තරඟයක් කියන්නේ දිනුම පැරදුම දෙකම බලාපොරොත්තුවෙන් කරන්න ඕන දෙයක්. හැබැයි පහුගිය අවුරුදු 10ක කාලය පුරාම මුළු ලෝකෙම බෝල්ට් දිනනවා දකිනවා ඇරෙන්න වෙන දෙයක් බලාපොරොත්තු වුණේ නැහැ. අල්ලපු රටේ විරාත් කොලිව අපිට වහ කදුරු වුණාට හැම තරගයකටම පස්සේ පොඩි වැඩ කෑල්ලක් දාන බෝල්ට්ව අපිට එපා වුණේ නැහැ. ඒ කොහොම වුණත් ලොකයේ වේගවත්ම මිනිසා, උසේන් බොල්ට් ආයිත් […]
අද 2017 අගෝස්තු මාසයේ 14 සදුදා රාහු කාලය: පෙ.ව 07.37 සිට 09.10 සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය මානසික ව්‍යකුලතා තිබුනානම් ඒවා මග හැරිලා ජීවිතය සතුටින් සමාදානයෙන් ගත කරන්න පුළුවන් දිනයක්. හැංගිලා තිබුන ගති ලක්ෂණ ඉස්මතු වෙලා ඔබේ හැකියාව සමාජය තුල කතා බහට ලක් කරන දවසක් විදියට අද දවස […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන ටෙස්ට් තරඟයේ දෙවන දිනය අද. ඊයේ දිනයේදීත් තරඟය නතර කරන විට ඉන්දියාව කඩුළු 6 ක් දැවී ලකුණු 329 ක් ලබාගෙන තිබුනා. අද දවසේත් වැඩි ගෞරව ලබාගන්න ඉන්දියාව සමත් වුනා. වේගවත් පිති හරඹයක නිරත වුන පාණ්ඩේ හයේ පහර 7 ක් සහ 4 පහර 8 ක් සමඟින් ලකුණු 108 ක් […]
සංගීතය කියන්නෙ මොන භාෂාවෙන් ආවත් අහන, බලන අයට විඳින්න පුළුවන් දෙයක්. ඒකට භාෂාව, ආගම, වයස කොහෙත්ම බලපාන දෙයක් නෙමයි. පොඩි කාලේ නැලවිලි ගීතයේ ඉඳල ඔබ දැන් ඉන්න වයසෙ ආස කරන සිංදුව වෙනකන්ම ඒක වලංගුයි. සංගීතයට එක එක කාල වලදී එක එක රැලි එනවා. මේව වලින් ජනප්‍රිය වෙන්නෙ ගොඩාක් අතලොස්සක් විතරයි. ඒ අතරෙන් සමහරු තමන්ගෙ සිංදු […]
අද උදෑසන ( 2017.08.13) සුමාත‍්‍රා දූපත් අසළ ඇති වූ භූකම්පනයක් හේතුවෙන් දිවයින අවට වෙරළාසන්න ප‍්‍රදේශවලට පැවති සුනාමි අවදානම් තත්වය මේ වනවිට මුලූමනින්ම පහව ගොස් ඇති බව ජාතික ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය මීට සුලූ මොහොතකට පෙර තහවුරු කළා. එම මධ්‍යස්ථානය නිකුත් කළ අළුත්ම නිවේදනයේ දැක්වුණේ දිවයින වටා වෙරළාසන්න ප‍්‍රදේශ මේ වනවිට සම්පූර්ණයෙන්ම ආරක්ෂිත බවයි. සුමාත්‍රා දූපත් අසළ […]
5 S නැත්තං එස් පහ ඡපානය මුළු ලෝකෙටම කියලා දුන්න සංකල්පයක් වුනාට වෙන රටවල් ඡපානෙටත් වඩා 5S මාකට් කලා .සෙයිරි (වෙන් කිරීම) සෙයිතෝන් (පිළිවෙල) සෙයිසො (පිරිසිදුකම) සෙයිකෙත්සු (ප්‍රමිතිය) ෂිත්සුකේ (පවත්වාගෙන යාම) අමුතුවෙන්කියන්න දෙයක් නෑ.5 S ගැන ඔබත් දනනවනෙ.ඒත් ඔබේ කාමරේ, ඇදුම් අල්මාරියෙ, මේසෙ උඩ,පර්ස් එකේ, lap top එකේ phone එකේ පවා ඕන නැති, වැඩකට නැති […]
