News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
29

Facebook වලට අළුත් අයිතිකාරියක් බිහිවෙයි, සකර්බර්ග් ලිපියකින් සුභපතයි.

Generic placeholder image

මේ වෙද්දි ලොකේ ජනප්‍රියම සහ වැඩිම පිරිසක් පාවිච්චි කරන සමාජ ජාලය තමයි Facebook . FB හදපු සකබර්ග් මේ වෙද්දි ඩොලර් බිලියන 69.5 ක සල්ලි කාරයෙක්. Facebook නිසා හම්බ කරපු මේ සල්ලි වලට ඉස්සරහට මාක් කරන්න හිතන් ඉන්නෙ මොනවද කියන එක මේ වෙද්දී ලෝකෙටම ලොකු ප්‍රශ්නයක්. සම්ප්‍රධායට අනුව නම් මාක් ගේ දේපල ඊළගට අයිති වෙන්නේ දුව […]


Aug
29

අද ලග්න 4 කට ආදායම සරුවේ. වැඩි විස්තර මෙන්න…

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 29 අඟහරුවාදා රාහු කාලය: ප.ව 03.03 සිට 04.34 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: බස්නාහිර     මේෂ ලග්නය කඩිසරකමෙන් යුක්තව ධාර්මික ලෙස නුවණින් යුතුව තම දෛනික කටයුතුවල යෙදෙමින් දියුණුව ලබන්න හැකි වෙනවා.ඉගෙනීමෙන් ක්‍රිඩා හා කලා කටයුතු වලින් සාර්ථකත්වය ලැබිය හැකියි.ගුරුවරුන්ගේ උපකාර ලැබීමට හැකි වෙනවා.ප්‍රධානත්වයක් සහිතව කටයුතු කිරීමට ලැබෙනවා.ලස්සනට ඇදීමට පැළදීමට […]


Aug
28

“මේ තමයි ලංකාවේ පැරණිතම බුදු පිළිමය, මේ පිළිමය පරිස්සම් කරගත්තොත් ලංකාවේ පිරමිඩ තියෙන තැනුත් මං පෙන්නනවා” – ගයාන් සඳකැලුම් කියයි. – Siyatha 24 Exclusive

Generic placeholder image

තව අවුරුදු 15 කින් වත් සිංගප්පුරුව වගේ වෙන්නයි දැන් අපේ රට හීන දකින්නේ. හැබැයි මීට අවුරුදු දහස් ගාණකට කලින් ලෝකේ දියුණුම රාජ්‍ය තිබුනේ ලංකාවේ කියලයි රාවණා පුත්‍ර සංවිධානයේ සභාපති ගයාන් සඳකැලුම් මහතා නම් කියන්නේ. ඔහු මේ කතා කියන්නේ කටට එනවට නෙවෙයි. සාක්ෂිත් එක්කයි. රට වටේම සංචාරය කරලා අපේ රටේ වැළලුනු ඉතිහාසය ගොඩ අරගෙන ඔබට පෙන්නන […]


Aug
28

කෝලිගේ කට වසා මාලිංග එක්දින පිටියෙන් සමුගනී – Siyatha 24 Exclusive

Generic placeholder image

කාලයක් පිතිකරුවො මාලිංගගේ බෝල වලින් කකුල කඩා ගන්නෙ නැතුව බේරගන්න පට්ටම ගේමක් දුන්නා. හැබැයි කකුල බේර ගත්තට, විකට් එක නම් පූජා කරන්න වුණා. මාලිංගගේ බෝල වලට Wicket නෙවෙයි Bat පවා කැඩිලා ගියපු අවස්ථා ඕනෑ තරම් තියෙනවා. ලංකාවේ විතරක් නෙවෙයි ලෝකෙ වටේම රසිකයො පිස්සුවෙන් වගේ මාලිංගට ආදරය කරන්නෙ ඔහුගේ දක්ෂතා නිසා. මාලිංග මේ වෙද්දි එක්දින තරගවල […]


Aug
28

ක්‍රිකට් වලින් සෙකන්ඩ් වෙද්දී, ප්‍රේක්ෂකයො ඉන්දියාවට සෙකන්ඩ් නොවුණු හැටි…

Generic placeholder image

ලංකා ක්‍රිකට් වල අදුරු යුගය දැන් පටන් අරගෙන. ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවට Second වෙද්දී ලංකාවේ ප්‍රේක්ෂකයෝ නම් ඉන්දියාවෙ ප්‍රේක්ෂකයන්ට Second වුනේ නෑ. ඒ බව අපි හොදටම දැක්කේ ඊයේ ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර පල්ලේකැලේදී පැවැත්වුන 3 වන එක්දින තරගය අතරතුර. කාසියේ වාසිය දිනා ගත්ත කපුගෙදර මුලින්ම පන්දුවට පහරදෙන්න ගත්තා. ඊයෙත් අපේ ආරම්භය එතරම් හොද එකක් […]


Aug
28

ප්‍රේම සම්බන්ධතා වලට අපලයි – අද ලග්න පලාපල මෙන්න

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 28 සදුදා රාහු කාලය පෙ.ව 07.36 සිට 09.08 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව වයඹ       මේෂ ලග්නය රැකීරක්ෂා වෙළදාම් කටයුතු ආශ්‍රිතව බොහෝ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. වාසනාවන්ත දවසක් විදියට අද දවස හදුන්වන්න පුළුවන්. කායික ශක්තිය ඉහල යනවා වගේම ජව සම්පන්න කටයුතු වලින් ජයග්‍රහණ ලගා කර ගන්න පුළුවන්. ක්‍රිඩාශීලි […]


Aug
27

“මම ගියේ තනියම, ජාතික ගීය වාදනය කරේ Download කරලා, සිංහ කොඩිය අරන් ආවේ යාලුවෙක්” ආසියානු අයෝමය පුරුෂයා සියත 24 වෙත කිව්ව සංවේදී කතාව.

