News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
17

අද ලග්න දෙකක් සිහි කල්පනාවෙන් කටයුතු කල යුතුයි. වැඩි විස්තර මෙන්න…

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 17 බ්‍රහස්පතින්දා රාහු කාලය: ප.ව 01.34 සිට 03.04 සුභ දිශාව: බස්නාහිර මරු සිටින: දිශාව දකුණ   මේෂ ලග්නය ඔබ අද අවංකව හා පුරුෂ වීර්යයෙන් යුතුව කටයුතු කර නිශ්චල හා චංචල දේපල දියුණුවට පත් කර ගන්න පුළුවන්. ගෞරවයට පත් වෙන්න පුළුවන්.දෙමව්පියන්ට නෑයින්ට සහෝදරයන්ට ඔබ සැලකීමට වඩා ප්‍රිය වෙනවා.මවට ඉතා ආදරය වෙනවා.ඉතා විශ්වාසවන්තව […]


Aug
16

පෘථිවිය ආරක්ෂා කරන්න අවුරුදු 9 ක ළමයෙක් ඉදිරිපත් වෙයි.

Generic placeholder image

සාමාන්‍යයෙන් ආරක්ෂක තනතුරකට ඉල්ලුම් කරන්නේ විශ්‍රාම ගියපු අයනේ. හැබැයි පොඩි ළමයෙක් ආරක්ෂක තනතුරකට ඉල්ලුම්කරා කිව්වම පුදුමයි නේද. පුදුම වෙන්න දෙයක් නෑ. ඒ කතාව ඇත්තක්. හැබැයි ඉල්ලුම් කරලා තියෙන්නේ එසේ මෙසේ ආරක්ෂක නිලධාරි තනතුරකට නෙවෙයි. පෘථිවි ආරක්ෂක තනතුරට. ඔබට මතක ඇති අපි ලිපියක් ගෙන අවා පෘථිවි ආරක්ෂක තනතුර ගැන. ඒ තනතුරට මේ වෙද්දීත් ඉල්ලුම්පත් විශාල ප්‍රමාණයක් […]


Aug
16

” අපි ආයිත් නැගිටිනවා, අපිට බනින්න එපා” – උපුල් තරංග ඔබෙන් ඉල්ලයි…

Generic placeholder image

ලෝකෙම ලංකාව ගැන දැනගත්තේ ක්‍රිකට් වලින්. ඒ 96 යේ ලෝක කුසලානෙන් පස්සේ. කාලෙන් කාලෙට එක එක නායකයෝ අතරෙ නායකත්වය හුවමාරු වෙද්දි, කණ්ඩායමේ ක්‍රීඩකයන් මාරු වෙද්දි වුනත් තමන්ගෙ අභිමාණය අංක එකේ රඳවගෙන හිටපු කණ්ඩායමක් තමයි ශ්‍රී ලංකාව. හැබැයි දැන් අවුරුදු දෙකක විතර කාලයක ඉඳලා අපේ ක්‍රිකට් කිසිම විදිහකින් විශ්වාස කරන්න බැරි කාලගුණය වගේ. මේ මතය ගැන […]


Aug
16

අද ලග්න 2ක ප්‍රේමයට බාධා – සම්පුර්ණ විස්තරය මෙන්න…

Generic placeholder image

රාහු කාලය – ප.ව 12.15 සිට 01.47 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – නිරිත     මේෂ ලග්නය තරමක කල්පනකරීත්වයෙන් යුතුව කටයුතු කලයුතු දිනයක්.අනවශ්‍ය වියදම් වීම් ඉහල යාමේ අවධානමක් පවතින නිසා ඔබේ මුදල් පසුම්බිය පිලිබදව වෙනදට වඩා සැලකිලිමත් වන්න.පපුව ආශ්‍රිත උෂ්ණගත රෝග තත්ව උනත් වැළදීමේ ඉඩකඩ පෙන්නුම් කරලා තියෙනවා.ඒ වගේම තමයි කොන්ද තුනටිය […]


Aug
15

නළු නිළියන් ඉන්දියාවට සුභ පතයි..

Generic placeholder image

දැන් ලෝකෙට ලොක්කෙක් වෙලා හිටියට ඉන්දියාවත් කාලයක් යටත් විජිතයක් වෙලා තිබුණා. ඒ බ්‍රිතාන්‍යයට. හැබැයි මිට හරියටම අවුරුදු 70 කට කලින් අද වගේ දවසක ඉන්දියාවට නිදහස ලැබුණා. ඉතිං අදත් ඉන්දියාව තමන්ගේ නිදහස මහා ඉහළින් සැමරුවා. Bollywood වල නළු නිළියොත් ඒකට එකතු වුණා. හැබැයි තනි තනියෙන්. මේ තියෙන්නේ අද ඉන්දියාවේ නිදහස් දිනය ඔබ හොදටම දන්නා කියන Bollywood […]


Aug
15

මිහිඳු, Facebook නිසා අනා ගනියි.

