09 වන පාර්ලිමේන්තුවේ සභානායක ලෙස අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන හා ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා හට තනතුරු හිමිව තිබෙනවා.
09 වන පාර්ලිමේන්තුවේ පළමු ( මංගල ) සභා වාරය මේ වන විට ආරම්භ කර තිබෙනවා. නවවන පාර්ලිමේන්තුවේ කථානායක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා තේරී පත්ව තිබෙනවා.
දිවයිනේ බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ලසහ මාතර දිස්ත්‍රික්කවලත් සිහින් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවත් ත්‍රිකුණාමලය, මුලතිව් සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයකසවස් කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තුමේන්තුව නිකුත් කල නිවේදනයේ සදහන්. සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණයක් පවතී.
ආසියානු රටවල බොහෝ මිනිසුන් තමන්ගේ සමේ පැහැය වෙනස් කර ගැනීම වෙනුවෙන් බොහෝ දේවල් සිදු කිරීමට පෙළඹීම බහුලව දක්නට ලැබෙන කරුණක්. මෙය බොහෝවිට සමාජයට දිස්වන්නේ මෙම රටවල සිනමාකර්මන්තයෙනි. එනම් චිත්‍රපටයක රඟපෑමට පැහැපත් සමක් තිබිය යුතු බව පොදු මතයක් වී තිබීමෙනි. එමෙන්ම බොහෝ දැන්වීම් මගින් ප්‍රදර්ශනය වන පැහැපත් සමක් විශේෂයෙන් සුදු සමක් සහිත කාන්තාවන් තම සැමියා සමඟ […]
මහර බන්ධනාගාරයේ රදවා සිටින රැදවියන් බැලීම සදහා ඊයේ (18) පෙරවරුවේ පැමිණි කාන්තාවක් බන්ධනාගාරය තුල සිටින සැකකරුවෙකු වෙත මත්කුඩු ලබා දීමට තැත් කර තිබෙනවා. ඒ කලිසම් වාටියක සගවා සුක්ෂම අයුරින් රැගෙන ආ මත්කුඩු පැකට් 02ක් වන අතර එය ලබා දීමට උත්සාහ කරන අවස්ථාවේදී එම කාන්තාව අත්අඩංගුවට ගැනීමට මහර බන්ධනාගාරයේ රාජකාරියේ නියුතු නිළධාරින් සමත් වී තිබෙනවා. සැකකරු […]
හදිසි විදුලි බිඳවැටීමත් සමඟ හටගත් විදුලි අර්බුදය මෙම සති අන්තය වන විට විසඳෙනු ඇති බව ලංකා විදුලිබල මණ්ඩලය සදහන් කරනවා. විශේෂයෙන්ම මේ වන විට නොරොච්චෝලේ විදුලි බලාගාරයේ විදුලි සැපයුම නැවතීමත් සමග උද්ගත වූ තත්ත්වය හමුවේ ඊයේ (18) දිනයේ සිට දින 4 ක කාලයක් විදුලි කප්පාදුවක් සිදුකිරීමට ලංකා විදුලිබල මණ්ඩලය තීරණය කළා. කෙසේ වෙතත් සිකුරාදා හෝ […]
ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ ප්‍රධානත්වයෙන් නන්දිකඩාල් කලපුව ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු ලබන සතියේ ආරම්භ කිරීමට පියවර ගෙන තිබෙනවා. පසුගිය වසර 30 ක පමණ කාලය පුරාවට මෙම කලපුව ප්‍රතිසංස්කරණ කටයුතු නොකිරීම නිසා එම කලපුවේ ස්වභාවික සෞන්දර්යට හානි සිදු වී තිබෙනවා. එපමණක් නොව මෙම කලාපයේ ධිවර කටයුතු වල නිරත වන ජනතාවද සිය ආර්ථික කටයුතු නිසියාකාරව සිදු කිරීමට […]
මෙරටට ගැලපෙන අන්තර් ජාතික ප්‍රමිතියෙන් යුත් නව පාසල් විෂය නිර්දේශයක් හඳුන්වා දීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර තිබෙනවා.මේ අනුව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා සදහන් කලේ අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් මහතාගේ උපදෙස් මත මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක බවයි. ඒ අනුව එක ශ්‍රේණියේ සිට 13 වැනි ශ්‍රේණිය දක්වා විෂය මාලාව සංශෝධනය කරන අතර ලේකම්වරයා ප්‍රකාශ […]
ඕල්සන් ලෝක ධාවකයන්ගේ සමාජය ආරම්භ කළේ ඔහු මුහුණදුන් දුෂ්කර ගමනකින් පසුව ය. එය දැනට ලෝකයේ පවතින වඩාත්ම සුවිශේෂී සංචාරක සමාජය වන අතර පුද්ගලයෙකුට මෙම සමාජයට සම්බන්ධ වීම එතරම් පහසු කාර්යයක් නොවේ. මෙම සමාජය ලෝක ධාවකයන්ගේ සංගමයේ (WRA) හස්තයක් ලෙස ක්‍රියාත්මක වන අතර එහි වෙබ් අඩවිය සංගමයේ සභාපති විසින් අධීක්ෂණය කරනු ලබයි. ක්‍රීඩාව සඳහා නිල නීති […]
අද කාගේත් අතේ නිරනතරයෙන්ම දක්නට ලැබෙන සුලබ දසුනක් තමා ‘ස්මාර්ට්ෆෝන්… ලෝකයේ සෑම රටකම පොදු වූ ලක්ෂණයක් ලෙස මෙය දක්නට ලැබෙනවා. නමුත් මේ වන විට ලෝකයේ නොයෙකුත් රටවල් මෙම ක්‍රමවේදය යම් තහනමකට ලක් කර තිබෙනවා. මේ අනුව යමින් ටෝකියෝ සිට කි.මී. 30 ක් පමණ දුරින් පිහිටි ජනප්‍රිය මගී උප නගරයක් වන යමාටෝ නගරයේ සංචාරකයින් දුම්රියෙන් බැස […]
ඔබත් සාමාන්‍ය ජනතාව අතරින් කෙනෙක් නම් සමහර විට මින් පෙර ඔබට රොබෝ යන්ත්‍රයක් හමු නොවී තිබිය හැක. නමුත් නුදුරේදීම ඔබට රොබෝ යන්ත්‍ර හා වැඩ කිරීමට සිදුවනු නිසැකය. කෘතිම බුද්ධිය ලෝකය ඉතා වෙනස් ස්ථානයක් කරා මෙහෙයවමින් යන බවක් මේ වන විට දක්නට ලැබෙනවා. එනම් පරිපථ පුවරු, වයර් මගින් පාලනය වන නමුත් මිනිස් ක්‍රියාකාරකම් වලට සමාන ක්‍රියාකාරකම් […]
මත්පැන් හා සිගරට් අලෙවියේදී කාලේ බෝතල් (මිලි ලීටර 180 මත්පැන් බෝතල් ) අලෙවිය නතර කිරීම සදහා නව නීති සම්පාදනය කරන බව දුම්කොළ සහ මධ්‍යසාර පිළිබද ජාතික අධිකාරිය සදහන් කරනවා. ඒ එම බෝතල් වැඩි වශයෙන් අලෙවි වීම සහ පරිසරයට සිදුවන හානිය වලක්වා ගැනීම අරමුණු කර ගනිමින්. මේ අතර තනි සිගරෙට්ටුව අලෙවි කිරීම තහනම් කිරීමට අදාලව පසුගිය […]