සංගීත් සතරසිංහ සහ දිනිති වල්ගමගේ කියන්නේ කලා ලෝකයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පීන් යුවලක්. මේ දෙදෙනා ළගදීම විවාහ වන බවටයි ආරංචිය. මේ දෙදෙනාගේ Wedding Pre Shoot Part 02 එක මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එය පහතින් බලන්න,
සංජනා ඔනාලි කියන්නේ ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය 27වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය කලා ලෝකයේ හිතවතුන් පිරිවරාගෙන අපූරු සාදයක් පවත්වා තිබුණා. එහි ඡායාරූප ඇය සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා ඡායාරූප පහතින් බලන්න,
සංජනා ඔනාලි කියන්නේ ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. පසුගියදා ඇය සිය 27වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය අපූරු ඡායාරූගත කිරීමක්ද සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
අතුල අධිකාරි සහ සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණිය කවින්ද්‍යා අධිකාරි පසුගියදා විවාහ දිවියට පා තැබූ බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ළඟම හිතවතුන්ගේ සහභාගීත්වයෙන් පැවති මෙම මංගල උත්සවයේ සොඳුරු ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,
නව පරපුරේ දක්ෂ නර්තන ශිල්පිනියක් වන දුලී ප්‍රනාන්දු මේ වෙනකොට නම් ඉතා ජනප්‍රියයි. ඒ ඇය නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පියෙක් වන කැළුම් ශ්‍රී සමග විවාහ වීමත් සමග. මේ දෙදෙනාගේ කැදැල්ල සරසන්න පුංචි පුතෙකුත් සිටිනවා. දුලී පසුගියදා සිය 30වන උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
එඩ්වඩ් ජයකොඩි සහ චරිතා යුවලගේ එකම පුතු චන්දීප ජයකොඩි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. මේ උපන්දිනය ඔහුට නම් ටිකක් විශේෂයි. ඒ විවාහයෙන් පසුව ඔහු සමරන මුල්ම උපන්දිනය වීම. ඔහුගේ ආදරණීය බිරිඳ දේශකී මෙවරත් ඔහුගේ උපන්දිනයට ඔහුව පුදුම කර තිබුණේ මෙහෙම,
නෙත්මි රොෂෙල් කියන්නේ හැමෝම ආදරය කරන නවක ජනප්‍රිය රංගන ශිල්පිනියක්.. කෙටි කාලයක් තුළ ක්ෂේත්රයට පැමිණ මේ වෙනකොට ඇය ඉහළ ජනප්‍රියත්වයක් උසුලනවා. ඒ වගේම සමාජ මාධ්‍යයේත් ඇය ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇය සුන්දර බටහිර පන්නයේ මනාලියක් ලෙස සැරසුණු ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූප පහතින් බලන්න,
ප්‍රමුදි ගැන නම් නොදන්නා කෙනෙක් නොමැති තරම්. ඇය ළමා රංගන ශිල්පිනියක් ලෙස ඉහළ ප්‍රේක්ෂක ආදරයක් දිනා ගත්තා. පුංචි දියණියන් දෙදෙනෙකුගේ මවක් වන ඇය මේ වෙනකොට නම් කලාවට සමුදීලයි ඉන්නේ. පසුගියදා ඇගේ පුංචි දියණිය සිය 3වන උපන්දිනය සැමරුවා. ඇය වෙනුවෙන් පුංචි සාදයක් සංවිධානය කරන්නටත් ප්‍රමුදි අමතක කළේ නෑ. එහි ඡායාරූප පහතින් බලන්න,
බොහෝ දෙනාගේ නොමඳ ආදරය හිමි වන ඇය ජනප්‍රිය රංගන ශිල්පිනී දිලිනි ලක්මාලි. පසුගියදා ඇය ලස්සන මනාලියක් වෙලා සිය මංගල ගමන ගියා. පසුගියදා ඇය සිය Pre Shoot ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,
චතූ රාජපක්ෂ කියන්නේ ක්ෂේත්රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක්. ක්ෂේත්රයට පැමිණ එතරම් කල් නොවුණත් ඇයගේ දක්ෂ රංගන හැකියාව නිසාම ටික කලකින්ම ඇය ජනප්‍රියත්වයට පත් වුණා. පසුගියදා චතූ ඇගේ 3වන විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් ඇයගේම හඬින් ගීතයක් එළිදක්වා තිබුණා. ඒ වගේම උඩරට ආකාරයට මෙන්ම බටහිර ආකාරයටත් සුන්දර ඡායාරූගත කිරීම් සිදු කර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,
සෙනාලි ෆොන්සේකා කියන්නේ නව පරපුරේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මාලනී ෆොන්සේකාගේ සහෝදරයෙකුගේ දියණියක් වන ඇය චිත්‍රපට ක්ෂේත්රයේ මෙන්ම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය රදවාගෙන සිටින්නියක්. ඒ වගේම ඇය සමාජ මාධ්‍යයේත් ජනප්‍රිය චරිතයක්. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූ කිහිපයක් නෙත ගැටුණා. අලුත් ගවුම් විලාසිතාවකින් සැරසී සිටි ඇගේ එම ඡායාරූප පහතින් බලන්න,
රොෂාන් රණවන කියන්නේ සිනමාවේ සිටින දක්ෂ රංගන ශිල්පියෙක්. ඔහුගේ ජනප්‍රියත්වය නම් පොඩ්ඩක්වත් අඩු වී නෑ. රොෂාන් ඔහුගේ ආදරණීය බිරිඳ කුෂ්ලානි හා පුංචි මිනෙත් පුතු එක්ක බොහෝ වේලාවට සංචාරයන් සඳහා එක් වෙනවා. පසුගියදා ඔවුන් නුවරඑළිය සංචාරයක් සඳහා එක් වී තිබුණා. සංචාරය අතරතුර ලබා ගන්නා ඡායාරූප සමාජ මාධ්‍යයට එක් කරන්නත් රොෂාන් අමතක කළේ නෑ. ඡායාරූප එක් කිරීමෙන් […]