ලංකාව සහභාගී වෙන 800 වෙන එක්දින තරගය අද පල්ලේකැලේදී පැවැත්වෙනවා. අද අපි දිනයිද කියනවට වඩා තියෙන ප්‍රශ්නේ තමයි අදත් අපේ ප්‍රේක්ෂකයෝ හූ කියයිද කියන සැකයයි. අද පැරදුනොත් නම් ඉතින් එහෙම නොවෙයි කියන්න බැහැ. එත් ඇත්තටම ශ්‍රී ලාංකිකයෝ විදිහට අපි කරන්න ඕන මේ වෙලාවේ හූ කියන එකද? නැහැ, මොකද හොදම ක්‍රිකට් ප්‍රේක්ෂකයෝ ඉන්න රට විදිහටයි අපිව […]
අද 2017අගෝස්තු මාසයේ 24 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.34 සිට 03.34 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දකුණ මේෂ ලග්නය ඔබ අද හොද අතින් හෝ නරක අතින් වෘත්තීය ව්‍යාපාර තුල ප්‍රකට බවක් ලබන්න උත්සහ කරන දිනයක්. ඔබ අද රාජකාරිය තුල අනුන් ගැන සිතීමක් ඇති කර ගන්නේ නම් නැහැ. බොරු මවාපෑම් ඇති කර ගන්නවා. […]
ලංකාවේ ඔක්කොම ණය දවසින් ගෙවන කෙනා ගැනයි දැන් හැමෝම කතා වෙන්නේ. ඒ සියත 24 අපි ගිය ඉරිදා පළකරපු වාර්තාව නිසායි. ලක්ෂ දෙකකට අධික පිරිසක් මේ ලිපිය වෙනුවෙන් අපිට ප්‍රතිචාර දැක්වුවා. ඉතින් ලංකාවේ ඉන්න අය වගේම ලොව පුරා රටවල් ගණනාවක ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ රොහාන් කවුද කියලා හොයලා බලන්න ගත්තා. ඒ නිසා සියත 24 අපි ඔහුව […]
ඕනෑම රටක පුද්ගලයෙක්ගෙ අනන්‍යතාවය තමයි ජාතික හැදනුම්පත කියන්නෙ. ලංකාවේ නිතිය අනුව නම් අවුරුදු 18 ට වැඩි හැම කෙනෙක්ටම ජාතික හැදනුම්පතක් තියෙන්න ඕන. හැබැයි ඔබ ගාව ජාතික හැදනුම්පතක් නැත්නම් ඔබට ලොකු ගැටළු කීපයකට මුහුණ දෙන්න වෙනවා. සමහරුන්ගෙ ID Photo එක දැක්කම ඒ එයාමද කියලත් හිතෙනවා. ඒ තරමටම අදුනගන්න බෑ. මේ නිසාම අලුත් නීතියක් රජය ගෙනල්ල තියෙනවා. […]
ඔබ මාසේ අන්තිමට පඩිය ගත්තම ඒකෙන් වැඩිපුරම වියදමක් යන්නෙ මොනවටද? වෙන මොනවටද ඉතින් ගෙදරට එන බිල් ටික ගෙවන්නනේ. ඒක තමයි අපිට තියෙන ලොකුම හිසරදේ. ඒ අතරිනුත් ලයිට් බිල තමයි ලොකු. ඉතින් අපි නිතරම මේ ලයිට් බිල අඩු කරන ක්‍රමයක් තමයි හොයන්නේ. එහෙම ක්‍රම ගොඩාක් මේ වෙන කොටත් අපි අත්හදා බලාගෙන යනවනේ. මේ වෙද්දීත් සූර්ය බල […]
ක්‍රිකට් ඉතිහාසයේ මෙච්චර කාලයට සිදු වුන කළු පැල්ලමක පුවතත් පහුගිය සඳුදා සියත 24 ඔබට ගෙන ආවා. ඒ තමයි පහුගිය 20 වෙනිදා ශ්‍රි ලංකා ඉන්දීය එක් දින තරඟය පරාජය වීමෙන් පස්සෙ රංගිරි දඹුළු ක්‍රීඩාංගණයට ඇවිල්ලා හිටපු ක්‍රීඩා ලෝලීන් අපේ කණ්ඩායමට හූ කියපු සිද්ධිය. එදා හූ කිව්වා විතරක් නෙමෙයි, තරඟය ඉවරවෙලා අපේ කණ්ඩායම බස් එකට නඟින්න බැරුව […]
