News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
6

කෝකටත් සුදානමින් ඉන්න – කාලගුණයෙන් රතු එළියක්…

Generic placeholder image

නැති වෙද්දී ඕන වෙන, තියෙද්දී එපා වෙන පුදුම දෙයක් තමයි වැස්ස. මොකද ඉතිං වහින්න පටන් ගත්තම හතර වටේ යට වෙන්නම දෙනවනේ. ඊයේ රෑ ඉදන් මධ්‍යම කදුකරයේ බටහිර බෑවුමට මොර සූරණ වැසි වැටෙනවා. අධික වර්ෂාව නිසා හැටන් වැලිඔය ප්‍රදේශය තණකොළ ගහක් පේන්නෙ නැති තරමට පහත බිම් සේරම යටවෙලා. ඒ පැතිවල කාණු හරියට ඇළ පාරවල් වගේ. කුඩා […]


Aug
6

බෝල්ට්ගේ රන් පදක්කම ඇමෙරිකාව සොරා ගනියි. – බෝල්ට් හඬයි, උසාවිය නිහඬයි.

Generic placeholder image

මිනිහෙක්ට මෙහෙමත් දුවන්න පුලුවන්ද? මෙච්චර වේගෙකින්? හරියට අකුණක් ගැහුවා වගේ? මේකා යකෙක්නේ. මීට අවුරුදු 12කට 13කට විතර කලින් අපි මෙහෙම කතා වුණා ඔබට මතකද? ඔබට කොහොම අමතක වෙන්නද 100, 200 දුවන්න ජැමෙයිකාවෙන් ආපු කළු, උස, හීන්දෑරී කොල්ලව? අපි දන්නා කාලෙක ඉඳන් ඔහු කලේ දිනන එක විතරයිනේ. ඔව්. ඔව්. උසේන් බෝල්ට් තමයි. හැබැයි අද අපිට ඔහු […]


Aug
6

මේ වැරදි කළොත් ඔබේ කසාදෙ ඉවරයි – ලෝකයේ වයිෆ්ලා වැඩිම ගණනක් කියවූ ලිපිය මෙන්න…

Generic placeholder image

ආදරේ කරන කාලේ කොල්ලගේ පදේට කෙල්ල නටනවා. කසාදේ දවසේ දෙමව්පියන්ගේ පදේට ජෝඩුව නටනවා. කසාදෙන් පස්සේ නෝනගේ පදේට හස්බන්ඩ් නටනවා. ඔන්න ඔයටික අහලා කැකිල්ලෙ රජ්ජුරුවො නඩු තීන්දුවක් දුන්නොත් කියයි හැම දික්කසාදෙකටම වගකියන්න ඕනෙ වයිෆ්ලා කියලා.බලං යද්දි ඒකෙත් පොඩි ඇත්තක් තියෙනවා නේද?මොකද කසාද බැන්දට පස්සෙ ප්‍රධාන චරිතෙ වෙන්නෙ බිරිදනෙ.එයාගෙ ඇක්ටිං මදිනං කොපි 35ක් තිබ්බත් ෆිල්ම් එක හෝල් […]


Aug
6

අද ලග්න දෙකකට අධික වියදම්… – වැඩි විස්තර මෙතනින් බලන්න…

Generic placeholder image

රාහු කාලය – පෙ.ව 04.55 සිට 06.27 සුභ දිශාව – දකුණ මරු සිටින දිශාව – උතුර     මේෂ ලග්නය දුර බැහැර ගමන් බිමන් යෙදෙන දිනයක්. හිතවතුන්ගේ කටයුතු සාර්ථකව ඉටු කර දීමට හැකි වෙනවා. නිවසින් බැහැරව කරන කටයුතු සාර්ථක වේවි. ජය වර්ණය : රතුපැහැය                 ජය අංකය 02   වෘෂභ ලග්නය උත්සාහය උනන්දුව සහිත දිනයක්. […]


Aug
5

ඊලඟට මොකද කරන්නෙ? ජයසූරිය මුල් වරට මාධ්‍යයට හෙළි කරයි. – Siyatha 24 Exclusive

Generic placeholder image

ලෝකෙට ක්‍රිකට් ඉගැන්වුවේ w. ග්‍රේස් මහත්තයා. හැබැයි ලංකාවට ක්‍රිකට් හුරු කරේ ජයසූරිය මහත්තයා. ඒකේ ආයි කතා දෙකක් නැහැ. Film එකේ Fight එක යන කෑල්ල miss නොකර බලනවා වගේ අපි ඒ කාලේ match එකේ පළවෙනි Overs 15 බැලුවේ. ඒ සනාගෙයි කලුවාගෙයි ගැහිලි බලන්න. පස්සේ කාලෙක සංගලා මායියලා අපේ ක්‍රිකට් වලට ආව. හැබැයි Record පිට Record තිබ්බට […]


Aug
5

ලංකාවට යන එන මං නැති වෙයි. කෝලි 4 දෙනෙක්ගෙන් ලංකාව දණ ගස්සයි…

Generic placeholder image

ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර දෙවන ටෙස්ට් තරගයේ තුන් වැනි දිනය පටන් ගනිද්දි ලංකාවේ  කඩුලු 2 ක් බිද වැටිලා තිබුනා. හැබැයි lunch Time එක වෙද්දී ලංකාවෙ ඉතුරු කඩුලු 8 ම දවා ගන්න ඉන්දියාවේ පන්දු යවන්නෝ සමත් වුණා. ඒ අතරේ අපිට රැස් කරගන්න පුළුවන් වුණේ ලකුණු 183 ක් විතරයි. වැඩේ කියන්නෙ ලංකාවෙ විකට් 10 ම ගන්න […]


