මමත් ඉල්ලනවා, මමත් එනවා, මම දිනනවා, මේ වෙද්දී බුකියේ හැම තැනින්ම ඇහෙන්නේ ඔන්න ඔය සද්දේ. 2020 ජනාධිපතිවරණයට එන එක ගැන තමයි ඔය කතා. හැබැයි ඒක මුහුද හත් ගවුවක් තියලා අමුඩ ගහනවා වගේ වැඩක් කියලයි සමහරු කියන්නේ. ඔය කොහොම වුනත් කාට කාටත් අමතක වෙලා ජනාධිපතිවරණයට කලින් පුංචි චන්දෙ එනවා කියලා. අනික ඔය මොන ඡන්දේ ආවත් වැඩක් […]
අද 2017අගෝස්තු මාසයේ 27ඉරිදා රාහු කාලය ප.ව 04.48 සිට06.21 සුභ දිශාව දකුණ මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය වෙනදට වඩා උද්යෝගයකින් ඔබ අලුත් කටයුතු කිරීමට පෙළඹෙනවා. ආගමික සිද්ධස්ථාන වල යාම හෝ එවැනි දේ අලුත්වැඩියා කිරීමට අද ඔබට හැකි වෙනවා. විශේෂයෙන් ආගමනුකුලව කටයුතු සලසා ගන්න. අලුත් අලුත් අය ගෙදරදොරට පැමිණීමක් හෝ හිතවතුන් මැද […]
උපුල් ශාන්ත සන්නස්ගල, කාලෙකදී ජනප්‍රිය සිංහල පන්ති ගුරුවරයෙක්, තවත් කාලෙක ජනප්‍රිය ගේය පද රචකයෙක්, ඊට පස්සේ දේශපාලකයෙක් වගේම නාට්‍ය රචකයෙක්. මේ වගේ ගොඩාක් චරිත රඟපාපු සන්නස්ගල චිත්‍රපටයක රඟපානවා කියලා සියත 24 අපිට ආරංචි වුණා. ගුරුවරයාගේ පැත්තේ ඉදලා නළුවගේ පැත්තට සන්නස්ගල පැන්නා කියලා නිර්නාමික දුරකථන ඇමතුමකින් ලැබුණු ඒ ආරංචිය ඇත්තද නැත්තද කියලා බලන්න අපි කොළඹ මහජන […]
ඉන්දියාව එක්ක තිබ්බ දෙවෙනි එක්දින තරගයෙත් අතට ගත්ත දේ කටට දාගන්න ලංකාවට බැරි වුනා. කාලෙක ඉදන් එන පරාජයන් රැල්ල නවතින පාටක් තාම පේන්න නම් නෑ. ඒ නිසාම ලංකාවේ ප්‍රේක්ෂක්යොම ලංකාවේ ක්‍රීඩකයන්ට හූ කියන තැනට ඇවිලා. ලංකාව මේ වැටිලා තියෙන වලෙන් ගොඩගන්න පුළුවන් කොහොමද කියල අපි කල්පනා කරා. එතකොටයි අපිට මතක් වුනේ සාග් ක්‍රීඩා උළලේදී ලංකාවේ […]
ප්‍රවීණ නළු ජයලත් මනෝරත්න වොලිබෝලයක් අතේ තියන් ඉන්න ඡායාරුප වගයක් මේ දවස්වල සමාජ ජාල වල Share වෙනවා. ඉතින් අපි ටිකක් ඒ ගැන හොයල බැලුවා. හොයල බලද්දි දැනගන්න ලැබුනේ ඒ Photos ජයලත් මනෝරත්නගේ අළුත්ම චිත්‍රපට වන GOAL චිත්‍රපටයේ රූගත කිරීම් අතර ගත්ත ඒවා. මේ චිත්‍රපටය රූගත කෙරෙන්නෙ ගල්ගමුව සහ එප්පාවල කියන ප්‍රදේශවල. ඒ අතරේ ගත්ත Photo […]
අද 2017අගෝස්තු මාසයේ 26සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.08 සිට10.40 සුභ දිශාව උතුර මරු සිටින දිශාව නැගෙනහිර මේෂ ලග්නය මෙතෙක් කරගෙන ආ වැඩ කටයුතු සාර්ථක අන්දමින් නිමා කර ගන්න උත්සහ දරනවා. ඔබට අද විශේෂිත වූ අමුත්තෙකු නිසා ඔබට සහයක් ලැබීමට ඉඩ තිබෙනවා. ඒ වගේම ගෙවල් දොරවල් පිලිබදව වැඩි ඇල්මක් කැපවීමක් කරන්න ඉඩ තිබෙනවා. […]
