News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
12

ඔබේ ඇඟෙනුත් රැස් විහිදෙනවා…හරියටම බලාගන්නෙ මෙහෙමයි…

Generic placeholder image

දන්නවද ඔබේ ශරීරයෙන් ආලෝකය විහිදුවනවා කියලා. හැබැයි කණාමැදිරියෝ වගේ නම් නෙවෙයි. ඒ ආලෝකය පියවි ඇසට පේන්නෙ නෑ. ඉතිං අපිට හිතුනා ඔබේ ඇඟෙන් පිටවෙන, ඔබේ ඇහැට නොපෙනෙන මේ අරුම පුදුම කිරණ ගැන හෙළිකරන්න. මිනිස්සුන්ගේ ශරීරයෙන් විහිදුවන ආලෝකයට කියන්නේ “ඕරා” කියලා. ලතින් සහ පුරාණ ග්‍රීක භාෂාවෙන් ඕරා කියන්නෙ සුළගට එහෙම නැත්නම් හුස්මට. ඉංග්‍රීසි භාෂාවෙන් මද සුළග කියන […]


Aug
12

ලග්න තුනක් මිල මුදල් භාවිතයේ දී ප්‍රවේශම්වන්න. විස්තරය මෙන්න…

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 12 සෙනසුරාදා රාහු කාලය පෙ.ව 09.10 සිට 10.43 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය වෙනදට වඩා ඉවසීම බුද්ධිය ඇතිව දවස ආරම්භ කරනවා.ඔබ අලුත් කටයුත්තක් ආරම්භ කිරීමට සිතා සිටියේ නම් එය පසුවට කල් දැමීමක් හෝ වෙනස් කිරීමට තීරණය කරාවි.ඥාතීන් හිතවතුන් ඉක්මනින් හිතවත් වන ලගට පැමිණෙන දිනයක්.නමුත් ඔබ කතාවෙන් […]


Aug
11

“දැන් බෑ, මම වයසයි” කියා විශ්‍රාම ගිය සංගා දැන් සල්ලි වලට ක්‍රිකට් ගහන හැටි…

Generic placeholder image

සංගක්කාර කියන්නේ ඩොනල් බ්‍රැඩ්මන්ට විතරක් දෙවෙනි වුණ සුපිරි පිතිකරුවෙක්. මීට ටික කාලෙකට කලින් අපි හැමෝම අඩවලා සංගා ක්‍රිකට් වලින් අයින් වුණා. ඒ දැන් මට හොදටම මහන්සියි, මම වයසයි, අලුත් අයට තැනක් දෙන්න ඕන, පවුලේ අයට තැනක් දෙන්න ඕන කියලයි. සංගට දැන් වයස 39 යි. හැබැයි සංගා තාම ක්‍රිකට් ගහනවා. ඒ ලංකාව වෙනුවෙන් නෙවෙයි. සල්ලි වෙනුවෙන්. […]


Aug
11

හොඳම නළුවා බැංකුවක් මංකොල්ල කයි….

Generic placeholder image

සුපිරි හොරකමක් කරන්න සුපිරි මොළයක් තියෙන්න ඕන. ඒකයි සමහර හොරකං සිද්ධ වුණාද කියල දැනගන්නත් සෑහෙන්න කල් යන්නේ. හැබැයි දැන් දැන් ගොඩාක් හොරකං මහා කට්ට දවාලේ දාහක් ඇස් ඉස්සරහත් සිද්ධ වෙනවා. විශේෂයෙන්ම බැංකු මංකොල්ල වගේ ඒවා සිද්ධ වෙන්නෙම දවාලෙනේ. සම්මාන පිට සම්මාන දිනපු ලංකාවේ සුපිරිම නලුවෙකුත් මහා දවාලේ බැංකුවක් මංකොල්ල කන ඡායාරුප වගයක් අපිට ලැබුණා. ඔහු […]


Aug
11

කොරියාවේ මිනිස්සු මැරෙන්නෙ නැහැලු…

Generic placeholder image

දවසක් හරි වැඩියෙන් ජිවත් වෙන්න මිනිස්සු ඕනෑම දෙයක් කරයි. ඒ වුණාට ලෝකේ එක එක රට වල මිනිස්සුන්ගේ ආයු කාලය එකිනෙකට වෙනස්. මේ ලගදි ලෝකේ වැඩිම ආයු අපේක්ෂාව තියෙන්නෙ මොන රටේද කියලා පරිකශ්ණයක් කරලා තිබ්බා. දකුණු කොරියාවේ අය තමයි ලෝකේ වැඩිම කාලයක්  ජීවත් වෙනවා කියන්නෙ. ඔවුන්ගේ සාමාන්‍ය ආයු අපේක්ෂාව අවුරුදු 90 ක්. පුදුමයි නේද? එයාලගේ කොලොස්ටරෝල් […]


Aug
11

අතේ 25,000/- ක් තියෙයි නම්, මේ වැරදි 05 කරාට කමක් නෑ….

