අනතර් ජාලය ඔස්සේ ඉගෙනුම් ඉගෙන්විම සිදු කරමින් සිටි ගුරුවරුන් පිරිසකට හා පාසල් ළමුන් පිරිසකට ජංගම දුරකථන වෙත වට්ස්ඇප් සමාජ මාධ්‍ය ඔස්සේ අසභ්‍ය වීඩියෝ දර්ශන යොමු කර තිබෙන පුද්ගලයෙකු සොයා පොලිසිය විසින් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා. ඒ කරන ලද පැමිණිල්ලකට අනුවයි. බළන්ගොඩ අධ්‍යාපන කලාපයට අයත් පාසල් දරුවන් 50 දෙනකු මාර්ගගත ක්‍රමයට ඉගෙනුම් ඉගෙන්වීම් සිදු කරමින් සිටින […]
බිලිඳුන් මුදලට අලෙවි කිරීමේ ජාවාරමට අදාළව අත්අඩංගුවට ගත් සැකකරු ඇපමත මුදාහැර තිබෙනවා. ඒ රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප දෙකක් මත හා ඇප කොන්දේසිවලට යටත්වයි. ලබන ජනවාරි මස 4 වැනි දින සැකකරු මොරටුව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට ද නියෝග අකර තිබෙනවා.
ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලේ බහුතර තීන්දුවකට අනුව සරසවි කඩයිම් ලකුණු අනුව ඉංජිනේරු සහ භෞතික විද්‍යා පීඨවලට සිසුන් ඇතුළත් කර ගැනීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොණු කළ මූළික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට නොගෙන අද නිෂ්ප්‍රභ කෙරුණා. ඒ බුවනෙක අලුවිහාරේ, එස්.තුරෙයිරාජා සහ යසන්ත කෝදාගොඩ යන විනිසුරු මඩුල්ලේ බහුතර විනිසුරුවරුන්ගේ එකගතාව මතයි.
පෞද්ගලික අංශයේ සේවකයින්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 60 දක්වා දීර්ඝ කිරීමට අදාලව අවශ්‍ය නීති සම්පාදනය කිරීම සදහා කම්කරු කොමසාරිස්වරයාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර තිබෙනවා.
එංගලන්තයෙන් වාර්තා වන නව කොරෝනා වෛරස් ප්‍රභේදය ළමුන් වෙත පැතිර යාමේ වැඩි ඉඩක් පවතින බවට විද්‍යාඥන් සදහන් කරනවා. පර්යේෂකයින් වැඩි දුරටත් අවදාරණය කරන්නේ මෙම නව වෛරස් ප්‍රභේදය කලින් පැවැති වෛරසය විකෘති වීම් සමග ගලපන විට එය ළමුන් හට වැළදීමේ වැඩි අවදානමක් පවතින බවයි. මෙම නව වෛරස් ප්‍රභේදය ගිනිකොන දිග එනග්ලාන්තයෙන් ආරම්භ වූ බටව පැවසෙන අතර […]
ඊශ්‍රායලයේ සමගි රජයේ ප්‍රධාන පක්ෂ දෙක අතර අයවැය පිළිබඳ ව ඇතිවූ ගැටළුවක් හේතුවෙන් ඊශ්‍රායල රජය බිඳ වැටී තිබෙනවා. මේ අනුව නව රජයක් පත් කර ගැනීමට අදාල නව මැතිවරණය එළඹෙන මාර්තු මාසයේදී පැවැත්වීමට මේ වන විට සැලසුම් කර තිබෙන අතර වසර දෙකක් තුළ එරට පැවැත්වෙන සිව්වැනි මැතිවරණය මෙය වීම විශේෂත්වයක්.
ඊයේ දිනයේ දී මෙරටින් ආසාදිතයින් 428ක් හඳුනාගැණුණා. එයින් වැඩිම ආසාදිතයින් කළුතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙන අතර ඒ පළමු වරටයි. එම ගණන 193 ක් වනවා. කොළඹින් ඊයේ වාර්තා වුයේ ආසාදිතයින් 101 ක්, මිට අමතවර වැඩිම ආසාදිතයින් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙන් 42 ක් වාර්තා වී තිබෙන අතර ඒ අනුව මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 38,058ක් ලෙස තව දුරටත් ඉහළ […]
උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතී යැයි බලාපොරොත්තුවේ. උතුරු, නැගෙනහිර, උතුරු-මැද, මධ්‍යමසහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින්විට වැසි ඇතිවේ. නැගෙනහිර සහ ඌව පළාත්වලත් පොළොන්නරුව, මාතලේ, නුවරඑළිය සහහම්බන්තොට දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසිද ඇතිවිය හැක. සෙසු ප්‍රදේශවල ප.ව. 1.00 න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි […]
විදෙස් රටවල නිපදවා ඇති කොවිඩ් එන්නත් පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යයනයක් කිරීමෙන් පසුව අදාළ රටවල් සහ මෙරට සෞඛ්‍ය බලධාරීන් සමග සාකච්ඡා කොට අවශ්‍ය ක්‍රියාමාර්ග සම්බන්ධීකරණය සඳහා ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතාට බලය පවරා තිබෙනවා. දෛනිකව රැස්වන කොවිඩ් කමිටුව, ජනාධිපති කාර්යාලයේ අද රැස් වූ අවස්ථාවේදී එම තීරණයට එළැඹුණු බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා. වතු, මහල් නිවාස, […]
කොරෝනා වෙෙරසය ආසාදනය වී ප්‍රතිකාර ලබමින් සිටි තවත් 618 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. ඒ සමග මෙරට සුවය ලැබූ සමස්තය 29,000 ඉක්මවා ගිය අතර එම සංඛ්‍යාව දැක්වෙන්නේ 29,300ක් ලෙසයි.
“කපටි නරියා” අපි කව්රුත් අපේ කපටි යාළුවන්ට එහෙම මේ නම පාවිච්චි කරනවා.. නරියා තරම් කපටි වෙන සතෙක් කැලේක වුණත් නැති තරම් නේ.. ඒ ගැන ඕන තරම් ළමා කතා පොත් එහෙමත් ලියවිලා තියෙන බව අපි කව්රුත් දන්න දෙයක්. ඒ කොහොම වුණත් නරියගේ කපටිකම් කැලේට වුණත් හැමදාට හරියන්නේ නෑ. දවසක් සායම් ගොඩක් තවරං කැලේට ගිය නරියෙක් කැලේ […]
සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුරේෂ් රයිනා කොවිඩ් නීති උල්ලංඝනය කිරීම හේතුවෙන්එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. සුපිරි ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන සුරේෂ් රයිනා කොවිඩ් නීති උල්ලංඝනය එරට පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබෙනවා. ඒ මුම්බායි නගරයේ සමාජ ශාලාවකදී. එහි පැවැති සාදයක් අතරතුර මෙලෙස රයිනාව අත් අඩංගුවට ගෙන තිබෙන අතර එම අවස්ථාවේදී ඔහුත් සමග […]