1850 දශකය අවසානය කරා ළඟා වෙමින් තිබියදී, චිත්‍ර ශිල්පී ෆ්රෙඩ්රික් එඩ්වින් කැනේඩියානු නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් ඔහුගේ ඊළඟ සිතුවම් සඳහා සූදානම් වෙමින් සිට තිබෙනවා. මේ කාලය වන විට වයඹ දිග ප්‍රදේශය සෙවීම් එම දශකය පුරා මහජනතාවගේ පරිකල්පනය ග්‍රහණය කර ගෙන ඇති අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ භූ දර්ශන චිත්‍ර ශිල්පියන්වද ආකර්ෂණය කිරීමට සමත් වූ බවක් පෙනෙන්නට තිබුණා. ඉන්පසුව […]
හිටපු කථානායක කරු ජයසුරිය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ එක්සත් ජාතික පක්ෂයේත් ශ්‍රී ලංකාවේත් අභිවෘද්ධිය වෙනුවෙන්, එක්සත් ජාතික පක්ෂ නායකත්වයට තමන් සුදානම් බවයි. මේ අනුව තමන් මේ පිලිබදව වර්තමාන පක්ෂ නායකත්වය වෙත මෙන්ම පක්ෂයේ ජේෂ්ඨයන් වෙත දැනුම් දීමට කටයුතු කළ බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර තිබෙනවා.
ලෝකයේ සෑම කාන්තාවක්ම පාහේ ලස්සනට ඉන්න කැමතියි. මේ නිසාම ඔවුන් ලස්සනට ඉන්න නොයෙකුත් දේවල් සිදු කරනවා. ඒ අතර මිල අධික රුපලවනය කටයුතු ද කරනු ලබනවා දක්නට ලැබෙන කරුණක්. මේ හේතුව නිසාම කාන්තාවන්ට ලස්සන වන්න සරල ක්‍රමයක් ගැන ඔබව දැනුවත් කරන්න හිතුනා. බොහෝ විට මෙම ප්‍රතිකාරය ඔබ මිට පෙර අසා ඇති..නැතිනම් අත්හදා බලා තියෙන්න පුළුවන්.. කෙසේ […]
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් නතර කෙරුණු චිත්‍රපට සහ රූපවාහිනී රූගත කිරීම් දැන් නැවත ලොව පුරා ආරම්භ වෙමින් පවතිනවා. නව ආරක්ෂක පියවරයන් යටතේ එක්සත් රාජධානියේ රජය රූපවාහිනිය සහ චිත්‍රපට රූගත කිරීම් නැවත ආරම්භ කිරීම ජුනි මාසයේ සිට සිදුවීමත් සමඟ නිෂ්පාදන ක්ෂේත්රය ක්‍රමයෙන් යළිත් ක්‍රියාත්මක වීමට පටන්ගෙන තිබෙනවා. එක්සත් රාජධානියේ සහ ඉන් ඔබ්බෙහි නිෂ්පාදන පිළිබඳ විස්තර, චිත්‍රපට කාර්ය […]
බන්ධනාගාරයන්හි පිටත ආරක්ෂාව සදහා පොලිස් විශේෂ කාර්ය බලකාය යෙදවීමට පියවර ගන්නා බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා. මේ අනුව අද සිට වැලිකඩ,මැගසින් බන්ධනාගාරයේ සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයන්හි මෙලෙස ආරක්ෂාව යෙදවීමට නියමිතයි.
අක්මා රෝගයෙන් පෙළෙන 19 හැවිරිදි තුර්කි කාන්තාවකට හදිසි බද්ධ කිරීමක් අවශ්‍ය විය. පොරොත්තු ලේඛනයේ සිටියදී ඇය රක්තපාත එන්සෙෆලෝපති රෝගය වැළඳී තිබු අතර, ඇයගේ අවයව අක්‍රිය වීම හේතුවෙන් ඇගේ රුධිර ප්රවාහයේ විෂ ද්‍රව්‍ය වර්ධනය වීම හා ඇයගේ මොළයට හානි සිදු වී තිබුණා. වැඩි කල් යන්නට මත්තෙන් ඇගේ අක්මාව මුළුමනින්ම අක්‍රිය වීමට පටන් ගත් අතර වෛද්‍යවරු ඇගේ […]
ප්ලාස්ටික් භාවිතය හේතුවෙන් පරිසරයට සිදු වන හානිය වලක්වා ගැනීම අරමුණු කර ගනිමින් ප්ලාස්ටික් බිම බට, බෝතල් සහ පිඟන් ආදිය මෙන්ම ප්ලාස්ටික් ද්‍රව්‍ය ආනයනය කිරීම සහ නිෂ්පාදනය අත්හිටුවීමට අවශ්‍ය පියවර ගන්නා බවයි මධ්‍යම පරිසර අධිකාරියේ අධ්‍යක්ෂක ජනරාල් හේමන්ත ජයසිංහ සදහන් කරන්නේ. මිට අදාල යෝජනාව කැබිනට් මණ්ඩලයේ අනුමැතිය සදහා ලබන වසරේදී ඉදිරිපත් කිරීමට නියමිත බවද වාර්තා වෙනවා.