Generic placeholder image

ගමනක් බිමනක් යන්න අපට වාහනයක් නැතුවම බැරි කාලයක් තමයි මේක. සමහරුන්ට නම් හන්දියේ කඩේට යන්නත් වාහනයක් ඕනනේ. එත් වාහන පදින්න අපට වලංගු රියදුරු බලපත්‍රයක්, එහෙමත් නැත්තං ලයිසන් එකක් ඕන. ලංකාවේ අපට නම් මේ ලයිසන් එක ගන්න පුළුවන් වෙන්නෙ වයස අවුරුදු 18 සම්පූර්ණ උනාම තමයි. දන්න කියන ඔක්කොම ශිල්ප ටික විභාග පරීක්ෂකවරයාට පෙන්නලා හෙන කට්ටක් කාල […]


Aug
11

ලග්න දෙකකට ප්‍රේමණීය සබඳතා බිඳ වැටීමට හැකි දවසක්….. වැඩි විස්තර මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2017 අගෝස්තු මාසයේ 11 සිකුරාදා රාහු කාලය: 10.43 සිට 12.15 සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: දිශාව ගිනිකොණ   මේෂ ලග්නය අද දවසේ ඔබ බොහෝ කල්පනාකාරී විය යුතුයි.රිය ධාවනය කිරීම් කටයුතු වලදී වගේම අන් අයව විශ්වාස කරන කටයුතු වලින් බාධා කම්කටොලු ඇති වෙනවා.පපුව ආශ්‍රිත රෝගී තත්ව වල අවධානම් සහගත තත්වකුත් පෙන්නුම් කරනවා.කොන්ද තුනටිය මුත්‍රාශය […]


Aug
10

Smart Phone සවුත්තු කරන Power Bank

Generic placeholder image

Power Bank කියන්නේ Smart Phone තියෙන කෙනෙක්ට නැතුවම බැරි දෙයක් වෙලා. මොකද Smart Phone වල බැටරි බහින විදියට Power Bank එක්ක නැති වුනොත් මුකුත් කර ගන්න බෑ. හැබැයි ගොඩක් අය Power Bank පාවිච්චි කරාට ඒක ගැන හරියට දන්නෙ නෑ. ඒ නිසා Power Bank ගැන විස්තර ටිකක් කියන්න සියත 24 හිතුවා. 1. Power Bank ධාරිතාව ගැන […]


Aug
10

රොබෝලා දෙන්නෙක් රහසිගත සාකච්ඡාවක – ලෝක විනාශය නූලෙන් වැලකෙයි….

Generic placeholder image

ඉස්සර මිනිස්සුන්ගේ අත් උදවුවට හිටියේ මිනිස්සුමයි. නැත්නම් හොදට පුරුදු පුහුණු කරපු සත්තු. හැබැයි දැන් මිනිස්සුන්ගේ අත් උදවුවට ඉන්නේ රොබෝවරු. කෑම බීම හදන්න, බබාලා නලවන්න විතරක් නෙවෙයි පුද්ගලික ඔනෑ එපාකම් කරගන්නත් රොබෝලා දැන් මිනිස්සුන්ට උදවු කරනවා. පිටරට තියෙන සමහර ආයතන වල මිනිසුන්ට වඩා රොබෝලා ඉන්නවා. කොටින්ම කියනවනම් Facebook ආයතනයේත් රොබෝලා වැඩ. ඒ අතර මිනිස්සු තරමටම හිතලා […]


Aug
10

ගහන්න කලින් අපි ගහනවා – උතුරු කොරියාව කියයි…

Generic placeholder image

ඇමෙරිකාව හා උතුරු කොරියාව අතර මේ දවස්වල සීතල යුද්දයක් තියෙනවානේ. කොයි වෙලේ මේ අළු යට ගිනි ඇවිලෙයිද කියලා තමයි මුළු ලෝකෙම බලන් ඉන්නෙ. ඊයේ ට්‍රම්ප් කියලා තිබ්බා ” හෙට රෑට වුණත් පහර දෙන්න අපි සූදානම් ” කියලා. ඒකට උතුරු කොරියාව ප්‍රතිචාර දක්වලා තිබුණා. උතුරු කොරියානු රජය නිවේදනයක් නිකුත් කරමින් කිව්වෙ ඇමෙරිකාවේ ගුවාම් දුපතට මේ මාසෙ […]


Aug
10

රවි මාරුවට කලින් රවී මාරු වෙයි…

Generic placeholder image

හෙට අනිද්දට රවී මාරුවක් තියෙනවා කියලා ගොඩක් ජොතිශ්‍යවේදියෝ කියනවා. හැබැයි මීට ටික වෙලාවකට කලින් රවී මාරු වුණා. ඒ විදේශ කටයුතු අමාත්‍යාංශයෙන්. ඇත්තම කතන්දරේ තමයි රවී කරුණානායක සිය අමාත්‍යධූරයෙන් ඉල්ලා අස්වුණා. එතුමා මුදල් ඇමති වෙලා ඉන්න කාලෙ සිද්ධ වුණ බැදුම්කර වංචාව ගැන එල්ල වුණ චෝදනාවක් නිසා තමයි එතුමා ඒ විදියට ඉල්ලා අස් වුණේ. එතුමාට එල්ල වුණ […]


Aug
10

ඔබත් පෙම්වතිය නිසා මෙහෙම දුක් විදින පෙම්වතෙක්ද?

Generic placeholder image

Facebook, වෙබ් අවකාශයේ වැඩිම ජනගහනයක් ඉන්න තැන. මෙතන ඉන්න කට්ටිය Hit වෙන්න මේක ඇතුලෙ එක එක සෙල්ලම් දානවා. සමහරු FB Live එනවා. සමහරු Photo shoot දානවා. සමහරු මහා පණ්ඩිත වදන් දානවා.තවත් සමහරු Selfie දානවා.ඇත්තටම කිවුවොතින් මේකෙ කරන්න පුළුවන් දේකුත් නෑ, කරන්න බැරි දේකුත් නෑ. කොහොම වුනත් වෙනස්ම දෙයක් කරන අයට තැනක් දෙන්න සියත 24 බලාගෙන […]


News Articles
Latest Videos
Most Popular Post