News Line| Off Air
Generic placeholder image

Oct
25

ගම්පහට හෙට ඇඳිරි නීතිය ඉවත් නොකරන බව යුධ හමුදාපති කියයි

Generic placeholder image

පවතින තත්වය හමුවේ ගම්පහ දිස්ත්‍රික්කයට පනවා ඇති නිරෝධායන ඇදිරි නිතිය හෙට දිනයේ ඉවත් නොකරන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. මේ අනුව හෙට දිනයේ ඇදිරි නිතිය ඉවත් කරනු ලබන්නේ කළුතර දිස්ත්‍රික්කයට අයත් බේරුවල, පයාගල සහ අළුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට පමණයි. කෙසේ වෙතත් ඇදිරි නිතිය පනවා තිබෙන ප්‍රදේශ වල සිටින ජනතාවට අතවශ්‍ය ආහාර […]


Oct
24

ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් වසම් වලටත් අද රාත්‍රී 07 සිට ඇදිරි නිතිය

Generic placeholder image

පවතින තත්වය හමුවේ ගොතටුව සහ මුල්ලේරියාව යන පොලිස් වසම් වලටත් අද රාත්‍රී 07 සිට නැවත දැනුම් දෙන තුරු ඇදිරි නීතිය ක්‍රියාත්මක කරන බව පොලිසිය සදහන් කරනවා.


Oct
24

පෑලියගොඩින් මාළු මිලට ගත් යුද හමුදා නිලධාරියෙකුටත් කොරෝනා

Generic placeholder image

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණයෙන් මාළු මිලදී ගැනීමට ගිය යුද හමුදා කපිතාන්වරයෙකුට කොරෝනා ආසාදනය වී තිබෙන බව වාර්තා වෙනවා.ඒ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය මේ බව තහවුරු කරනවා.


Oct
24

ගාල්ල ධිවර වරායේදී ධිවර කාර්මිකයෙකු හදිසියේ මියයයි

Generic placeholder image

ගාල්ල ධිවර වරායේ සිටි ධිවර කාර්මිකයෙකු හදිසියේ රෝගිවි ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරිමෙන් අනතුරුව මිය ගොස් ඇති බව වාර්තා වෙනවා. ධිවර වරාය තුලදී ඇති වූ හෘද රෝගී තත්වයක් හේතුවෙන් මෙලෙස රෝහල වෙත ගෙන ගොස් තිබෙන අතර රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි මෙම පුද්ගලයා මිය ගොස් තිබෙනවා.


Oct
24

ඊයේ දිනයේ මෙරටින් හමු වූ කොරෝනා රෝගීන් වාර්තා වූ ප්‍රදේශ මෙන්න

Generic placeholder image

දිනක් තුල මෙරට වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වුණ අතර එය සටහන් වන්නේ ආසාදිතයින් 866 ලෙසයි. මෙහිදී පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයට අයත් පුද්ගලයින් ආසාදිතයින් 535 දෙනකු වාර්තා වූණා. මෙම ආසාදිතයින් 866 දෙනා වාර්තා වූ ප්‍රදේශ නම්, වැල්ලම්පිටිය 34, මාකොළ 08, කොටහේන 63, බම්බලපිටිය 02, හෝකන්දර 03, මට්ටක්කුලිය 79, කොළොන්නාව 12, […]


Oct
24

මෙරටින් 15වන කොරෝනා මරණය වාර්තා වෙයි

Generic placeholder image

මෙරටින් 15 වන කොවිඩ් ආසාදිත මරණය අද වාර්තා වුණා. එම පුද්ගලයා හෘදයාබාධ රෝගී තත්ත්වයකින් පසුවූ අයෙකු බවත්, රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර අද අලුයම ඔහු ජීවිතක්ෂයට පත්ව තිබෙන බවයි වාර්තා වන්නේ. අදාල පුද්ගලයා කුලියාපිටිය, උණලීය ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙක්.


Oct
23

කොස්ගම රෝහලෙන් පැන ගිය ආසදිතයා ආ ගිය තැන් මෙන්න

Generic placeholder image

අද උදැසන කොස්ගම රෝහලෙන් පැන ගිය 26 හැවිරිදි කොරෝනා අසදිතයා අද දහවල් බොරැල්ලේ සහස්පුර නිවාස සංකීර්ණයේ නිවාසයක සිටියදී පොලීසිය විසින් සොයා ගනු ලැබුවා. මෙම පුද්ගලයා ආ ගිය තැන් පිලිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබෙන අතර ඒ අනුව රෝහලෙන් පිට වී කොළඹ අවිස්සාවේල්ල මාර්ගයට පැමිණ දුර ගමන් බසයක නැගී ඔහු ඔරුගොඩවත්ත බලා පැමිණ තිබෙන බවත් ඉන් පසුව […]


Oct
23

මාකඳුරේ මධූෂ්ගේ මරණය ගැන පැමිණිල්ලක්

Generic placeholder image

පසුගියදා වෙඩි වැදී ජීවිතක්ෂයට පත් වූ සමරසිංහ ආරච්චිගේ මධුෂ් ලක්ෂිත නොහාත් මාකඳුරේ මධුෂ්ගේ මරණය සම්බන්ධයෙන් මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබෙනවා. අදාළ පැමිණිල්ල කර ඇත්තේ, සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවයි. මේ සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ගයකට යෑමට බලාපොරොත්තුවන බව එම කමිටුවේ ලේකම් සුදේශ් නන්දිමාල් සිල්වා මහතා පැවසුවා. ඉදිරියේදී මෙම සිද්ධිය සම්වබන්ධයෙන් ජාත්‍යන්තර සංවිධාන ද දැනුවත් කිරීමට […]


Oct
23

බැංකු පොලීයේ වෙනසක් නොවන බව මහ බැංකුව කියයි

Generic placeholder image

ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය වෙනස් නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර තිබෙනවා. මේ වසර තුලදී අවස්ථා 05 කදී බැංකු පොලී අනුපාත අඩු කර තිබෙන බවත් බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව […]


Oct
23

කොරෝනා දෙවැනි රැල්ල නිසා යුරෝපා කලාපය අනතුරේ – ලෝක සෞඛ්‍ය සංවිධානය

Generic placeholder image

යුරෝපා කලාපය තුළ ව්‍යාප්ත වන කොරෝනා වසංගතය පිළිබඳ ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. එම සංවිධානය පෙන්වා දෙන්නේ යුරෝපා කලාපයේ පැතිර යන කොරෝනා දෙවන රැල්ල පළමු රැල්ලේ තත්ත්වයට වඩා දරුණු බවයි. ඉතාලියේ දැඩි සංචරණ සීමා පනවා ඇති පසුබිමක පසුගිය සතිය තුළ එරටින් කොරෝනා ආසාදිතයින් වාර්තා වීම පළමු රැල්ලට වඩා ඉහළ මට්ටමක පවතින බව විදෙස් වාර්තා කරනවා. […]


News Articles
Latest Videos
Most Popular Post