පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරින් 10 දෙනකුට හා පොලිස් නිලධාරින් 7දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කරනවා. මේ වන විට පොලිස් නිලධාරීන් 400 ක් පමණ නිරෝධායනයට යොමු කර තිබෙන බවත් කැලණිය, කළුබෝවිල, රාජගිරිය යන STF කදවුරු වල නිලධාරීන් එම කදවුරු තුලම නිරෝධායනයට යොමු කර තිබෙන බවයි ඒ මහතා […]
ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 541 ක් වාර්තා වුණ අතර එයින් වැඩිම ආසාදිතයින් පිරිසක් හමු වුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. ඒ අනුව ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 304 ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,කදාන – 03, මිනුවන්ගොඩ – […]
දකුණු පළාත තුළ අන්තර්ජාලය මගින් ආදායම් බලපත්‍ර ඉල්ලුම් කරනු ලබන වාහන සඳහා නිකුත් කරන තාවකාලික බලපත්‍රයේ වලංගු කාලය නැවත දැනුම් දෙනතුරු දින 30ක් දක්වා දීර්ඝ කර තිබෙනවා. දකුණු පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ තැපැල් කටයුතු සීමා වීම හේතුවෙන් ජනතාව පත්වන අපහසුතාව මඟ හැරවීමේ අරමුණින් මෙම පියවර ගත් […]
ගොඩක් අයට උවමනා තියෙනවා මගෙන් සමාජගත වෙලා කියන කතන්දරය අහගන්න නමුත් එකට සාධක නොමැතිනම් සමාජ ගත වී නොමැති බව තවමත් තිබෙන බවයි වෛද්‍ය සුදත් සමරවීර මහතා සදහන් කරනවා. සමාජගත වී නම් එය කිසි සේත්ම සැගවිමේ අවශ්‍යතාවයක් නොමැති බවයි ඒ මහතා වැඩි දුරටත් සදහන් කරන්නේ. මේ දක්වා හමුවන රෝගීන් හමුවන්නේ අශ්‍රිතයින් හඹා ගොස් සොයාගත් රෝගීන් වන […]
ගම්පහ ඇතුළු පොලිස්බල ප්‍රදේශ 64කට පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය තවදුරටත් එලෙසින්ම ක්‍රියාත්මක බව නියෝජ්‍ය පොලිස්පති පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පවසනවා. පොදු සහ පෞද්ගලික ප්‍රවාහන සේවා තුළ නිසි ලෙස නිරෝධායන නීති අනුගමනය නොකළ තත්ත්වයක් දක්නට ලැබුණු බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ. මේ අතර කොරෝනා ආසාදිතයින්ගේ පළමු පෙළ ආශ්‍රිතයින් නිවෙස් තුළම නිරෝධායනයට ලක් කිරීමට […]
මේ වන විට ශ්‍රී ලංකාව පුරා දෙවන කොරෝනා රැල්ල ප්‍රබල ලෙස දැඩි බලපෑමක් එල්ල කරමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂක සංගමය සදහන් කරනවා. දිවුලපිටිය සහ මිනුවන්ගොඩ ආශ්රිත කොරෝනා රැල්ල මෙන්ම පෑලියගොඩ අනුපොකුරත් සමග දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ ආශ්‍රිතයින් සොයා ගැනීමට හැකි වී තිබීම අතිශය භයානක තත්වයක් බවයි එම සංගමය පවසන්නේ. මෙම පොකුරු වලට සම්බන්ධයක් නැති […]
හැටන් නගරය වහාම ක්‍රියාත්මක වන පරිදි මේ මොහොතේ සිට හුදෙකලා කර තිබෙනවා. යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ, කොරෝනා වෛරස් ව්‍යාප්තිය සැළකිල්ලට ගනිමින් එය වැළැක්වීම සඳහා එම තීරණය ගත් බවයි.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂක ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී වෛද්‍යාලංකාර සහ වැඩ තහනමකට ලක්ව සිටින කඩුවෙල මහේස්ත්‍රාත් ධම්මික හේමපාල යන මහත්වරුන් අද දේශපාලන පළිගැනීම් පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ පෙනී සිටීමට නියමිතයි. ඒ, ඔවුන්ට අද එම කොමිසම හමුවේ පෙනී සිටින ලෙස දන්වමින් ඊයේ නිකුත් කළ නොතීසියකට අනුවයි. එලෙස ඔවුන්ට නොතීසි නිකුත් […]
පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතව කල පරීක්ෂණයකදී පුද්ගලයින් 18 දෙනකු හට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් කිරීමට සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගැනීමේදී අදාල පුද්ගලයින් මාළු වෙළෙඳ සංකීර්ණය අසල පිහිටි කුණු ඇළකට පැන පලාගොස් තිබෙනවා. කෙසේ වෙතත් පැන ගිය පිරිස සොයා මෙහෙයුම් දියත් කර ඇති අතර එම පිරිස අතර මත්කුඩු පානයට […]
මේ වන විට කොරෝනා වෛරසය හමුවේ ජනතාව නව ජිවන රටාවකට හුරු වී ඇති පසුබිමක මුව ආවරණයක් ඒ තුලින් එක් සුලබ කරුණක්. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශ අවදාරණය කර සිටින්නේ මුව ආවරණයක් උපරිම පැළඳිය යුත්තේ පැය 4 ක් පමණයි. එය ඉවත් කර කසළ බඳුනකට දමා නව මුව ආවරණයක් පැළඳ සිය වැඩ කටයුතු කරගෙන යෑම සෞඛ්යාරක්ෂිත බවයි. එමෙන්ම […]
දිවයිනේ පළාත් කිහිපයකට සහ දිස්ත්‍රික්ක කිහිපයකට අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව ඌව, නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට, මන්නාරම, මුලතිව්, වවුනියාව සහ මාතලේ දිස්ත්‍රික්කවලත් පස්වරු කාලයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි. ඌව පළාතට සහ අම්පාර දිස්ත්‍රික්කයට තරමක තද වැසි ඇති විය හැකි බවයි […]
ඇමරාකාවේ රාජ්‍ය ලේකම් මයික් පොම්පියෝ මහතා නිල සංචාරක් සඳහා අද දිවයිනට පැමිණීමට නියමිතව තිබෙනවා. විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ, ඔහුගේ මෙරට සංචාරය තුළදී ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පිරිසක් සමග නිල සාකච්ඡා පැවැත්වීමට නියමිත බවයි. ඇමරිකානු රාජ්‍ය ලේකම්වරයාගේ ආසියානු සංචාරය අතරතුර අද දිනයේ ශ්‍රී ලංකාවට පැමිණිමට නියමිත අතර ඔහු ඊයේ අසල්වැසි ඉන්දියාවේ සංචාරය […]