Generic placeholder image

මේ වෙලාවෙ මුලු ලoකාවම කතා වෙන්නෙ ලූෂන් පුෂ්පරාජ් ගැන.ඔහු තමයි 2017 ආසියානු අයෝමය ශූරයා විදිහට ඔටුනු පැළදුවේ. Facebook එකේ ගොඩක් අය ඔහුට සුභ පතද්දී සමහර පත්තර වල නම් කියල තිබ්බෙ ඒ තරගාවලිය නීති විරෝධී කියලා. හැබැයි තරගාවලි 50ක ඉතිහාසයක් තියෙන තරගාවලියකට ගිහින් රටවල් 26 ක් පරද්දලා ශූරයා වෙන එක ලේසි පහසු දෙයක් නෙවෙයි කියලා නම් […]


Aug
27

මේ පාර ඔබේ ඡන්ද බලය නැති බව දන්නවද? – මෙතනින් බලන්න…

Generic placeholder image

මමත් ඉල්ලනවා, මමත් එනවා, මම දිනනවා, මේ වෙද්දී බුකියේ හැම තැනින්ම ඇහෙන්නේ ඔන්න ඔය සද්දේ. 2020 ජනාධිපතිවරණයට එන එක ගැන තමයි ඔය කතා. හැබැයි ඒක මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගහනවා වගේ වැඩක් කියලයි සමහරු කියන්නේ. ඔය කොහොම වුනත් කාට කාටත් අමතක වෙලා ජනාධිපතිවරණයට කලින් පුංචි චන්දෙ එනවා කියලා. අනික ඔය මොන ඡන්දේ ආවත් වැඩක් […]


Aug
27

අද ඔබට වාසි පිට වාසි – සම්පූර්ණ ලග්න පලාපල මෙන්න

Generic placeholder image

අද 2017අගෝස්තු මාසයේ 27ඉරිදා රාහු කාලය ප.ව 04.48 සිට06.21 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර       මේෂ ලග්නය වෙනදට වඩා උද්යෝගයකින් ඔබ අලුත් කටයුතු කිරීමට පෙළඹෙනවා. ආගමික සිද්ධස්ථාන වල යාම හෝ එවැනි දේ අලුත්වැඩියා කිරීමට අද ඔබට හැකි වෙනවා. විශේෂයෙන් ආගමනුකුලව කටයුතු සලසා ගන්න. අලුත් අලුත් අය ගෙදරදොරට පැමිණීමක් හෝ හිතවතුන් මැද […]


Aug
26

සන්නස්ගල පැත්ත මාරු කරයි – Siyatha 24 Exclusive

Generic placeholder image

උපුල් ශාන්ත සන්නස්ගල, කාලෙකදී ජනප්‍රිය සිංහල පන්ති ගුරුවරයෙක්, තවත් කාලෙක ජනප්‍රිය ගේය පද රචකයෙක්, ඊට පස්සේ දේශපාලකයෙක් වගේම නාට්‍ය රචකයෙක්. මේ වගේ ගොඩාක් චරිත රඟපාපු සන්නස්ගල චිත්‍රපටයක රඟපානවා කියලා සියත 24 අපිට ආරංචි වුණා. ගුරුවරයාගේ පැත්තේ ඉදලා නළුවගේ පැත්තට සන්නස්ගල පැන්නා කියලා නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණු ඒ ආරංචිය ඇත්තද නැත්තද කියලා බලන්න අපි කොළඹ මහජන […]


Aug
26

ඉන්දියාව පරද්දන මන්තරය, භාතිය අර්ථනායක ශ්‍රී ලංකාවට කියා දෙයි – Siyatha24 Exclusive

Generic placeholder image

ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරගයෙත් අතට ගත්ත දේ කටට දාගන්න ලංකාවට බැරි වුනා. කාලෙක ඉදන් එන පරාජයන් රැල්ල නවතින පාටක් තාම පේන්න නම් නෑ. ඒ නිසාම ලංකාවේ ප්‍රේක්ෂක්යොම ලංකාවේ ක්‍රීඩකයන්ට හූ කියන තැනට ඇවිලා. ලංකාව මේ වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් කොහොමද කියල අපි කල්පනා කරා. එතකොටයි අපිට මතක් වුනේ සාග් ක්‍රීඩා උළලේදී ලංකාවේ […]


Aug
26

වොලිබෝල් පුහුණුකරු තනතුරට ජයලත් මනෝරත්න – Siyatha 24 Exclusive

Generic placeholder image

ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න වොලිබෝලයක් අතේ තියන් ඉන්න ඡායාරුප වගයක් මේ දවස්වල සමාජ ජාල වල Share වෙනවා. ඉතින් අපි ටිකක් ඒ ගැන හොයල බැලුවා. හොයල බලද්දි දැනගන්න ලැබුනේ ඒ Photos ජයලත් මනෝරත්නගේ අළුත්ම චිත්‍රපට වන GOAL චිත්‍රපටයේ රූගත කිරීම් අතර ගත්ත ඒවා. මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ ගල්ගමුව සහ එප්පාවල කියන ප්‍රදේශවල. ඒ අතරේ ගත්ත Photo […]


News Articles
Latest Videos
Most Popular Post