අද 2017 අගෝස්තු මාසයේ 23 බදාදා රාහු කාලය: ප.ව 12.13 සිට 01.46 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නිරිත මේෂ ලග්නය ඔබගේ රැකී රක්ෂා වෙළදාම් කටයුතු වල වගේම නිවාස ආශ්‍රිත කටයුතුත් අද දවසේදී ඉතාමත්ම ඉහල මට්ටමක පවතිනවා.අලුත් යාන වාහන මිලදී ගන්න ඔබ සිහින දැක්කා නම් ඒ සිහින යථාර්තයක් බවට පත් කර ගන්න පුළුවන්. […]
2017 අවුරුද්දෙ ආපු ලොකුම සූර්යග්‍රහණය ඊයේ සිද්ධ වුනා. ඒක හොඳටම පෙනුනේ, එහෙමත් නැත්තං පූර්ණ සුර්යග්‍රහණයක් විදිහට පෙනුනෙ උතුරු ඇමෙරිකාවට විතරයි. එතකොට බටහිර යුරෝපා රටවල් වලට, ඊසාන දිග ආසියාවට, දකුණු ඇමරිකාවට වගේම අප්‍රිකාවේ වයඹ දිග ප්‍රදේශයට පෙනුනෙ අර්ධ සූර්යග්‍රහණයක් විදිහට. මේ සූර්යග්‍රහණය නිසා ඒ රටවල් වලට දහවල් කාලයේ ටික වෙලාවක් රෑ වුණා. මේ විදිහේ පූර්ණ සූර්යගරහණයක් […]
ත්‍රී වීල් එකක් ගත්තොත් ගමන් බිමන් යන්න පුළුවන්, හයර් කරන්නත් පුළුවන්. යෝගට් එකක් ගත්තොත් කන්න පුළුවන්, මූණෙ ගාන්නත් පුළුවන්. එක ගලෙන් කුරුල්ලො දෙන්නයි. ඒත්දැං ඒක වෙනස් කරන්න වෙනවා එක ගලෙන් කුරුල්ලො දහයයි කියලා. ඒ Dragon Fruit නිසා. කලින් Dragon Fruit වැවුනෙ, වැව්වෙ මෙක්සිකෝවෙ. දැන් ලංකාවෙත් Dragon Fruit තියෙනවා. නම Dragon උනාට සැර නෑ, ගුණයි. විටමින් […]
අද කාලේ කොණ්ඩෙට එක එක දේවල් කරනවා. සමහරු ටින්ට් කරනවා, ෆර්ම් කරනවා, ස්ට්‍රේට් කරනවා. ඒ අතරේ සමහරු කොණ්ඩේ පාට කරනවා. අද වෙනකොට කොණ්ඩය පාට කරන එක වෙනමම කලාවක් වෙලා. හැබැයි ආවට ගියාට කොණ්ඩය පාට කරලා වැඩක් නැ. ඒක නිසා කොණ්ඩය පාට කරන්න දැනගන්න ඕන මොනවද කියලා කියන්න අපි හිතුවා. කොණ්ඩයට යොදන පාට වගේම පාට කරන […]
අද 2017අගෝස්තු මාසයේ 22අගහරුවාදා රාහු කාලය ප.ව 03.04 සිට04.34 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව බස්නාහිර මේෂ ලග්නය ඔබ ඉගෙනීම ක්‍රිඩා හා කලා කටයුතු ක්ෂේත්‍ර වල සිටින ඔබගේ ක්‍රියාවන්ට වඩා කතාව අද දින වැඩි කරනවා. තම අනාගත සිහින ආදරය ගැන තොරතෝංචියක් නැතුව කතා කිරීමට ඔබ ආස කරනවා. ඔබේ බුද්ධිමත්කම කතාව වචන තුලින් ප්‍රකාශයට පත් […]
පුංචි මදුරුවෙක් මේ දවස්වල මුළු ලංකාවම හොල්ලනවා. ඒ තමයි ඩෙංගු මදුරුවා. ඩෙංගු මදුරුවා සෙල්ලම් දාන අල්ල පනල්ලේ ඩෙංගු වගේම තවත් උණක් පැතිරිලා යනවා. ඉතින් සමහරු කියනවා මේ වසංගතයක් වගේ පැතිරෙන්නේ ඩෙංගු නෙවෙයි, වයිරස් උණක් කියලා. හැබැයි ඉතින් ඒක ඇත්තද බොරුද කියනන් දන්නේ උඩ ඉන්න දෙවියෝ තමයි. ඩෙංගු රෝගය වගේ මේ උණෙත් ප්‍රධානම රෝග ලක්ෂණය තමයි […]