රාත්‍රී කාලයේ සක්‍රීය හැසිරීමක් පෙන්වන, නිශාචර සත්වයෙකු වීම සහ සීමිත ව්‍යාප්තියක් සහිත සත්ත්වයෙකු නිසා බොහෝ දෙනෙකුට කබල්ලෑවා දැක ඇති බොහෝ දෙනෙක් නොමැත. නමුත් මෙම සත්වයා ලෝකයේ නීතිවිරෝධී වෙළෙඳාමට වඩාත්ම ලක්වන ක්ෂීරපායි සත්ත්වයා ලෙස සැලකේ. ලොව පුරා කබල්ලෑවන් විශේෂ අටක් සිටින අතර ශ්‍රී ලංකාවේ දක්නට ලැබෙන්නේ “ඉන්දියානු කබල්ලෑවා” නමැති විශේෂය වනවා. ලෝකයේ විශාලම කබල්ලෑවන් වෙන්නේ අප්‍රිකාවේ […]
ඉකුත්දා විදුලිය බිද වැටීම පිළිබද පත් කල කමිටුව අද දිනයේදී අවසන් වරට රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. එමෙන්ම කමිටු වාර්තාවේ මෙතෙක් එක්රැස් කල කරුණු යලි සාකච්ජා කිරීමට ද නියමිත බවයි සදහන් වන්නේ. මේ අනුව අද දිනයේදී එම වාර්තාව විෂයභාර අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත ලබා දීමට සුදානම් බවයි වැඩි දුරටත් වාර්තා වන්නේ. එම වාර්තාවට අනුව […]
දිවයිනේ මධ්‍යම සහ ඌව පළාත්වලත් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ස්ථාන කිහිපයක සවස 2න් පසුව ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. මේ අතර දිවයිනේ උතුර, උතුරු මැද සහ පළාත්වලත් සුළගේ වේගය පැ.කි.මී. 40 – 50 ක් දක්වා වැඩි විය හැකි බවයි එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන් වන්නේ.
රාජකීයත්වය අත්හල හැරී-මේගන් යුවලගේ හොලිවුඩ් ආගමනය සඳහා මේ වනවිට කටයුතු සූදානම් වෙමින් පවතින බවට ඔවුන්ට සමීප මූලාශ්‍රයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කරන අතර දැනටමත් ඔවුන් හොලිවුඩ් සම්බන්ධ රහස් ව්‍යාපෘතියකට සම්බන්ධ වී කටයුතු කරන බව වැඩිදුරටත් අදහස් දක්වමින් ඔවුන් සඳහන් කරනවා. මේ අතර ඔවුන් හොලිවුඩ් වලට සමීප කැලිෆෝනියා ප්‍රාන්තයේ සැන්ටා බාබරා නගරයෙන් නිවසක් ද මිලදී […]
බර්මිංග්හැම් බෞද්ධ මහා විහාරයේ විහාරාධිපති අචාර්ය පූජ්‍ය විතාරන්දෙණියේ කස්සප නායක හිමියන් ඉදිකළ මෙම මහා විහාරය මහල් හතරකින් සමන්විත වනවා. ඊට ඉහළින් තමයි චෛත්‍යය ඉදිකරන අතර මෙය යුරෝපයේ විශාලතම ථේරවාදී බෞද්ධ මහා විහාරය ලෙස හැඳින්වීමේ වරදක් නොමැත. මෙහි බුදු මැදුර, පුස්තකාලය, දාන ශාලාව, චෛත්‍යය පමණක් නොව වන්දනා මාන කරන්න එන අයට නැවතීමේ පහසුකම් පවා මෙහි ලබා […]