Aug
5

ඊයේ නුවර පෙරහරේ අසිරිය – 2 වෙනි රන්දෝලි පෙරහැර – VIDEO සහිතයි…

Generic placeholder image

අගෝස්තු මාසෙ වැදගත්කම මොකක්ද කියල ශ්‍රී ලංකාවේ අපෙන් කවුරු හරි ඇහුවොත් අපට , ඒ අහන ප්‍රශ්නෙට දෙන්න උත්තර දෙකක් තියෙනවා.ඒ තමයි මේ මාසේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ පෙරහැර මංගල්‍යය වගේම කතරගම දේවාලයේ මහ පෙරහැරත් පටන් ගන්නවා කියන එක. මේ පෙරහැර මංගල්‍යයන් දෙකෙන් දෙස් විදෙස් සංචාරකයන් ගොඩක් දෙනෙක් බොහොම කැමැත්තෙන් බලන්න යන තැනක් තමයි, බෞද්ධයන්ගේ මුදුන් […]


Aug
5

සකර්බර්ග් අන්තිමට තුරුම්පු ආසියත් අදීයි. Facebook TV ළඟදීම…

Generic placeholder image

නොමැරී ජීවත් වෙන්න ඔබට මොනවද ඕනේ? මේ ප්‍රශ්නෙට ඔබ මතක ඇති කාලෙක ඉඳලා දුන්න උත්තරේ තමයි වතුරයි කෑමයි තිබ්බනම් ඇති කියන එක. හැබැයි දැන් නං ඒ උත්තරේ බාරගන්න අමාරුයි. මොකද නොමැරී ඉන්න සමහරුන්ට දැන් FB එකත් ඕනා. නැත්නම් බත් කට ගිලෙන් නැහැ. බොන වතුර ටික උගුරෙන් පහළට යන්නෙත් නැහැ. ඒ තරමට අපි දැන් මුල් බැසගත් […]


Aug
5

“වේදාලම්” – අද රෑ 9 ට සියත TV තුලින්…

Generic placeholder image

ජාත්‍යන්තර මිනිස් වෙළඳාම කියන්නේ ලෝකේ හැම රටක්ම තහනම් කරපු වෙළඳාමක්. එත් ඔබ මේ ලිපිය කියවන මොහොතෙත් ලෝකේ කොහේ හරි තැනක  මිනිස්සුන්ව විකුණනවා. විශ්වාස කරන්න අමාරුයි නේද? සත්තු විකුණනවා  වගේ මිනිස්සුත් විකුණනවා කිව්වම, ඒ උනාට ඒක තමයි ඇත්ත. ශිවකන්තර් ජය කුමාර් අධ්‍යක්‍ෂණය කරපු “වේදාලම්” Film එක මිනිස් ජාවාරම ගැන කියවෙන චිත්‍රපටයක්. අර්ජිත් කුමාර්, සෘතී හසන්, ලක්‍ෂ්මි […]


Aug
5

අද ලග්න 3 ක් ඉවසිලිවන්තව කටයුතු කල යුතු දිනයක් – සම්පූර්ණ විස්තරය මෙන්න…

Generic placeholder image

රාහු කාලය – පෙ.ව 09.10 සිට 10.43 සුභ දිශාව – උතුර මරු සිටින දිශාව – නැගෙනහිර     මේෂ ලග්නය උත්සාහයෙන් කරන කටයුතු සාර්ථක වෙනවා.ඉවසිලිවන්තව කටයුතු කරන්න.තීන්දු තීරණ ගැනීමේදී කල්පනාකාරී වන්න. ජය වර්ණය : රෝසපැහැය              ජය අංකය 02   වෘෂභ ලග්නය සිතා සිටි කරුණු ඉටු කර ගැනීමට හැකියාව ලැබෙනවා.කල්පනාකාරීව කටයුතු කරන්න.සෞඛ්‍ය පිලිබදව අවධානය යොමු […]


Aug
4

ඇමෙරිකාවේ අන්දරේට පණ ඇවිත්..

Generic placeholder image

ඔබට මතකද අපේ අන්දරේ මැරුණ හැටි. අත්දෙකයි කකුල් දෙකයි කතිරේ වගේ දිග ඇරගෙන නේ අන්දරේ මැරුණේ. ඉතිහාස කතාවල තියෙන විදියට ඒ දර්ශනේ දැකලත් රජතුමාට හිනා ගියාලු. ඒ වෙලේ රජතුමා කියල තියෙන්නේ අන්දරේ මැරිලත් මාව හිනස්සනව කියලයි. ඒ නිසයි අදටත් අපිට දකින්න තියෙන අන්දරේගේ සොහොනෙ කොත අන්දරේ මැරුණ විදිය නිරුපණය වෙන්න හදලා තියෙන්නේ. හැබැයි අපේ අන්දරේ […]


Aug
4

ඉන්දියාවෙන් ලකුණු 622 ක අභියෝගයක්…ගාල්ලෙ වුන දේ කොළඹත් වෙන පාටයි…

Generic placeholder image

ශ්‍රී ලංකා , ඉන්දියා දෙවන Test තරගයේ දෙවෙනි දවසෙත් වැඩි ගෞරව ඉන්දියානු කණ්ඩායම ලබා ගත්තා. ඔවුන් ලකුණු 622 ට කඩුලු 9 ක් අහිමි වෙලා තියෙද්දී ඉනිම අත්හිටෙව්වා. මේ පාර SSC පිටියෙ පළවෙනි දවස් දෙකම පිතිකරුවන්ගේ දවස්. ඉතිං ඕන ලකුණු ටික ආවට පස්සෙ Kholi ඉනිම අත්හිටවපු එක ගැන පුදුම වෙන්න දෙයක් නෑ.50 වන Test Match එක […]


News Articles
Latest Videos
Most Popular Post