රාහු කාලය ප.ව 04.53 සිට 06.25 සුභ දිශාව නැගෙනහිර මරු සිටින දිශාව උතුර මේෂ ලග්නය බොහෝ විට උත්සාහය උනන්දුව ක්‍රියාශීලි බවක් තිබෙනවා.නමුත් ඔබට සිතුවිලි වැඩි දිනයක්.බොහෝ විට සැකය කලකිරීම ඉක්මන්කාරී බව ඇති වීම තුලින් ඔබට තරමක් දුරට බාධා මැද කටයුතු කිරීමට සිදු වෙනවා.ඔබ නිතරම තමන් ලග ගැවසෙන කෙනා ගැන සැකයක් සැකමුසු බැල්මක් හෙලන්න […]
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් ටෙස්ට් තරගය අද පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේදී ආරම්භ වුණා. සුපුරුදු පරිදි මේ තරගයේදීත් කාසියේ වාසිය දිනා ගන්න ඉන්දීය කණ්ඩායමට පුළුවන් වුණා. ලංකාව මේ තරගයට ආවේ වෙනස්කම් 3 ක් එක්ක. ඒ කලින් තරගයට සෙල්ලම් කරපු රංගන හේරත්, නුවන් ප්‍රදීප් සහ ධනංජය ද සිල්වා නැතුව. ඒ වෙනුවට ලක්ෂාන් […]
සුරූපී බොලිවුඩ් නිලි දීපිකා පදුකෝන් සම්මාන උළෙලකදී විශේෂ කතාවක් කළා. ඇය කිවුවේ ඇගේ තාත්තා ගැන. අන්තිමේදී දීපිකා, තාත්තා ඇයටයි ඇගේ සහෝදරියටයි එවපු ලියුමක් සම්මාන උළෙලට ඇවිත් හිටපු හැමෝටම ඇහෙන්න කියෙවුවා. ඒක අහපු හැමෝගෙම ඇස් වලට කඳුළු ආවා. ඒ සිද්ධිය වෙලා දැන් අවුරුද්දකටත් වැඩියි. පහුගිය දවසක දීපිකාව Tag කරලා එයාගේ Fan කෙනෙක් Photos වගයක් දාල තිබුනා. […]
1. තුන් වේලටම බත් කන්න. තම්බපු රතු සහල්වල පෝෂණීය ගුණය ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. 2. ආහාර කිරිපිටි සම්පූර්ණයෙන්ම නවත්වන්න. මොකද මෝල්ට් අඩංගු කිරිපිටි කියන්නේ ඉතා ඉහල දියවැඩියාකාරක ආහාරයක්. 3. කඩල, මුං ඇට, පරිප්පු වගේ ඇට වර්ග පුළුවන් තරම් බත් ආහාරයට එකතු කරගන්න. එකෙන් ඔබගේ ප්‍රෝටීන අවශ්‍යතාව සපුරගන්න පුළුවන්. 4. ඔබට කෑමට සත්ව ආහාරයක් ඕන නම් […]
සියල්ල වයර්ලස් වෙමින් යන මේ කාලේ Wi Fi කියන්නෙ අපටම නැතුවම බැරි දෙයක්. තොරතුරු සම්ප්‍රේෂ්ණයේ ඉහලින්ම ඉන්න Wi Fi කියන්නෙ තාපන බලයක් ඇති නොකරන ක්ෂුද්‍ර තරංග විශේෂයක්. ඔබේ ගෙදර , ඔෆිස් එක වගේම පාරෙත් දැන් Wi Fi තියෙනවා. හැම හොඳ දේකම නරක පැත්තකුත් තියෙන්වා කියලා අමතක කරන්න බෑ. ඉතිං ඔබ නිකමට කල්පනා කරාද Wi Fi […]
මිනිසාගේ රුධිරය වර්ග 04 කට බෙදෙනවා කියල ඔබ දන්නවනෙ. A, B, AB, O. ඒකත් පොසිටිව් (Positive) නෙගෙටිව් (Negative) කියල වර්ග දෙකකට බෙදෙනවා. අපි සාමාන්‍යයෙන් දන්න විදිහට O වර්ගයේ ලේ තියෙන අයට ඕනම කෙනෙක්ට ලේ දෙන්න පුළුවන් උනාට, එයාට අවශ්‍ය උනොත් ගන්න පුළුවන් O වර්ගයේ ලේ තියෙන කෙනෙක්ගෙන්ම විතරයි. කොහොම වුනත් අද කියන්න යන්නෙ මේ O වර්ගයේ […]