Generic placeholder image

FB එකේ යාළුවෙක් බයිට් කරන්න ඕන වුනාම ඔබ මොකද කරන්නෙ? අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ. යාළුවගේ FB එකට ගිහින් අවුරුදු 5කට 6කට කලින් දාපු Photo එකක් Like කරනවා. Photo එක නිකංම උඩ එනවා. මුළු ලෝකෙටම පේනවා. හැබැයි ඉතින් වෙන කවුරුත් කරන්න ඕනෙ නැහැ. Memory එකක් share කරලා තමන්ටම පුළුවන් වැලලෙන්න. අද මිහිදුත් එහෙම වැඩක් කරා. මිහිඳු […]


Aug
15

නොදැන ගියොත් දඩ, මෙන්න පාරවල් ටික

Generic placeholder image

පයින් යද්දි දකුණු පැත්තෙනුත්, වාහනයක් පදවගෙන යනවනම් වම් පැත්තෙනුත් යන්න කියල තමයි මොන්ටිසෝරි කාලේ ඉඳලම අපට උගන්නලා තියෙන්නෙ. මේ විදිහට කොච්චර ඉගෙනගත්තත් ගොඩාක් දෙනාට කාලයක් යද්දි මේ මාර්ග නීති රීතී අමතක වෙන තත්වයක් තියෙනවනෙ. ඒක නිසාම පයින් ගියත්, වාහනේක ගියත් දඩ කන්න වෙන අවස්ථා හැමෝටම මුහුණපාන්න වෙනවා. පහුගිය දවස්වල බස් ගැන කතා බස් වුනා ඔබට […]


Aug
15

වැලි වගේ සෙනග පිරුණු නිල් අහසේ වසන්තය, මීගමුව හොල්ලයි…

Generic placeholder image

උඩ දාගෙන යැවුවට මොකද සරුංගලේ මුලින්ම හැදුවේ චීන්නු. ඒ කියන්නේ made in china. හැබැයි ඉතිං ඒක දැන හෝ නොදැන අපි හැම අගෝස්තුවෙම සරුංගල් යවන ජාතියක් වෙලා. එකේ තරම කොච්චරක්ද කියලා කියනවනං හැම අවුරුද්දකම අපි ජාතික සරුංගල් සැණකෙලියකුත් පවත්වනවා. ඒකෙ නම නිල් අහසේ වසන්තය. මේ පාර නිල් අහසේ වසන්තය පැවැත්වුනේ 10 වෙනි පාරට. හැමදාම මේ වැඩේ සංවිධානය […]


Aug
15

අද ලග්න දෙකකට රැකියාවේ දියුණුව – සම්පුර්ණ විස්තරය මෙන්න…

Generic placeholder image

රාහු කාලය – පෙ.ව 03.04 සිට 04.34 සුභ දිශාව – දකුණ මරු සිටින දිශාව – බස්නාහිර     මේෂ ලග්නය ඔබේ විවාහ තීන්දු ඉක්මන්කරවීමට ඉඩකඩ ඇති කරනවා.තම ස්වාමියා හෝ බිරිද කෙරෙහිද ව්‍යාපාර කොටස් කාරයන් කෙරෙහිද එක ගතියකින් කල් පසු කිරීම ඔබට අසීරු කරනවා.ඔබ තුල චංචල ගති බහුල වෙනවා. කවුරුත් ඔබ දිහා ඕනෑකමින් බලන දිනයක් විය […]


Aug
14

ලංකාවේ සායම ඉන්දියාව White Wash කරයි…

Generic placeholder image

ඔස්ට්‍රේලියාව තමන්ගේ මව් රටේදීම White Wash කරපු ලංකාව අද අපේ රටේදීම White Wash වුණා. ඒ ඉන්දියාව අතින්. තුන්වන ටෙස්ට් තරගයෙනුත් ඉනිමකින් සහ ලකුණු 171 ක දැවැන්ත පරාජයක් ලබන්න ලංකාවට සිදු වුණා. ඉන්දියාව පළවෙනි ඉනිමට සියලු දෙනාම දැවී ලකුණු 487 ක් ලබා ගත්තා. එහිදී ඉන්දියානු ඉනිම ශතක 2 කින් ශක්තිමත් කරන්න ධවාන් සහ පාන්ඩයා සමත් වුණා. […]


Aug
14

“ලංකාව ලේසි වැඩියි”, – ඉන්දියාව සුපිරි ක්‍රීඩකයින්ව ගෙදර යවයි…

Generic placeholder image

කාලයක් ලෝකයේ හොදම ක්‍රිකට් කණ්ඩායම, අද ලෝකයේ දුර්වලම ක්‍රිකට් කණ්ඩායම වෙලා. මෙහෙම කියද්දීම ඔබ දන්නවා මේ කතා කරන්නෙ ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන කියලා. ඉතිහාසයේ නොලබපු විදියේ දරුණු පරාජයන් මේ දවස් වල ලංකාව අත්විදිමින් ඉන්නවා. ඉන්දියාවත් එක්ක ගහපු ටෙස්ට් මැච් 2 ම ලංකාව අන්ත පරාජයන් ලැබුවා. මේ වෙද්දී සෙල්ලම් කරන 3 වන ටෙස්ට් තරගය ඊටත් වඩා […]


Aug
14

උතුරු කොරියාව සහ දකුණු කොරියාව එක් වෙන ලකුණු…..

Generic placeholder image

ශ්‍රි ලංකාව කියන්නෙ මුහුදෙන් වට වෙලා තියෙන එක රටක් වුනාට ලොකේ තියෙන ගොඩාක් රටවල් තමන්ගේ රට වෙන් කරගන්නෙ දේශ සීමා වලින්. ඒ ඔවුන්ගේ රටවල් පිහිටලා තියෙන්නෙ එකම භූමියක වීම නිසා. මේ විදිහට භූමියෙන් වෙන් කරලා තියෙන රටවල් දෙකක් තමයි උතුරු කොරියාව සහ දකුණු කොරියාව කියන්නෙ. එතකොට මේ දේශ සීමාව තමයි ලෝකයේ වැඩිම ආරක්ෂාවක් යොදවලා තියෙන […]


News Articles
Latest Videos
Most Popular Post