මැතිවරණ දිනය සම්බන්ධයෙන් වන පෙත්සම් වලට අදාලව තමන්ට මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බව නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා තිබෙනවා.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව, මධ්‍යම සහ උතුරු-මැද පළාත්වලත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 100 පමණ තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. දකුණු, බස්නාහිර සහ නැගෙනහිර පළාත්වල වෙරළබඩ ප්‍රදේශවල උදැසන […]
ඉන්දියාවේ කොරෝනා ආසාධිතයින් වැඩිම ප්‍රමාණයක් සිටින ප්‍රාන්ත අතරින් තමිල්නාඩු ප්‍රාන්තය 3 වන ස්ථානයට පැමිණ තිබෙනවා. එහි දැනට ආසාධිතයින් 7204 ක් වාර්තා වන අතර මරණ 47 ක් වාර්තා වනවා. මේ වන විට දිල්ලි නගරයට වඩා තමිල්නාඩුවේ ආසාධිතයින් වැඩි වී ඇති බව ඉන්දීම මාධ්‍ය වාර්තා කළා. ඊට හේතුව වූයේ මත්පැන් හල් අසල දිගු පෝලිම් පැවතීම බවයි ඉන්දීය […]
මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාධිතයින් අතර නව රෝගීන් 07 දෙනාම නාවික හමුදා සාමාජිකයින් බව යුධ හමුදාපති ලුතිනල් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා. ඒ අනුව ඊයේ දිනයේ නව ආසාධිතයින් 16 දෙනෙකු වාර්තා වූ අතර ඉන් 13 දෙනෙකුම නාවික හමුදාවේ සාමාජිකයින් බවයි ඔහු පැවසුවේ.
අද(11) සිට සේවයට වාර්තා කරන්නන් සඳහා ප්‍රවාහන පහසුකම් සැලසීමට දුම්රිය සහ ලංගම බස් රථ යොදවන බව ප්‍රවාහන අමාත්‍යාංශය සඳහන් කළේය. පසුගිය මාසයේ වාර ප්‍රවේශ පත්‍ර මේ සදහා ද වලංගු බව ලංකා ගමනා ගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක මහතා සදහන් කළේය. දුම්රියෙන් ගමන්කළ හැක්කේ ආයතන ප්‍රධානීන් හරහා දුම්රිය ආසන වෙන්කර ගත් පුද්ගලයින් සඳහා පමණ වන බව […]
වස්කඩුව, පොතුපිටිය, මොරොන්තුඩුව, කළුතර, කටුකුරුන්ද, නාගොඩ, පයාගල, පිළිමතලාව ඇතුළු ප්‍රදේශ කිහිපයකට හෙට (12 උදෑසන 8.00 සිට පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය සදහන් කළා.
රටේ සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද කොවිඩ්-19 වෛරසය පාලනය කිරිමේ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ සඳහා සෞඛ්‍ය අංශ ලබාදී ඇති උපදේශන මහජනතාව විසින් අනුගමනය කළ යුතු බව ඔහු පෙන්වා දෙයි. මේ අතර සාමාන්‍ය කටයුතු ආරම්භ කළ ද නිරෝධායනයට ලක් කර ඇති පිරිස් වලට නිදහසේ […]
අද සිට අධිකරණ ඇතුළු රජයේ කාර්යාල විවෘතව පවතින බව වාර්තා වේ. ඇදිරි නීතිය ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර අනෙකුත් සෙසු දිස්ත්‍රික්කවල අධිකරණ කටයුතු අද සිට ආරම්භ කරන බව අධිකරණ අමාත්‍යාංශය පවසයි. සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරමින් මීටරයේ දුර තබා ගනිමින් අධිකරණ කටයුතු ආරම්භ කිරීමට පියවර ගෙන තිබේ. දිවයින පුරා සියලු විශ්වවිද්‍යාලවල කාර්යාලීය කටයුතු අද සිට ආරම්භ කරන […]
ඊයේ(10) රාත්‍රී 11.55 නිකුත් කළ වාර්තාවලට අනුව තවත් කොරෝනා ආසාදිතයින් 7දෙනෙකු වාර්තා වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේය. ඒ අනුව මෙරට සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 863ක් දක්වා ඉහළ ගොස් තිබේ. ඉන් 321 දෙනෙකු මේ වන විට සුවය ලබා ඇති අතර ආසාදිතයින් 533 දෙනෙකු තවදුරටත් රෝහල් ගතව ප්‍රතිකාර ලබන බව වසංගත රෝග විද්‍යා […]
කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු සියලු දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය ඉවත් කර තිබේ. අද(11) උදෑසන 05.00ට එම දිස්ත්‍රික්කවලට ඉවත් කෙරුණු ඇඳිරි නීතිය රාත්‍රි 08.00ට යළි ක්‍රියාත්මක කරන බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේය. ඒ අනුව නැවත දැනුම් දෙන තුරු කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය දිනපතා රාත්‍රි කාලයේදී පමණක් ක්‍රියාත්මක වෙයි. මීට පෙර […]
කොඩිව් -19 වෛරසය හේතුවෙන් අධි අවදානම් කලාප ලෙස නම් කර ඇති කොළඹ, ගම්පහ යන දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය ක්‍රියාත්මක වෙද්දි ජන ජීවිතය සහ ආයතන ක්‍රියාකාරිත්වය හෙට සිට යළි ආරම්භ කෙරෙනවා. ඒ අනුව රාජ්‍ය ආයතන හා පෞද්ගලික අංශයේ ආයතන හෙට සිට විවෘත කෙරෙන අතර රාජ්‍ය ආයතන පවත්වාගෙන යාම සඳහා ලබා දි ඇති උපදෙස් පෞද්ගලික අංශයට ද බලපැවැත්වෙනු […]
මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 856 දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.