදිහට කතාව ඇත්ත. කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගයක මෝටර් […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 16 සදුදා රාහු කාලය: පෙ.ව 07.26 සිට 08.55 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය කාලානුරුපිව ඔබේ අදහස් උදහස් වෙනස් වෙනවා. කලාකාමී කටයුතු වලට සන්නිවේදන කටයුතු වලට අලෙවිකරණ කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. හවුල් ව්‍යාපාර කටයුතු වලට ඉතාමත්ම යෝග්‍යයි. කොන්ද තුනටිය මුත්‍රාශය ආශ්‍රිත රෝග වලින් පිඩා ඇති වෙනවා. වෘත්තිමය […]
ශලනි තාරකා ගේ නම දැන් සති කිහිපයක ඉඳලා සමාජ ජාල වල කතා කරන නමක්. ඒ වගේම ශලනි ගැන මේ විදිහට වැඩිපුර කතා කරන්න ගත්තේ දසුන් නිෂාන්ගේ නමත් එක්ක. ඒ කතා වලට උත්තර දෙන්න ශලනි එයාගේ Facebook එකත් පාවිච්චි කළා වගේම ලස්සන ගීතයකුත් රචනා කළා. එත් මේ කියන්න යන්නේ Facebook ඔස්සේම ශලනි කට්ටියකට ස්තුති කරපු කතාවක් […]
කුසල් මෙන්ඩිස් කියන්නෙ ලංකාව හොයගත්ත දක්ෂ පිතිකරුවෙක්. තාමත් වැඩි වයසක් නැති ඔහු වයසට වඩා දක්ෂ විදියට ක්‍රීඩා කරනවා. හැබැයි මේ දවස්වල නම් කුසල්ගෙ ග්‍රහයා එච්චර හොද නෑ වගේ. මේ අවුරුද්දෙ ගොඩක් තරඟ වලදී අඩු ලකුණු ගණනකට දැවී ගියා. අාරම්භක පිතිකරුවෙක් වුන කුසල් දැන් කණ්ඩායමේ සෙල්ලම් කරන්නෙ ගොඩක් වෙලාවට 5 වෙනි ස්ථානයේ. මේ ගැන අද සංගක්කාරත් […]
පාකිස්තානය එක්ක තියෙන අවසන් T20 තරඟය පැවැත්වෙන්නෙ පාකිස්තානයේ ලාහෝර් නුවර. හැබැයි පාකිස්තානයට යන්න බෑ කියලා ලංකාවේ ක්‍රීඩකයෝ 40 දෙනෙක් අත්සන් කරලා ලියුමක් ක්‍රිකට් අායතනයට බාර දුන්නා. කොහොම වුනත් ක්‍රිකට් අායතනය කිව්වෙ එ් ගැන තීරණයක් අද ගන්නවා කියලා. එ් වගේම පාකිස්තානයේ අාරක්ෂාව ගැන හොයන්න අායෙත් නියෝජිතයෙක් යවනවා කියලත් ක්‍රිකට් අායතනය කිව්වා. තිලංග සුමතිපාල මහතා කිව්වෙ පාකිස්තානයේ […]
එක එක අයගේ තියෙන්නේ එක එක විදිහේ විනෝදාංශ. ඒ අතරෙන් පරණ බඩු එකතු කරන එකත් සමහරුන්ගේ විනෝදාංශයක්. ඉතින් මේ පරණ බදු එකතු කරන අය තමන්ගේ විනෝදාංශය වෙනුවෙන් ඕනම ගානක් වියදම් කරලා, ඕනම පරණ බඩුවක් ගන්න ලෑස්තියි. මේ විදිහට ලොකු වටිනාකමක් තියෙන සුරුට්ටු කොටයක් සල්ලි වලට ගත්ත කෙනෙක්ගේ කතාවක් තමයි අපි ඔබට කියන්න යන්නේ. එක්සත් ජනපදයේ […]
උතුරු කොරියාව කියන්නේ මේ දවස්වල යන පුවත් වල, සමාජ ජාල වල වැඩිපුර කතා කරන මාතෘකාවක්. මොකද උතුරු කොරියානු කිම් ජෝන් මේ දවස්වල කරන න්‍යෂ්ටික අත්හදා බැලීම් වගේ මුරණ්ඩු වැඩ නිසා. ඒ වගේම උතුරු කොරියාව ගැන මෙතෙක් ඔබ නොදැනගෙන හිටපු කතා ටිකක් තමයි මේ ලිපියෙන් අපි ඔබට කියන්න යන්නේ. උතුරු කොරියාවේ න්‍යෂ්ටික අත්හදා බැලීම් ගැන ඔබ […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 15 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.26 සිට 05.55 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය මෙතෙක් කලක් කරගෙන ගිය වැඩ කටයුතු වෙනස් කිරීමකට හෝ ස්ථාන මාරුවකට ඉඩ තිබෙනවා. වරින් වර සිතේ කලකිරුණු ස්වභාවයක් ඇති වෙනවා. වැඩ අධික යැයි සිතෙන තරමට ඔබ වැඩ පටවා ගන්නවා. එයින් ඔබට විනෝදය අඩු […]
ලංකාවේ මිනිස්සු කියන්නෙ හරි වෙනස් ජාතියක්. කොහේ ගියත් තැනක් නොතැනක් නැතුව විනෝදෙන් සතුටින් ඉන්න තමයි ලංකාවේ අයට ඕන. හිනා වෙන්න ඕන උනොත් කිසිම හේතුවක් නැතුව හිනා වෙනවා. නටන්න ඕන උනොත් තැන අදාල නෑ පාරේ වුනත් නටනවා. ලංකාවේ මිනිස්සුන්ගේ මේ ගතිගුණ නිසාම විදේශිකයොත් ගොඩාක් ලංකාවට ආදරය කරනවා. ලංකාවේ මිනිස්සු එක්ක විනෝද වෙන්නම ලංකාවට එනවා. ඒ විදියට […]