News Line| Off Air
Generic placeholder image

Oct
14

තව තවත් සුන්දර වන ඕෂධී

Generic placeholder image

තිරයේ වගේම පුංචි තිරය තුළත් නිතර නිතර දැකිය ඔබ හමුවට එන ඇය රංගන ශීල්පිනී ඕෂධී හේවාමද්දුමයි. නිතර නිතර වෙනස් ආකාරයේ කතා මවන ඇය එදා වගේම අදත් එකලෙස සුන්දරයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට ඇගේ සුන්දර ඡායාරූප කිහිපයක් දක්නට ලැබුණා. එම ඡායාරූපවල නම් ඇය ඉතා සුන්දරයි. ඡායාරූප පහතින් බලන්න,


Oct
14

තාත්තා වෙනුවෙන් පියුමි කළ පිංකම

Generic placeholder image

පියුුුමි බොතේජු කියන්නේ මෙරට කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්. මෑතකදී ඇගේ පියා මෙලොවින් සමුගත්තා. ඒ රෝගාතුරව සිටීම නිසාවෙන්. ඔහුගේ නික්ම යාම පිළිබඳව පියුමි නිතර සමාජ මාධ්‍යයේ සංවේදී සටහන් තබනවා. ‍පසුගිය දවසක පියා වෙනුවෙන් ඇය සිදුකළ පිංකමක් සහ ඒ වෙනුවෙන් ඇය සටහනක් තබා තිබුණා. එහි ඡායාරූප හා සටහන පහතින් බලන්න, ”තාත්තේ………. මං ඒක කලා. ඔයා […]


Oct
13

වෙනස් ආකාරයේ ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ලෝචනා

Generic placeholder image

කලා ක්ෂේත්‍රයේ සිටින ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ලෝචනා ඉමාෂි. ඇය සමාජ මාධ්‍යයේත් එකලෙස ජනප්‍රියයි. පසුගියදා ඇය සුන්දර ගවුම් විලාසිතාවකින් හැඩ වුණු ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. ඒ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
13

ඕෂදීගේ දියණිය එලීසාගේ උපන්දින සැමරුම

Generic placeholder image

ඕෂධී හිමාෂා කියන්නේ මෙරට නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි කෙනෙක්. ඒ වගේම ඇය රංගන ශිල්පිනියක් ලෙසත් කටයුතු කරනවා. ඇය පුංචි දියණීයකගේ මවක්. ඕෂධීගේ පුංචි දියණිය එලීසා පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ආදරණීය ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් ඔවුන් අමතක කර තිබුණේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
12

සංගීත් – කස්තුරිගේ අලුත්ම Photoshoot එක

Generic placeholder image

සංගීත් සහ කස්තුරි කියන්නේ නව පරපුරේ සිටින ජනප්‍රිය රංගන ශිල්පී යුවළක්. මොවුන් දෙදෙනාට ඇති ප්‍රේක්ෂක ආදරය නිසාම සියළුදෙනා බලා සිටින්නේ මොවුන් දෙදෙනාගේ මංගල දිනය ගැන ඇගිලි ගනිමින්. පසුගියදා මේ දෙදෙනාගේ අලුත්ම ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
12

අපි අතරේ පොඩි මත ගැටුමක් තිබුණා..දැන් අපි ආදරෙන් ඉන්නවා..දමිතා සහ සේමිණි කියයි

Generic placeholder image

සේමිණී ඉද්දමල්ගොඩ හා දමිතා අබේරත්න කියන්නේ මෙරට සිනමාවේ හා ටෙලි තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පීන් දෙපළක්. පසුගිය වකවානුවේ මොවුන් විරසක වී සිටි බවට සමාජයේ බොහෝ කතා පැතිරුණා. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි සේමිණී සහ දමිතා මේ පිළිබඳව අදහස් දැක්වූයේ මෙලෙසයි, “ඇත්තටම අපි අතර පොඩි මත ගැටුමක් තිබුණා. ඇත්තටම අපි අතර නෙමෙයි පිටින් හිටපු […]


