අද 2017 ඔක්තෝම්බර් මාසයේ 08 ඉරිදා රාහු කාලය: පෙ.ව 04.28 සිට 05.59 සුභ දිශාව: දකුණ මරු සිටින දිශාව: උතුර මේෂ ලග්නය ඔබට යහපත් ගතියක් මතු වුවත් ඉක්මන් ගමන් බිමන් වැඩ අධික වීම් ඇති වෙනවා. ඒ වගේම උත්සව අවස්ථාවක් හෝ රසවත් ආහාර පාන ලැබෙන ගමන් බිමන් ලැබෙන ඒ වගේම තමන්ගේ ඥාතීන් අතර එකමුතුව කරන වැඩ […]
ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර දෙවන එක්දින තරඟය මේ වෙද්දි පැවැත්වෙනවා. මේ තරඟාවලියේ කැපී පෙනෙන චරිතයක් තමයි නිරෝෂන් දික්වැල්ල. එ්කට ප්‍රධාන හේතුවක් තමයි කඩුල්ල පිටිපස්සෙ ඉදන් ඔහු කණ්ඩායම දිරි ගන්වන විදිය. “කමෝන් බෝයිස් කමෝන්, එතනටම දාන්න, රංගයියේ නියමායි, එන්න ළමයි තව එකක් ගමු ” දික්වැල්ල කඩුලු රකිනවා නම් මේ වචන ටික අනිවාර්යෙන් අහන්න පුලුවන්. බෝලෙන් […]
ප්‍රශ්න. මේ ලෝකයේ ඉපදුන හැමෝටම පොදු දෙයක්. එක එක අයට එක එක විදියට ප්‍රශ්න කියන දේට මුහුණ දෙන්න වෙනවා. හැබැයි ප්‍රශ්නයක් තියෙනවා කියන්නෙ අනිවාර්යෙන් පිළිතුරක් තියෙනවා කියන එක. මොකද ප්‍රශ්නයෙන් තොර පිළිතුරක්වත්, පිළිතුරකින් තොර ප්‍රශ්නයක් වත් නෑ. හැබැයි සමහර අයට ප්‍රශ්න වලට උත්තර හොයන්න තේරෙන්නෙ නෑ. එ් නිසා මෝඩ තීරණ අරගෙන ජීවිතේ විනාශ කර ගන්න […]
ඊශ්වරි කුලී රථයට ගොඩ වූනේ රෝහලට යාමට. ඒ ඇයට ආපු ප්‍රසව වේදනාව නිසා ඉක්මනින්ම රෝහලට යන්න වෙන ක්‍රමයක් තිබ්බේ නැති නිසා. එත් ප්‍රසව වේදනාව ඇයට දරාගන්න බැරි වුනා. ඒ නිසාම ඊශ්වරිට කුලී රථය තුළම දරුවා බිහි කිරීමට සිදු වුනා. ඊශ්වරිට මේ විදිහට ලැබුනේ පිරිමි දරුවෙක්. කුලී රථය ඇතුලෙම ඊශ්වරිට දරුවා ලැබුනත් බබාටයි, අම්මටයි කිසි කරදරයක් […]
පිලිපීනයේ සැන් පැබ්ලෝ වල තියෙනවා අමුතු හෝටලයක්. එය හඳුන්වන්නෙ Labasin Waterfall Restaurant කියලා. මේ Restaurant එක දෙස් විදෙස් සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගත් තැනක්. හැබැයි කන ගමන් නාන්නත් බලාගෙන යන්න ඕන. මොකද මේ Restaurant එක තියෙන්නේ දිය ඇල්ලක. මේක කෘතිමව හදපු විශාල දිය ඇල්ලක්. දිය ඇල්ලේ දිගටම තියලා තියෙන උණ බම්බු මේස පුටු වල ඉඳගෙන, තෙමි තෙමි […]
එක එක ප්‍රශ්න නිසා කියලා, ජිවිතේ නැති කරගත්ත අය ගැන අපට පහුගිය දවස් ටිකේ වැඩිපුර වාර්තා වුනා. ඒ වගේම මේ අය එයාලගේ ජිවිතේ නැති කරගන්න අනුගමනය කරපු ක්‍රමත්, තැනුත් එකිනෙකට වෙනස්. මේ කියන්න යන කතාවත් වෙනස්ම විදිහට සියදිවි හානි කරගත්ත ලෝකෙම දැනගෙන හිටපු කෙනෙක් ගැන. කසිනි කිව්වම ඔබගේ මතකයට එකපාරටම එන්නේ නැති වුනත්, නාසා ආයතනයෙන් […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ සුවිශේෂි තරගයක් ඊයේ ඩුබායි වලදී අාරම්භ වුනා. එ් ශ්‍රී ලංකාව සහභාගී වුන ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් තරගය. එ් වගේම ලංකාව මේ තරගයට අාවේ, පාකිස්තානය එ්ක්ක තියෙන තරඟ දෙකකින් සමන්විත ටෙස්ට් තරඟාවලිය ජය ගැනීමේ අරමුණින්. කාසියේ වාසිය දිනා ගත්ත ලංකාව මුලින්ම පන්දුවට පහර දෙන්න තීරණය කරා. අාරම්භක සබඳතාව ලකුණු 63 ක් වෙද්දි […]
අද 2017 ඔක්තෝම්බර් මාසයේ 07 සෙනසුරාදා රාහු කාලය: පෙ.ව 08.58 සිට 10.29 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර මේෂ ලග්නය කාර්යබහුලත්වය වැඩි උත්සව අවස්ථාවකට සහභාගී වීමේ හැකියාවක් තිබෙන මංගල්‍යමය ගමන් බිමන් වැඩි රසවත් ආහාර පාන ලැබෙන දිනයක්. අන්‍යන්ට සරණ වීම් අනුන්ගේ දුක සැප සෙවීමට ගොස් තරමක් සුළු සුළු ප්‍රශ්න ගැටළු මතු වීමටත් ඉඩ […]
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ, රන් අකුරෙන් ලියවෙන දවසක් අද. එ් ශ්‍රී ලංකාව පළවෙනි වතාවට දිවා රාත්‍රී ටෙස්ට් තරඟයක් සඳහා සහභාගී වුන නිසා. පාකිස්තානය එක්ක පැවැත්වෙන මේ තරඟය තියෙන්නෙ ඩුබායි ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ. ලංකාවේ වෙලාවෙන් හවස 3.30 ට අාරම්භ කරපු මේ තරඟයේ තවත් විශේෂත්වයක් තමයි රෝස පාට පන්දුවක් භාවිතා කරන එක. එ් වගේම වෙනදට තරඟය අතරතුරදී […]
ආන්දෝලනාත්මක රූප රචනා වලින් සින්දු Hit කරගන්න එක තමයි මේ දවස් වල අලුත්ම Trend එක. ඒත් මේ Trend එකට හදන සමහර Music Videos නම් පවුලේ අයට එකට ඉඳන් බලන්න බැරි තත්වයේ ඒවා. ඒ වගේ Music Video එකක් ‘රතු තොල් ‘ නමින් ලඟදී චමූ ශ්‍රී කලා. ඒ සින්දුවට ගොඩක් අය දොස් කිවුවා. ඒ අපේ සංස්කෘතියට නොගැලපෙන දර්ශණ […]
මේ දවස්වල ලෝකයේ අැති වුන රැල්ලක් තමයි දියුණු රටවල ප්‍රාන්ත ස්වාධීනව කටයුතු කරන්න ජනමත විචාරණ තියන එක. මේ ගැන අලුත්ම අාරංචිය තමයි ඉතාලියත් දෙකට කැඩෙන්න යනවා කියන එක. ඉතාලියේ ලොම්බාඩි සහ වෙනිටෝ ප්‍රාන්ත තමයි මේ විදියට ඉතාලියෙන් වෙන් වෙන්න තීරණය කරලා තියෙන්නෙ. ලොම්බාඩි සහ වෙනිටෝ කියන්නෙ ඉතාලියේ තියෙන ධනවත්ම ප්‍රාන්ත දෙක. ප්‍රාන්ත 20 විතර තියෙන […]
අද ලෝක ගුරු දිනය. 1 වෙනිදා තිබුණු ළමා දිනයයි අද තියෙන ගුරු දිනයයි අල්ලලා ගොඩාක් ඉස්කෝල වල උත්සව පැවැත්වුනා. හැබැයි ඉතින් ඉස්කෝලේ ගුරුවරු වගේම උපකාරක පන්ති විතරක් කරන ගුරුවරුත් ලංකාවේ ඉන්නවා. ඒ අතර මුලින්ම නම කියවෙන කෙනෙක් තමයි සන්නස්ගල සර්. එහෙම කිවුවම මුළු ලංකාවම ඔහු ගැන දන්නවා. ඒත් අද ගුරු දිනය දවසේ සන්නස්ගල ගැන අපිට […]