News Line| Off Air
Generic placeholder image

Aug
25

සෞඛ්‍යයට හානි කරන ලැව්ගිනි

Generic placeholder image

ඈතින් බලන විට අඳුරු වනාන්තර හරහා ගමන් ගන්නා රන්වන් රේඛාවක් ලෙස පෙනුනත් ලැව්ගිනි පැතිරීම ඉතා බයානක දෙයක් වනවා. මෙසේ ආසන්න වශයෙන් ගින්නක් ඇති වූ ප්‍රදේශයක් ලෙස සයිබීරියාවේ ක්‍රස්නොයාර්ස්ක් ප්‍රදේශයේ ඇති වූ ගින්න හැදින්විය හැකි අතර එමගින් ඇතිවූ විනාශය අති විශාල මෙන්ම දරුණුද වනවා. ගිනිදැල් බිත්තියක් ආකාරයෙන් වෘක්ෂලතාදිය වටකර ගනිමින් වනය පුරා පැතිර යයි. එයට පිටුපසින්, […]


Aug
25

මැනිං මාකට් එක පෑලියගොඩට ගෙන යන ලකුණු

Generic placeholder image

පිටකොටුවේ මැනිං වෙළඳ සැල් සංකීර්ණය ඉදිරියෙදී පෑලියගොඩ ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙනවා.


Aug
25

කුරුණෑගල නගරාධිපති ඇතුළු 05 දෙනා ගැන අභියාචනාධිකරණය දුන් නියෝගය

Generic placeholder image

කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන්කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත් කර ඇති වරෙන්තු ක්‍රියාත්මක වීම අත් හිටුවමින් අභියාචනාධිකරණය අද අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීමට කටයුතු කළා. පෙත්සම්කරුවන් පරීක්ෂණ අතරතුර අත්අඩංගුවට ගැනීමක් නොකරන ලෙසත් පොලීසියට නියෝග කළ අභියාචනාධිකරණය ඔවුන් රක්ෂිත බන්ධනාගාර ගත නොකරන ලෙසට ද කුරුණෑගල මහේස්ත්‍රාත් […]


Aug
25

එජාප කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද

Generic placeholder image

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය අද පස්වරුවේ පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිත අතර මෙම රැස්වීම පස්වරු 3.30 ට පිටකෝට්ටේ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා. මෙහිදී ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා පත් කරන්නේ කවුරුන්දැයි සාකච්ඡා කිරීමට නියමිතව ඇති අතර , පක්ෂයේ නායකත්වය සම්බන්ධයෙන් පළවන විවිධ මතවාද හා ප්‍රතිසංවිධාන කටයුතු පිළිබඳව ද […]


Aug
25

හදවත් නතර කල සැත්කම

Generic placeholder image

මීට අවුරුදු 70 කටත් අඩු කාලයකට පෙර හදවත් සැත්කම් මුළු ලෝකයටම අලුත් සංකල්පයක් විය. එනම්, ශල්‍ය වෛද්‍යවරුන් එක්ව මෙම අභියෝගයට විසඳුමක් ලබා දී මෙය ජීවිතාරක්ෂක ක්‍රමවේදයන් ලෙස භාවිතා කිරීම සඳහා මාවත සකස් කිරීමට අවශ්‍ය විය. මෙයට මුල්ම පියවර තබුනේ 1952 සැප්තැම්බර් 2 වන දින මිනසෝටා හි මිනියාපොලිස් විශ්ව විද්‍යාල රෝහලේදීය. සිහින් හා දුර්වල පෙනුමක් ඇති […]


Aug
25

ජංගම දුරකථන භාවිතා කරන්නන්ට විශේෂ පණිවිඩයක්

Generic placeholder image

විදුලි සංදේශන නියාමන කොමිසම මගින් ජංගම දුරකථන භාවිතා පාරිභෝගිකයන් හට නව අවස්ථාවක් හදුන්වා දීමට සුදානම් වෙනවා. . ඒ ජංගම දුරකථන අංකය වෙනස් කිරීමකින් තොරව දුරකථන සේවා සපයන්නා වෙනස් කිරීමට හැකියාව ලබා දීම තුලින්. මේ අනුව ජංගම දුරකථන සඳහා භාවිත කරන සිම් කාඩ්පත වෙනස් නොකර සේවා දායකයා පමණක් වෙනස් කිරීමට හැකියාව ඇත.


