News Line| Off Air
Generic placeholder image

Latest Posts










Jan
4

සියලු ආයතන ප්‍රධානීන් වෙත පොලිසියෙන් ඉල්ලීමක්

Generic placeholder image

සියලු ආයතන ප්‍රධානීන්ගෙන් පොලිසිය ඉල්ලීමක් කර තිබෙනවා. ඒ කොරෝනා මර්දන කිරීම සදහා සෞඛ්‍ය උපදෙස් නිසි පරිදි පිළිපදින ලෙසයි. ඒ අනුව සියලු ආයතන ඔක්තෝබර් මාසයේ ප්‍රකාශයට පත් කළ ගැසට් නිවේදනයට අනුව කටයුතු කල යුතු බවත් ඇතුළුවන පුද්ගලයින්ගේ නාම ලේඛන පවත්වා ගෙන යාම‍ෙ / දුරස්ථභාවය පවත්වා ගැනීම /අත්පිරිසිදු කර ගැනීමට ස්ථානයක් පිළයෙල කිරීම /ශරීර උෂ්ණත්වය පරීක්ෂා කිරීම […]


Jan
4

හෙරොයින් සමග දෙදෙනෙක් කොටු වෙයි

Generic placeholder image

හෙරොයින් ග්‍රෑම් 12කට අධික ප්‍රමාණයක් සමග පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී මඩකලපුව නගරයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව කළ වැටලීමකදීයි. එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිරෝද රථ රියදුරන් දෙදෙනෙකු වන අතර එක් රියදුරෙකු සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 1ක් ද අනෙක් රියදුරා සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 11යි මිලි ග්‍රෑම් 20ක් […]


Jan
4

අනුරපුරයේ සිදු වූ යතුරුපැදි අනතුරකින් වයස අවුරදු 21 ක තරුණයෙක් මරුට

Generic placeholder image

ඊයේ දින උදෑසන 8.10 ට පමණ අනුරාධපුර පොලිස් වසමේ අනුරාධපුර ගල්කුලම මාර්ගයේ කවරක්කුලම ප්‍රදේශයේදී ගල්කුලම දෙස සිට ධාවනය වූ යතුරු පැදියක ඇති වු කාර්මික දෝෂයක් හේතුවෙන් යතුරු පැදිය රියදුරුට පාලනය කරගත නොහැකිව විරුද්ධ දිසාවෙන් පැමිණි තවත් යතුරු පැදියක ගැටී අනතුරක් සිදුව තිබෙනවා. එම අවස්ථාවේ ගල්කුලම සිට අනුරාධපුර දෙසට ධාවනය වු තවත් යතුරුපැදියක් අනතුරට ලක්වූ එක් […]


Jan
4

මෙරට කොරෝනා මරණ සංඛ්‍යාව 213 දක්වා ඉහළට

Generic placeholder image

ඊයේ රාත්‍රී තවත් කොරෝනා මරණ දෙකක් පිළිබද තොරතුරු වාර්තා වුණා. වැලිපැන්න සහ කොළඹ 15 යන ප්‍රදේශවලින් එම මරණ වාර්තා වූ අතර කාන්තාවන් දෙදෙනෙකු එලෙස මියගොස් තිබෙනවා. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා මරණ ගණන 213 දක්වා ඉහළ ගියා. ඔවුන්ගේ මරණ පිළිබද තොරතුරු පහතින් :


Jan
4

ඔක්ස්ෆර්ඩ් එන්නත අද සිට බ්‍රිතාන්‍යයන්ට

Generic placeholder image

කොරෝනා මැඩලීම සදහා ලොව පුරා රටවල් බොහොමයක නිපදවා තිබෙන එන්නත් අතර ඔක්ස්ෆර්ඩ් එන්නත ද අද සිට බ්‍රිතාන්‍යයන් වැසියන්ට ලබා දීමට පියවර ගෙන තිබෙනවා. එරට ඉතිහාසයේ වේගවත්ම ප්‍රතිශක්තිකරණ වැටසටහන ලෙස මෙය හදුනවා දිය හැකි බවයි වාර්තා වන්නේ. මෙම එන්නත් වැඩ සටහන සදහා සෞඛ්‍ය නිලධාරීන් දස දහස් ගණනක් පුහුණු කිරීමට ආරම්භ කර තිබෙනවා. මේ අනුව අද සිට […]


Jan
4

සියලු වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ ජනවාරි 22 වෙනිදා සිට විවෘත වෙයි

Generic placeholder image

ජනවාරි 22 වනදා සිට සියලුම වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට තීරණය කර තිබෙනවා. රටේ පවතින ආර්ථිකය පිළිබඳ අවදානය යොමු කරමින් දැඩි ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් සෞඛ්‍ය අංශවල උපදෙස් අනුව ද කටයුතු කරමින් ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බව මේ පිලිබදව අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා සදහන් කරනවා.