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර 2 වන එක්දින තරගය කරට කර සටනකින් පස්සෙ ඉන්දියාව දිනුවා. හැබැයි ලංකාව පන්දු යවන්න සෑහෙන වෙලාවක් ගත්තා. ඒ නිසා නායක තරංගට දඩුවම් කරන්න තරග තීරක තීරණය කරා. ඔහුට ලැබුන දඩුවම තමයි එක්දින තරග 2 ක තහනමක්. ඒ නිසා තරංගට ඉස්සරහ තරග 2 සෙල්ලම් කරන්න බැරි වෙනවා. එත් එක්කම කණ්ඩායමේ නායකත්වයටත් […]
හොරෙක්ට වුනත් දැන් හොරකමක් කරලා බේරිලා යන්න නම් බෑ. මොකද හැමතැනම CCTV හයි කරලා තියෙනවා. කොතන, කොයි මොහොතෙ, මොකක් සිද්ධ වුනත් ඒක CCTV එකේ Record වෙනවා. ඉතිං හොරකමක් කරලා හොරාට සිද්ධ වෙන්නේ ජත්‍යන්තරේට යන්න. මොකද ඊට පස්සේ CCTV දර්ශන හැම මාධ්‍යයකම පෙන්වනවනෙ. එතකොට ඉස්සරහට කාටවත් නිදහසේ පාරේ බැහැල යන්න බැරි තත්වයක් එනවා. මොකද ඇවිදන CCTV […]
පළවෙනි තරගයේ දැවැන්ත පරාජයත් එක්කම දඹුල්ලෙන් ලැබුනෙ ලොකු හූවක්. ඒ පිඩනයත් එක්ක ලංකාවේ කණ්ඩායම නුවරට ආවෙ ජයග්‍රහණය හොයාගෙන. සුපුරුදු පරිදි කාසියේ වාසිය දිනාගත්තෙ ඉන්දියාව. කොහොම වුනත් මුලින්ම ලකුණු රැස්කරගන්න අවස්ථාව ඔවුන් ලංකාවට දෙනවා. දික්වැල්ල සුපුරුදු වේගවත් ආරම්භය එක්ක ලකුණු 31 ක් ලබා ගන්නවා. ගුණතිලක සහ කුසල් මෙන්ඩිස් ලකුණු 19 බැගින් රැස්කර ගන්නවා. තරංග ලකුණු 9 […]
අද – 2017 අගෝස්තු මාසයේ 25 සිකුරාදා රාහු කාලය – පෙ.ව 10.40 සිට 12.13 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – ගිනිකොණ මේෂ ලග්නය නිසි පරිදි ආහාර ගැනීම පිලිබදව ඔබ වෙනදට වඩා සැලකිලිමත් වෙන්න.ජව සම්පන්න කටයුතු ක්‍රීඩාශීලි කටයුතු වලින් බොහෝ ජයග්‍රහණ අත්පත් කර ගැනීමේ වාසනාව උදා වෙලා තියෙනවා.පපුව ආශ්‍රිත රෝගී තත්ව වලින් පුංචි […]
පළවෙනි තරගේ පරාජයත් එක්ක දඹුල්ලෙන් හූ මැද්දේ නුවර ආපු ශ්‍රී ලංකා කණ්ඩායමට අදත් වැඩි දෙයක් කරගන්න ලැබුනේ නැහැ. අදත් කාසිය වාසිය කොලිටයි ලැබුනේ. සුපුරුදු වේගවත් ආරම්භය ගත්ත දික්වැල්ල ඉක්මනට ලකුණු 31ක් අරං Out වුණා. ඒ 4 පහර 3ක් සහ දැවැන්ත 6 පහර 2ක් එල්ල කරාටත් පස්සෙයි. ගුණතිලක සහ කුසල් 19 ගානේ ගත්තා. නායකත්වය එක්ක පිටියට […]
සංගීත ප්‍රසංග වල ගැහැණු ළමයි ටිකක් Stage එක උඩ නටන එක අනිවාර්ය අංගයක්. ඒ වෙලාවට පල්ලෙහා ඉන්න කොල්ලෝ ටික විසිල් එක්ක එහෙම ගහද්දි තමයි Show එක නැගලා යන්නෙ. හැබැයි අනාගතේදී සංගීත ප්‍රසංගවල නටන්න රොබෝලා අවොත් මොනවා වෙයිද? වැඩිය හිතන්න එපා ඒක ළගදීම ඇත්ත වෙන්නයි යන්නෙ. මොකද පහුගිය දවසක චීන සමාගමක් හරි අපූරු නර්තන ප්‍රසංගයක් තිබ්බා. […]