Aug
25

උතුරු කොරියානු නායකයා හදිසි කෝමා තත්ත්වයකට පත් වෙයි

Generic placeholder image

උතුරු කොරියානු නායක කිම් ජොන් උන් හදිසියේ කෝමා තත්ත්වයකට පත්ව ඇති බව වාර්තා වෙනවා. මේ අනුව රට ආරාජික වීම වලක්වාලීම සදහා රටේ පාලන බලය තාවකාලිකව ඔහුගේ සහෝදරිය වන කිම් යෝ-​ජොංට පවරා ඇති බව විදෙස් වාර්තා උපුටා දක්වනවා. කෙසේ වෙතත් කොරියානු නායකයාගේ මෙම තත්වය පිලිබදවත් ඔහුගේ ජිවිත අවදානම පිලිබදවත් නිශ්චිත තොරතුරක් මෙතෙක් ලබා දී නොමැත.


Aug
25

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වල වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. එමෙන්මබස්නාහිර සහ සබරගමුව පළාත්වලත් තරමක තද සුළං ඇති විය හැකි බව එම දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ වැඩි දුරටත් සදහන්.


Aug
24

අගමැති ස්කොට් ලාංකික කෑමක් හදයි

Generic placeholder image

ඕස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් සිය පවුල වෙනුවෙන් ශ්‍රී ලාංකික ව්‍යංජනයක් සකස් කරන අයුරු දැක්වෙන සෙල්ෆි ඡායාරූපයක් ඔහු විසින් සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබෙන අතර මෙම ඡායාරූපය එරට ජනයා අතර මත බේදයක් ඇති කිරීමට සමත් වී තිබෙනවා. ආහාර පිසින අයුරු මෙන්ම රම්පේ, කරපිංචා ආදිය දැක්වෙන රූපත්, පිසින ලද ආහාරයේ චයාරූප රැසක්ද සමාජ මාද්‍ය වෙත මුදා […]


Aug
24

ජිමී ඇන්ඩර්සන් නව කඩඉමක් අභියස

Generic placeholder image

සුපිරි වේග පන්දු යවන කී‍්‍රඩක ජිමී ඇන්ඩර්සන් ටෙස්ට් කඩුළු 600 සිමාව අභියසට පැමිණ තිබෙනවා. ඒ පකිස්තානය සමග පැවැත්වෙන ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී කඩුළු 5 ක් දවා ගනිමින් මේ වන විට බිද හෙළා ඇති කඩුළු සංඛ්‍යාව 598 ක් දක්වා ඉහළ යෑමත් සමගයි. ටෙස්ට් කි‍්‍රකට් පිටියේ මේ දක්වා කඩුළු 600 ක් බිද හෙළා ඇත්තේ කී‍්‍රඩකයින් තිදෙනෙකු පමණයි. […]


Aug
24

ලියුකේමියා රෝගයෙන් පෙළෙන සාර්ග් ‍රිදී පදක්කම්ලාභී ඕෂදී පුර්ණිමාගේ සුව දුක් විමසීමට නාමල් ගිය ගමන

Generic placeholder image

බැඩ්මින්ටන් සාර්ග් රිදී පදක්කම් ලාභී ඕෂදී පූර්ණිමා මේ වන විට ලියුකේමියා රෝගයෙන් පෙළෙන අතර ඇයගේ සුව දුක් විමසීම සදහා තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ අද පෙරවරුවේ මහරගම අපේක්ෂා රෝහලට පැමිණියා. ඇගේ ජිවිතය බේරාගැනීම සදහා වන ශල්‍යකර්මයකට රුපියල් මිලියන 10 ක මුදලක් අවශ්‍ය වී තිබෙන අතර ඊට අදාල මුදල් පුද්ගලික අංශයේ ආයතන කිහිපයක් සම්බන්ධ කර […]


Aug
24

සැඟවී ඇති දේශගුණික විපර්යාස ඉඟි

Generic placeholder image

1850 දශකය අවසානය කරා ළඟා වෙමින් තිබියදී, චිත්‍ර ශිල්පී ෆ්‍රෙඩ්රික් එඩ්වින් කැනේඩියානු නිව්ෆවුන්ඩ්ලන්ඩ් වෙරළට ඔබ්බෙන් ඔහුගේ ඊළඟ සිතුවම් සඳහා සූදානම් වෙමින් සිට තිබෙනවා. මේ කාලය වන විට වයඹ දිග ප්‍රදේශය සෙවීම් එම දශකය පුරා මහජනතාවගේ පරිකල්පනය ග්‍රහණය කර ගෙන ඇති අතර ඇමරිකාවේ ප්‍රසිද්ධ භූ දර්ශන චිත්‍ර ශිල්පියන්වද ආකර්ෂණය කිරීමට සමත් වූ බවක් පෙනෙන්නට තිබුණා. ඉන්පසුව […]


News Articles
Latest Videos
Most Popular Post