Jan
4

වැසි තත්වය තව දුරටත්

Generic placeholder image

ශ්‍රී ලංකාව ආශ්‍රිත වායුගෝලයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයිනේ නැගෙනහිර සහ ඌව ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර,උතුරු-මැද, ඌව සහ මධ්‍යම පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසිඇති වේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 ට වැඩි තද […]


Jan
3

හෙට සහ අනිද්දා සිට සංචාරක ස්ථාන කිහිපයක් දේශීය සංචාරකයින් සඳහා වැසෙයි

Generic placeholder image

හෙට සිට සහ අනිද්දා සිට දේශීය සංචාරකයින් සඳහා සංචාරක ස්ථාන කිහිපයක් වසා තැබෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල පවසනවා. ඒ, යුක්‍රේන සංචාරකයින් නැරඹීමට පැමිණීම හේතුවෙන්. ඒ අනුව පොළොන්නරුවේ පරාක්‍රම මාළිගා සංකීර්ණය, දළඳා මළුව, ශිව දේවාලය (අංක 2), ආලාහ පිරිවෙන සංකීර්ණයට අයත් රන්කොත් වෙහෙර, ලංකාතිලක වෙහෙර, කිරි වෙහර, ගල් විහාරය, තිවංක පිළිම ගෙය සහ නෙ‌‌ළුම් පොකුණ යන […]


Jan
3

අද ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනේ

Generic placeholder image

අද දිනයේ මේ දක්වා කාලය තුළ නව කොරෝනා ආසාදිතයින් 403 දෙනෙකු හඳුනා ගැනුණා. කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසුවේ, ඔවුන්ගෙන් 401 දෙනෙකු පෑලියගොඩ කොරෝනා පොකුරෙන් මින් පෙර හඳුනාගත් ආසාදිතයින්ගේ ආශ්‍රිතයින් බවයි. සෙසු දෙදෙනා බන්ධනාගාර ආශ්‍රයෙන් හඳුනා ගත් ආසාදිතයින්. ඒ සමග මිනුවන්ගොඩ, පෑලියගොඩ සහ බන්ධනාගාර කොරෝනා පොකුරුවලින් මේ දක්වා හඳුනාගත් ආසාදිතයින් ගණන 41,031 දක්වා […]


Jan
3

කොරෝනා වැළඳුණු තවත් 535කට සුවයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළඳී ප්‍රතිකාර ලබමින් සිටි තවත් ආසාදිතයින් 535 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්ත සංඛ්‍යාව දැක්වෙන්නේ 37,252ක් ලෙසයි. එමෙන්ම මෙරට සමස්ත කොරෝනා රෝගින් ගණන 44,370ක් වන අතර වෛරසය වැළඳීමෙන් මිය ගිය ගණන 211ක්.


Jan
3

හෙට සිට හුදෙකලා බවින් ඉවත් වන ප්‍රදේශ

Generic placeholder image

දිස්ත්‍රික්ක දෙකක ප්‍රදේශ කිහිපයක් හෙට උදෑසන 5 සිට හුදෙකලා බවින් ඉවත් කරන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. ඒ අනුව කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක් එලෙස හුදෙකලා බවින් ඉවත් වනු ඇති. එම තොරතුරු පහතින් :


Jan
3

කොටදෙණියාවේ කම්හලක පිපිරුමකින් ඉන්දීය ජාතිකයෙක් මරු දකියි – දෙදෙනෙකුට තුවාල

Generic placeholder image

කොටදෙණියාව, කරබොටුවාව ප්‍රදේශයේ අබලි යකඩ උණු කරන කර්මාන්ත ශාලාවක බොයිලේරුවක් පිපිරී යාමෙන් අයෙක් මරණයට පත්ව තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇතැයි පොලිසිය පවසනවා. නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා පැවසුවේ ඔවුන් සියලු දෙනා ඉන්දීය ජාතිකයින් බවයි. අද උදෑසන සිදු වූ අදාළ පිපිරුමෙන් ඔවුන් තිදෙනා බරපතල පිළිස්සුම් තුවාල ලබා තිබුණා. පොලිසිය පැවසුවේ, ඔවුන් මීරිගම […]


News Articles
Latest Videos
Most Popular Post