News Line| Off Air
Generic placeholder image

Latest Posts










Aug
2

ඔපෙරා රඟන්න අහසින් ගිය කෙල්ල…..

Generic placeholder image

කෙල්ලෝ කියන්නේ කොහොමත් පිස්සු දඟ වැඩ කරන්න උපන්ම කොටසක්නෙ. එයාලට මොකක් හරි දෙයක් කරන්න හිතුනොත් කරලම තමයි පස්ස බලන්නෙ. Ballarina කියන්නෙත් ඒ වගේ ගැණු ළමයෙක්. එයාට හිතෙනවා Paris නුවර තියෙන ඔපෙරා ශාලාවට අහසින් යන්න. එයාට එක කරන්න පුලුවන් උනාද නැද්ද කියල දැනගන්න නම් Leap ෆිල්ම් එක බලන්න වෙනවා. Film එකේ Trailer එක පහතින්…..


Aug
2

ඔබේ ගෙදර ඉන්න බෝනික්කටත් හොල්මනක් වැහෙයිද.? අවධානයෙන් ඉන්න

Generic placeholder image

ඔබ හොල්මනක් දැකල තියේද ? සමහරු ඔව් කියාවි, සමහරු නෑ  කියාවි. ඔය අතර තවත් සමහරු හොල්මන් කියල දෙයක් නෑ කියාවි. එතකොට තව ටික දෙනෙක් චන්ඩි කමට කියනවනේ යකට බයනම් සොහොනේ ගෙවල් හදන්නෙ  නෑ  කියල. හැබැයි ඉතිං  එහෙම කියන අය තමයි හොල්මනක් දැක්කම මුලින්ම අතුරුදහන් වෙන්නෙ. ඒ කොහොම උනත් Horror  Films  එහෙම නැත්තම් හොල්මන් Films අද […]


Aug
2

කත්‍රිනාගේ හැඩ වැඩ බලන්න ගඩාෆි ඇවිත්…

Generic placeholder image

ලිබියාවෙ හිටපු ඒකාධිපති පාළකයෙක් තමයි ගඩාෆි. දරුණු නායකයෙක් වුණ ගාඩාෆිට ලේසියෙන් කාටවත් කිට්ටු වෙන්නවත් බෑ.ගඩාෆි එයාගේ ආරක්ෂාවට සුරූපී තරුණියන් තියන් ඉන්නවා කියන එකත් ප‍්‍රසිද්ධ රහසක්. ඒ කොහොම උනත් ළඟදී Instagram වල පළවුණ Photo එකක් නිසා හැමෝම කලබල උනා. ඒ Photo එකේ ගඩාෆි එක්ක සුරූපී බොලිවුඞ් නිළි Kathrina Kaif එකට ඉන්න Photo එකක්. මේ Photo එක […]


Aug
2

පඬි වදන් පුස්සක් කරමින් පිටසක්වලින් පණිවිඩයක් එයි…

Generic placeholder image

පොඩි කාලේ හඳ මාමගෙන් කිරි, පැණි ඉල්ලපු අපි ඩිජිටල් යුගයට එද්දී හිතනවා අනේ අපොයි ඒ කාලේ මොනාද ඒ කරේ කියලා. හැබැයි ඔබ විශ්වාස කරනවද අපි එදා ඇත්තටම ඒ කරලා තියෙන්නේ පිටසක්වලත් එක්ක පණිවුඩ හුවමාරු කරගැනීමක් කියලා. ඔබේ උත්තරේ මොකක් වුණත් දකුණු ඇමෙරිකාවට අයිති පුවෙට‍්‍රිකෝ දුපතෙන් අපිට ආරංචි වුණු මේ කතාවේ හැටියට නම්, මේ කියන්න යන […]


Aug
2

යන්නෙ කොහෙද? මල්ලෙ පොල්…

Generic placeholder image

පිරිමින්ට වඩා ගැහැණු වෙනස්.ඒකනෙ එයාලට ගැහැණු කියන්නෙ. එයාලා පිරිමින්ට වඩා සංවේදියි. ඒත් දරා ගැනීමේ ශක්තිය වැඩියි. පිරිමින්ට වඩා නම්‍යශීලියි. ඒත් රහස් රකින්න බෑ. ගැහැනු කෙනෙක්ගෙන් වයස අහලා වැඩක් නෑ.එක්කො උත්තර දෙන්නෙ නෑ නැත්තං වයස අඩුවෙන් කියනවා. ඒ විතරක් නං මදෑ.ගෑණු කවදද හිතේ කියෙන දේ කෙලින්ම කිව්වෙ. හැබැයි ගැහැණු ළමයෙක් කවදාවත් කිසිම තැනකට හිස් අතින් යන්නෙ […]


News Articles
Latest Videos
Most Popular Post