News Line| Off Air
Generic placeholder image

Sep
3

අමන්දා – ඩයස්ගේ Pre Shoot එක

Generic placeholder image

නිරූපණ ක්ෂේත්‍රයට නැතුවම බැරි ඇය අමන්දා. පසුගියාද ඇයගේ විවාහ මංගල්‍යය පැවැත්වුණු බව සියත 24 බලන ඔබ දැනටමත් දන්නවා ඇති. ඇයගේ Pre Shoot ඡායාරූප මේ වන විට සමාජ මාධ්‍යයට එක් කර තිබෙනවා. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
3

විනූට මැලේසියාවේදී ලැබුණු Surprise එක

Generic placeholder image

විනූ සිරිවර්ධන කියන්නේ තිරයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක්‍. පසුගිය දිනයක් විනූට හරිම සුව්ශේෂී. ඒ ඇයගේ ආදර කතාවට වසර තුනක් පිරීම නිසා. මෙවර විනූ සහ කසුන් සිය විවාහ සංවත්සරය සැමරුවේ ගුවනේදී. කොහොම වුනත් විනූට ලැබෙන Surprise නම් ඉවරයක් නෑ. මොවුන් මේ දිනවල මැලේසියානු සංචාරයක් සඳහා එක්වී සිටිනවා. ඉතින් කසුන් මෙවර ඇයව පුදුම කරන්න ලොකු මහන්සියක් වෙලා […]


Sep
2

කැමරා කාචයේ හැඩ මවන සචිනි අයේන්ද්‍රා

Generic placeholder image

සිනමාවේ හා ටෙලි තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන සචිනි අයේන්ද්‍රා නිතර කතාබහට ලක්වන චරිතයක්. සමාජ මාධ්‍යයේත් ඇය ඉතා ජනප්‍රියයි. ඇගේම ව්‍යාපාරයක් සිදු කරන ඇය ව්‍යාපාරයේ ප්‍රවර්ධන කටයුතු සඳහා භාවිතා කරන්නේ ඇගේම ඡායාරූපයි. ඇය මෑතකදී ඒ සඳහා සිදු කර තිබූ ඡායාරූගත කිරීම බොහෝ දෙනාගේ අවධානයට ලක්ව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Sep
2

යෝකර් රජු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කැපී පෙනෙන වේග පන්දු යවන්නෙක් වුණු ඔහු නමින් ලසිත් මාලිංග. ලෝකය පුරා ක්‍රිකට් ලෝලීන්ගේ ආදරය දිනාගත් ඔහු පසුගියදා සිය 40 වන උපන්දිනය සැමරුවා. සිය උපන්දිනයට පෙර දිනයේ බිරිඳ වෙනුවෙන් ඔහුම රචනය කළ ගීතයක් එළිදැක්වූවා. මාලිංගගේ උපන්දිනය වෙනුවෙන් බිරිඳ සහ දරුවන් දෙදෙනා විසින් සාදයක්ද සූදානම් කර තිබුණා. ඒ සඳහා ඔහුගේ ලගම මිතුරන් […]


Sep
1

කිරි අම්මාවරුන්ගේ ආශිර්වාදයෙන් ඇරඹි ශලනිගේ නව දිවිය

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ශලනි තාරකා කියන්නේ. පසුගිය දිනවල ඇය පිළිබඳ නැවතත් කතාබහට ලක්වන්නේ ඇගේ අපූරු විවාහ මංගල්‍යය නිසායි. ඇගේ අත ගත්තේ නිහතයි. ඔවුන් දෙදෙනා පසුගියදා කිරි අම්මාවරුන්ගේ දානයකින් ඔවුන්ගේ නව දිවිය ආරම්භ කළා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
1

සුන්දර පවුල් ජීවිතයක් කියන්නෙම, සුන්දර නිර්මාණයක්

Generic placeholder image

ඇන්තනී පවුලේ බාලයා වන සජිත ඇන්තනී කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක්, නිවේදකයෙක් වගේම ගායකයෙක් කිව්වොත් නිවැරදියි. ඔහුගේ ගායන හැකියාව ගැන අමුතුවෙන් කිව යුතු නෑ. ඔහුගේ ගීත වලට නොමඳ ප්‍රේක්ෂක ආදරයක් හිමි වෙනවා. ඊයේ රාත්‍රියේත් සජිතගේ නව ගීතයක් වන සඳ සාවී ගීතය මුදා හැර තිබුණා. ඒ වගේම එය මේ වන විට යූටියුබ්හි #29 Trending වී තිබෙනවා. මෙම […]


Aug
31

සැබෑ ජීවිතයේ මනාලියක් වු අමන්දා

Generic placeholder image

වෘත්තීයෙන් නිරූපිකාවක් වන අමන්දා බොහෝ අවස්ථාවල මනාලියක් ලෙස හැඩවී තිබෙනවා. නමුත් මේ ඇගේ ජීවිතයේ සුවිශේෂි අවස්ථාවක්. ඒ ඇගේ විවාහ මංගල්‍යය. ඉන්දියානු පන්නයට හා නවීනත්වය මුසු විලාසිතාවකින් හැඩ වූ ඇය ඊයේ සුන්දර මනාලියක් වුණා. ඇගේ අත ගත් සැමියා සමග ඇය සිදු කළ සුන්දර ඡායාරූගත කිරීම පහතින් බලන්න,


