News Line| Off Air
Generic placeholder image

Aug
19

පදිකයින්ට ඇවිදින අතරතුර දුරකථන භාවිතා කිරීම තහනම් කරමින් ජපානය පෝස්ටර් ගසයි

Generic placeholder image

අද කාගේත් අතේ නිරනතරයෙන්ම දක්නට ලැබෙන සුලබ දසුනක් තමා ‘ස්මාර්ට්ෆෝන්… ලෝකයේ සෑම රටකම පොදු වූ ලක්ෂණයක් ලෙස මෙය දක්නට ලැබෙනවා. නමුත් මේ වන විට ලෝකයේ නොයෙකුත් රටවල් මෙම ක්‍රමවේදය යම් තහනමකට ලක් කර තිබෙනවා. මේ අනුව යමින් ටෝකියෝ සිට කි.මී. 30 ක් පමණ දුරින් පිහිටි ජනප්‍රිය මගී උප නගරයක් වන යමාටෝ නගරයේ සංචාරකයින් දුම්රියෙන් බැස […]


Aug
19

ලෝකය පුරා ඇතිවෙන රොබෝ විප්ලවය

Generic placeholder image

ඔබත් සාමාන්‍ය ජනතාව අතරින් කෙනෙක් නම් සමහර විට මින් පෙර ඔබට රොබෝ යන්ත්‍රයක් හමු නොවී තිබිය හැක. නමුත් නුදුරේදීම ඔබට රොබෝ යන්ත්‍ර හා වැඩ කිරීමට සිදුවනු නිසැකය. කෘතිම බුද්ධිය ලෝකය ඉතා වෙනස් ස්ථානයක් කරා මෙහෙයවමින් යන බවක් මේ වන විට දක්නට ලැබෙනවා. එනම් පරිපථ පුවරු, වයර් මගින් පාලනය වන නමුත් මිනිස් ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් […]


Aug
19

තනි සිගරට්ටුව හා කාලේ බෝතල් නතර කිරීමට යයි

Generic placeholder image

මත්පැන් හා සිගරට් අලෙවියේදී කාලේ බෝතල් (මිලි ලීටර 180 මත්පැන් බෝතල් ) අලෙවිය නතර කිරීම සදහා නව නීති සම්පාදනය කරන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය සදහන් කරනවා. ඒ එම බෝතල් වැඩි වශයෙන් අලෙවි වීම සහ පරිසරයට සිදුවන හානිය වලක්වා ගැනීම අරමුණු කර ගනිමින්. මේ අතර තනි සිගරෙට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමට අදාලව පසුගිය […]


Aug
19

මාලි රාජ්‍යයේ ආණ්ඩු බලය එරට හමුදාව අතට

Generic placeholder image

මාලි රාජ්‍යයේ හමුදාව සැකකටයුතු කුමන්ත්‍රණයකින් අනතුරුව එරට ජනපති හා අගමැති අත් අඩංගුවට ගෙන තිබෙනවා. රට පුරා කැරලිකරුවන් බලය යොදවා තිබෙන අතර මාලි රාජ්‍යයේ ජනපති ඉබ්‍රහිම් බුබාකර් මේ හේතුවෙන් සිය ජනපති ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නිවේදනය කර තිබෙනවා. ඒ පවතින තත්වය හමුවේ ලේ වැගිරීම් වලක්වා ගැනීම සදහා වෙනත් මගක් නැති බව පවසමින්. මේ අතර එක්සත් ජාතීන්ගේ […]


Aug
19

අවුරුදු දෙදාස් පන්සීයකටත් පෙර බටහිර චීනය

Generic placeholder image

ගංජා යනු මානසික උත්තේජනය ඇති කෙරෙන THC සංකීර්ණය අධික මට්ටමින් අන්තර්ගත වෙන ශාක විශේෂයක් වනවා. ගංජා ශාකයේ අන්තර්ගත එම උත්තේජනකාරී ගුණය පිළිබඳව එකල මිනිසුන් හොඳින් දැන සිටින්නට ඇතැයි විද්‍යාඥයෝ මත පල කරන අතර එහි අන්තර්ගත තෙල් සහිත ඇට සහ කෙඳි ලබා ගැනීම සඳහා ක්‍රි. පූ. 4,000 ට පෙර පවා මිනිසුන් ගංජා වගා කරන්නට ඇති බවත් […]


Aug
19

නව කැබිනට් මණ්ඩලය අද පළමු වරට රැස්වේ

Generic placeholder image

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද පළමු කැබිනට් මණ්ඩලය රැස්වීමට නියමිත බව වාර්තා වෙනවා. එමෙන්ම නව පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම හෙට පැවැත්වීමට මේ වන විට සියල්ල සුදානම්.