Oct
11

කැරොලයින් ජූරි උපන්දිනය වෙනුවෙන් කළ සුන්දර Photoshoot එක

Generic placeholder image

කැරොලයින් ජූරි ලෝක විවාහක රූ රැජින කිරුල දැරූ ඇය ‌පසුගිය දිනවල වඩාත් කතාබහට ලක් වූ චරිතයක්. නමුත් ඇය මේ දිනවල නම් සුපුරුදු පරිදි ඇගේ වැඩකටයුතු සිදුකරගෙන යමින් සිටිනවා. පසුගියදා උපන්දිනය සැමරූ ඇය උපන්දිනය වෙනුවෙන් සුන්දර ඡායාරූගත කිරීමක් සිදු කර තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Oct
11

හෙවණැල්ල වගේ ළඟින් හිටපු හැමෝටම හෂිනි කිව්ව කතාව

Generic placeholder image

හෂිනි හා දෙව්නක කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක්. පසුගියදා හෂිනි සිය ජීවිතයේ හැරවුම් ලක්ෂයක් සනටහන් කර ගත්තා. ඒ ගමන සාර්ථක කරගන්න ඇයට උපකාර කළ සියලුදෙනාට ඇය ස්තූතිවන්ත වුණේ මෙහෙමයි, සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මුලින්ම මම යන්න වැඩි කැමත්තක් තිබුණෙ නැහැ. නමුත් කොහොම හරි මගෙ අම්මයි ලොකු අම්මයි එකතු වෙලා ඇප්ලිකේෂන් පුරවලා මාව කැම්පස් එකට දැම්මා.. […]


Oct
10

සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වු චුලක්ෂි

Generic placeholder image

චුලක්ෂි කියන්නේ කාගෙත් සිත් ගත් සරාගී පෙනුමක් ඇති නිලියක්. කාලෙන් කාලෙට ඇය අලුත් විලාසිතා කර සමාජ මාධ්‍යට පල කරනවා . මේ නිසාම ඇය කාගෙත් කතාබහට ලක් වෙනවා. පසුගියදා ඇය සුන්දර සාරි විලාසිතාවකින් හැඩ වි සිටි ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයේ පළ කර තිබුණා. එම ඡායාරූප සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරද හිමි ව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Oct
10

ක්‍රිෂාන්ගේ උපන්දිනයට ලැබුණු ආදරණීය සුබ පැතුම

Generic placeholder image

ගායන ශිල්පී ක්‍රිෂාන් පෙරේරා සහ ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ කලා ලෝකයේ සිටින ආදරණීය යුවළක් කිව්වොත් නිවැරදියි. මේ දෙදෙනාගේ පුංචි සිගිත්තිය තමයි ක්‍රිෂාර්යා. පසුගියදා ක්‍රිෂාන් සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඔහුට ලැබුණු උපන්දින සුභ පැතුම් අතර ඔහුගේ පුංචි දියණියගෙන් ආදරණීය සුබ පැතුමක් ලැබී තිබුණා. ඔහුට ලැබුණු මුල්ම සුබ පැතුමත් පුංචි දෝණිගෙන් කියලයි කියන්නේ. එම සුබ පැතුම හා […]


Oct
9

පියාගේ අභාවය ගැන සංවේදී වූ මාධවී

Generic placeholder image

රිය අනතුරකට ලක්ව මාස 14ක පමණ කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම අභාවප්‍රාප්ත වූණා. එතුමාගේ අභාවයෙන් සංවේගයට පත් වූ ඔහුගේ ආදරණිය දියණිය මාධවී ඇන්තනී සිය සමාජ මාධ්‍යය ගිණුමට සංවේදී සටහනක් එක් කර තිබුණා. “මහ වණේ.. අන්තරා බෝමයි හැම කාලේමේ ඉමේ වන හතුරන්ගෙ මරු කටේඅන විනේ කොයිබදැයි […]


Oct
9

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා දිවි සැරිය නිම කරයි

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා අද අලුයම කොළඹ ජාතික රෝහලේ දී අභාවප්‍රාප්ත ‌විය . ඔහු රිය අනතුරකට ලක්ව මාස 14ක කාලයක් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට අද අලුයම අභාවප්‍රාප්ත වී ඇති බව ඔහුගේ පවුලේ ඥාතීන් සඳහන් කළා. 1958 වසරේ ජූලි මස 08 වනදා රාගම දී උපත ලද ජැක්සන් ඇන්තනී මහතා මිය […]


News Articles
Latest Videos
Most Popular Post