ආශා එදිරිසිංහ කියන්නේ ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ඇගේ රංගනයේ තිබෙන දක්ෂතාවයට පමණක් නොවෙයි ඇගේ සුන්දරත්වයටත් ප්‍රෙක්ෂකයින්ගේ ආදරය නොඅඩුව ලැබෙනවා. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. ඇය මෙවර උපන්දිනය සැමරුවේ ඔස්ට්‍රේලියාවේ සිටයි. ඡායාරූ පහතින් බලන්න,
ජනප්‍රිය රංගන ශිල්පිනී උදාරි වර්ණකුළසුරිය කියන්නේ ඇයටම ආවේනික සුන්දරත්වයකට හිමිකම් කියන්නියක්. දියණියකගේ මවක් වුවත් ඇයගේ සුන්දරත්වයේ නම් අඩුවක් වී නෑ. පසුගියදා ඇය තුර්කියේ සංචාරයක නිරතව තිබුණා. එහිදී ලබාගත් ඡායාරූ ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් ඇය අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,
ඇන්තනී පවුලේ වැඩිමහල් පුතුවන අකිල ධනුද්දර ඇන්තනීව නොදන්නා අයෙකු නම් නොමැති තරම්. සිනමාවේ වගේම ටෙලි නාට්‍යයේත් දක්ෂතා පෙන්වූ ඔහු ආදරණීය සැමියෙක් වගේම පියෙක්. අකිල නිතරම ඔහුගේ දියණියගේ හා බිරිදගේ ඡායාරූප සමාජ මාධ්‍යයේ පළ කරනවා. මේ ඔහු එලෙස බිරිඳ හා දියණිය වෙනුවෙන් තැබූ ආදරණීය සටහනක්,
ශලනි තාරකා සහ දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ ජනප්‍රිය රංගන ශිල්පීන් දෙපළක්. මේ දෙදෙනා එක්ව සිදුකළ සුන්දර ඡායාරූගත කිරීමක් දිනක්ෂි සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
සමිතා මුදුන්කොටුව කියන්නේ ප්‍රේක්ෂක ආදරය නොඅඩුව ලබන ආදරණීය ගායිකාවක්. පසුගියදා ඇගේ පුතු ශේන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය සටහනකින් සුබ පතන්න සමිතා අමතක කළේ නෑ. සටහන පහතින් බලන්න,
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්‍රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. සුන්දර ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,
සාරංග දිසාසේකර හා දිනක්ෂි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ ඉන්න ජනප්‍රිය රංගන ශිල්පි යුවළක්. පුංචි දියණීයකගේ දෙමව්පියන් වන ඔවුන් සමාජ මාධ්‍යයේත් සක්‍රීයයි. දිනක්ෂි අපූරු සටහනක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. ඒ සඳහා සාරංග අපූරු කොමෙන්ටුවක් තබා තිබුණා. එය පහතින් බලන්න, අපි දෙන්නා එක වගේ ඇන්ඳා… ලස්සනයි ද?ඉතින් ඔයාලා හිතන විදියට දුවෙක් ඉන්න අම්මා කෙනෙක් කොහොමද අඳින්න […]
යුරේනි නොෂිකා කියන්නේ කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. රංගනය පමණක් නොවෙයි නර්ථනය, නිවේදනය වගේම නිරූපණයටත් ඇය දක්ෂයි. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ඉතා ජනප්‍රියයි. කාලයෙන් කාලයට අභියෝගාත්මක නිර්මාණ තුළින් දකින්නට ලැබෙන ඇය පසුගියදා වෙනස් ආකාරයේ ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
සංගීත් ප්‍රභූ කියන්නේ අපේ රටේ සිටින ජනප්‍රිය රංගන ශිල්පියෙක්. පසුගියදා ඔහු සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පෙම්වතිය වන කස්තුරි ජයවර්ධන අපූරු පුදුම කිරීමක් ඔහු වෙනුවෙන් සූදානම් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,
අමායා අධිකාරි කියන්නේ කලා ලෝකයේ වගේම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ රංගන ශිල්පිනියක්. ඇයට සමාජයෙ කෙතරම් විවේචන ඒල්ල වුවත් ඇය ඒවා මගහරිමින් තම ජීවිතය සතුටින් ගෙවනවා. පසුගිය දිනක අමායා ඇගේ දියණියගේ උපන්දින සාදයත් ගොඩක් ලස්සනට සැමරුවා.. ඒත් එක්කම ඒ සාදයට අතුල එක්වීමත් ගොඩක් කතාබහට ලක්වුණා.. අමායා තම මුහුණු පොතට අපූරු සටහනක් එක් කර තිබුණා. එම සටහන පහතින්, […]
මධුමාදව අරවින්ද කියන්නේ මුහුණු පොතේ සක්‍රීය චරිතයක්. ඔහුගේ පියා තමයි ප්‍රවීන ගායන ශිල්පියෙකු මෙන්ම ප්‍රසිද්ධ ගී පද රචකයකු වන සුනිල් සිරිවර්ධනයන්. තාත්තාගේ අවසන් කැමැත්ත පිලිබදව, ඡායාරූපයක්ද සමග මධුමාදව ඊයෙ දින මුහුණු පොතට සටහනක් එක් කර තිබුණා. මේ එම සටහයි…. ”තාත්තගෙ අවසන් කැමැත්තබොහෝ අය විමසල තිබ්බ…ඇත්‍තටම එහෙම තමන්ගෙ විදිහට අවසානය වෙන්න ඕනෙනම්… එහෙම නීතිය ඉස්සරහ එය […]
සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනා ළගදීම විවාහ වන බවටයි ආරංචිය. මේ දෙදෙනාගේ Wedding Pre Shoot Part 03 එක මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එහි ඡායාරූප පහතින් බලන්න,