Aug
31

කාංචනා මෙන්ඩිස් නැවතත් ලංකාවට ඇවිත්

Generic placeholder image

කාංචනා මෙන්ඩිස් කියන්නේ රිදී තිරයේ සිටි ජනප්‍රිය රංගන ශිල්පිනියක්. දැන් ඇය කලාවෙන් ඈත් වෙලා සිටින්නේ ඇය විදේශගත වී සිටින නිසයි. ඒ ඇගේ පුංචි පවුල සමගින්. ඉතින් කාලයකට පසුව ඇය නැවතත් ලංකාවට පැමිණ තිබුණා. කලා ලෝකයේ ඇගේ මිතුරියන් එකතු වෙලා ඇයට සාදයක් සූදානම් කර තිබුණා. එහි අපූරු ඡායාරූප දමිතා අබේරත්න සිය සමාජ මාධ්‍යය ගිණුමට එක් කර තිබුණා. […]


Aug
30

දමිල ක්‍රමයට හැඩ වූ රශිප්‍රභා

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් එකලෙස ජනප්‍රියත්වය පවත්වාගෙන යන කෙනෙක් තමයි රශිප්‍රභා කියන්නේ. සමාජ මාධ්‍යයේත් ඇය එලෙසම ජනප්‍රියයි. සමාජ මාධ්‍යයේ සැරිසරන අපට දමිල ක්‍රමයට හැඩවී සිටි ඇය‌ගේ සුන්දර ඡායාරූප කිහිපයක් නෙත ගැටුණා. එම ඡායාරූපවලට ඉහළ ප්‍රතිචාරද හිමිව තිබුණා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
30

ගයාන් පූජනීට Propose කළේ මෙහෙමයි

Generic placeholder image

ගයාන් ගුණවර්ධන කියන්නේ ගායකයෙක්, රංගන ශිල්පියෙක් වගේම නිරූපණ ශිල්පියෙක්. ඔහුගේ පෙම්වතිය වන්නේ රංගන ශිල්පිනී පූජනී භාග්‍යායි. පසුගියදා පැවති සියත තරු පිරි රෑ වැඩසටහනේ ආරාධිතයන් දෙපළක් තමයි ‌මේ දෙදෙනා. එහිදී මොවුන් දෙදෙනා‌ගේ ආදරය සහ විවාහ මංගල්‍යය පවත්වන දිනය ගැන ප්‍රථම වරට මාධ්‍යයට සඳහන් කළා. ඒ මෙලෙසයි, “2019 දී අපි දෙදෙනා එක ටෙලිනාට්‍යකදී තමයි මුණගැහුණේ. එදා ඉදන් […]


Aug
29

රොෂාන් – කුෂ්ලානිගේ ඉන්දීය සංචාරය

Generic placeholder image

සිනමාවේ සිටින කඩවසම් රංගන ශිල්පියා රොෂාන් රණවන. සිනමාවට ඇල්මක් දක්වන සියළුදෙනා ඔහුගේ රසිකයෙක් කිව්වොත් නිවැරදියි. සිනමාවේ ප්‍රේමවන්තයාගේ චරිතයට නැතුවම බැරි කෙනෙක් තමයි ඔහු. ඔහුගේ අතිනත ගත් සුරූපිණිය තමයි කුෂ්ලානි. ඔහු පුංචි පුතෙකුගේ පියෙකුද වෙනවා. ඔවුන් පසුගියදා ඉන්දීය සංචාරයකට සහභාගී වී තිබුණා. රොෂාන් සහ කුෂ්ලානි පුංචි මිනෙත් සමග එහි සතුටූ වූ අයුරු ඔවුන් සමාජ මාධ්‍යයට එක් […]


Aug
29

ගුවනේදී විනූ සැමරූ විවාහ සංවත්සරය

Generic placeholder image

සිනමාවේ සහ තිරයේ දක්ෂ රංගන ශිල්පිනියක් වන ඇය නිර්මාණ තුළින් එතරම් පෙනෙන්නට නොසිටියත් ඇයට තිබෙන රසික ආදරයේ නම් කිසි අඩුවක් නෑ. පසුගියදා ඇය සිය විවාහ සංවත්සරය සමරනු ලැබුවා. විශේෂත්වය නම් විනූ සහ ඇගේ සැමියා මෙවර සංවත්සරය සමරා තිබුණේ ගුවනේදීයි. සැමරුමේ ඡායාරූ ඇය සිය සමාජ මාධ්‍යයට එක් කර තිබූ අතර කලා තරු රැසක් ඇයට සුබ පැතුම්ද එක් […]


News Articles
Latest Videos
Most Popular Post