Aug
19

දකුණූ සුමාත්‍රා දුපත් ආසන්නයේ භූ කම්පනයක්

Generic placeholder image

ඉන්දුනීසියාවේ දකුණූ සුමත්‍රාවල දුපත් ආසන්නයේ රික්ටර් මාපකයේ ඒකක 6.9ක යුක්ත ප්‍රබල භූ කම්පනයක් ඇතිව තිබෙනවා. එම භූ කම්පනය ඇතිව තිබෙන්නේ අද අලුයම 04.00 ට පමණයි. කෙසේ වෙතත් මෙම භූ කම්පනයෙන් ලංකාවට බලපෑමක් නැතැයි කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්.


Aug
18

නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක්

Generic placeholder image

විශ්වවිද්‍යාල උපකුලපතිවරුන් සමඟ පැවැත්වූ සාකච්ඡාවක දී නවක වදය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කල යුතු බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පවසනවා. නවක වදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේ දී දැඩි ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ වැදගත්කම පිළිබඳව අධ්‍යාපන අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අවධාරණය කර සිටියා. එමෙන්ම රැකියා අපේක්ෂාවන් බලගැන්වීම, විෂය නිර්දේශයන් සකස් කිරීම, භාෂා පුහුණු වැඩසටහන් පැවැත්වීම හා […]


Aug
18

පිළිකා හඳුනාගන්න රුධිර පරීක්ෂාවක්

Generic placeholder image

රුධිර පරීක්ෂාවක් මගින් පිළිකා වර්ග 50කට වඩා වැඩි සංඛ්‍යාවක් දැනගත හැකි බවත් බොහෝ විට එය කිසිදු රෝග ලක්ෂණයක් මතු වීමට පෙර හඳුනාගත හැකි බවත් විද්‍යාඥයන් පිරිසක් පවසනවා. මෙමගින් පිළිකා ගැටිති (tumors) ඉක්මනින් හඳුනාගැනීම තුළින් ඊට පහසුවෙන් ප්‍රතිකාර කළ හැකි බව මෙන්ම මෙම රුධිර පරීක්ෂාවෙන් පිළිකාවක් ඇති බවට තහවුරු වන ප්‍රතිඵල වලින් 90%කට වැඩි ප්‍රතිශතයක් නිරවද්‍ය […]


Aug
18

වේදනා නාශක ගැන අලුත් මතයක්

Generic placeholder image

නිදන්ගත කැක්කුමක් හෝ වේදනාවක් සඳහා පැරසිටමෝල් සහ ඉබුප්‍රොෆෙන් වැනි, බහුලව භාවිත කෙරෙන වේදනා නාශක නිර්දේශ නොකරන ලෙස බ්‍රිතාන්‍ය වෛද්‍යවරුන්ට උපදෙස් ලැබී තිබෙනවා. එමෙන්ම එවැනි වේදනා නාශක දීර්ඝ කාලීනව භාවිත කිරීමේදී හානිකර විය හැකි බවට සාධක පවතින බව ද දැනට සොයාගෙන ඇති කරුණක්. The National Institute of Health and Care Excellence (NICE) සංවිධානය මගින් මෙසේ දැනුම් […]


Aug
18

කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක ගින්නක්

Generic placeholder image

කොල්ලුපිටියේ සුපිරි සාප්පු සංකීර්ණයක ඊයේ රාත්‍රී හටගත් ගින්නක් මැඩපවත්වා තිබෙනවා. ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, සාප්පු සංකීර්ණයේ භූගත මහලේ වෙළඳසැළක ගින්න ඇතිව තිබූ බවයි. ගින්න මැඩ පැවැත්වීමට සේවා රථ 5 ක් යොදා ගැනුණු අතර රාත්‍රී 11.00 ට පමණ හටගත් ගින්න අද අලුයම 1.30 පමණ වනවිට සම්පුර්ණයෙන් මැඩපැවැත්වීමට හැකි වූ බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ […]


Aug
18

ජපානයේ ආදිවාසී ආහාර

Generic placeholder image

ජපන් ආහාර සංකේතාත්මක වීමට බොහෝ කලකට පෙර, සුෂි සහ ෂබු ෂබු, රාමෙන් සහ යකිටෝරි ලොව පුරා අගය කළ අතර, තවත් ආහාරයක් මෙම ආහාර ලැයිස්තුවට ඇතුල් කිරීමට ලෝකයට අමතකව ගොස් තිබෙනවා. මේ ආහාරය හමුවන්නේ ජපානයේ උතුරු දෙසින් පිහිටි හොක්කයිඩෝ ප්‍රදේශයෙනි. ලෝකයේ බොහෝ දෙනා ජපානයේ ආදිවාසීන් ගැන අසා නොමැති අතර ඔවුන්ගේ ආහාරද ලෝකයෙන් සැඟවුණු බවක් දැකිය හැකිය. […]


News Articles
Latest Videos
Most Popular Post