කොරෝනා ආසාධනය වූ තවත් පුද්ගලයන් තුන්දෙනෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 774 දක්වා ඉහළගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. අද වාර්තා වූ ආසාධිතයින් තුන්දෙනාම වැලිසර කදවුරේ නාවික හමුදා සාමාජිකයින් බවයි සෞඛ්‍ය අධ්යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේ. මේ වන විට හදුනාගෙන ඇති ආසාධිතයින්ගෙන් 550 ක් රෝහල්ගතව ප්‍රතිකාර ලබන අතර සුවය ලැබූ 215 දෙනෙකු සුවය ලබා රෝහල්වලින් […]
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ශී‍්‍ර ලංකාවේ කොරෝනා වෛරස මර්දන හා ප්‍රතිකාර කටයුතු ශක්තිමත් කිරීම සදහා රුපියල් මිලියන 151 කට අධික වටිනාකමකින් යුතු උපකරණ තොගයක් සෞඛ්‍ය අමාත්‍යංශය වෙත ප්රදානය කර තිබෙනවා. මෙහි අතශ්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ මෙන්ම සෞඛ්යාරක්ෂිත ඇදුම් කට්ටල තිබෙන බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සදහන් කළේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ශී‍්‍ර ලංකා නේවාසික නියෝජිත වෛද්‍ය රාසියා පෙන්ඩ්සේ විසින් […]
නාවික හමුදාව කොවිඩ් – 19 මර්දනය කිරීමේ මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත්වී ඇති බවට පැතිර යන පුවත අසත්‍ය බව නාවික හමුදාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා. සමාජ මාධ්‍ය ජාලා සහ පුවත් වෙබ් අඩවි කිහිපයක මේ පිළිබඳව අසත්‍ය තොරතුරු පල කර ඇති බවද නාවික හමුදාව සඳහන් කළා. කොවිඩ් – 19 මැඩලීමේ ජාතික යාන්ත්‍රණය තුළ නාවික හමුදාව විසින් සිදු කරන […]
තවත් කොරෝනා ආසාධිතයින් දෙදෙනෙකු සුවය ලබා ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව කොරෝනා ආසාධනය වී මෙරට සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 215 ක් දක්වා ඉහළගොස් තිබෙනවා.
අද(06) රාත්‍රී 8 සිට 11 වන සඳුදා දින උදෑසන 5 දක්වා මුළු දිවයිනටම ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන බැවින් වෙසක් සැමරුම් තම නිවසට පමණක් සීමා කරන්නැයි පොලීසිය පවසනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කළා. ඒ අනුව වෙසක් සතිය තුළ මීට පෙර පවත්වනු ලැබු දන්සල් හා තොරන් වැනි […]
තම මෝටර් රථය තුළ සිටම චිත්‍රපට හා ප්‍රසංග නැරඹීමට චෙක් ජනරජයේ වැසියන්ට අවස්ථාව උදාවී තිබෙනවා. චෙක් ජනරජයේ කොවිඩ් 19 වෛරසය පාලනය කිරීම සඳහා පැනවූ නීතිරීති ලිහිල් කිරීමට බලධාරීන් මෙම පියවර ගත් බව සදහන්. එහි ප්‍රතිඵලයක් ලෙස මෝටර් රථ තුළ සිටම චිත්‍රපට හා වෙනත් ප්‍රසංග නැරඹීමට ජනතාවට අවස්ථාව උදාවී තිබෙනවා. ඩ්‍රයිව් ඉන් තියටර් නැමති මේ ක්‍රමයට […]
කොවිඩ් 19 වෛරසය හේතුවෙන් බෙදාහැරීමේ කටයුතු අඩාල වීම සහ ආහාර මිල ගණන් ඉහළ යාම හේතුවෙන් ඇෆ්ගනිස්ථානය තුළ විශාල පිරිසකට පාන් නොමිලේ බෙදා දීමර එරට රජය පියවර ගෙන තිබෙනවා. එහි පළමු අදියර ලෙස කාබුල් අගනුවර පවුල් 250,000 කට නොමිලේ පාන් බෙදා දීමරට බලධාරීන් කටයුතු කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. ඒ අනුව එක් දිනකදී නාන් […]
කොළඹ 15 මෝදර මෙත්සඳ සෙවන නිවාස සංකීර්ණයේ කොවිඩ් නයින්ටින් අසාදිතව ඊයේ (05) දින මියගිය කාන්තාව ඇසුරු කළ පුද්ගලයින් පිරිසක් අද (06) PCR පරික්ෂණයට ලක් කිරිමට නියමිතව තිබේ. පළමු මට්ටමේ ආශ්‍රිතයින් 60 දෙනෙකු අද දිනයේ PCR පරික්ෂණයට ලක්කරන බව කොළඹ මහ නගර සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය සසංක රණසිංහ මහතා කියා සිටියේ ය.
මැයි 11 වන සඳුදා සිට කොළඹ, කළුතර, ගම්පහ සහ පුත්තලම දිස්ත්‍රික්කවල දෛනික ජන ජිවිතය සහ ආයතනික ක්‍රියාකාරිත්වය යථා තත්වයට පත් කිරීමට ගෙන ඇති ක්‍රියාමාර්ග ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විමසුමට ලක් කර තිබේ. සෞඛ්‍ය අංශ ඇතුළු රජය නියම කර ඇති නිර්දේශයන්ට අනුකූලව රාජ්‍ය පෞද්ගලික දෙඅංශයේ සියලු සේවා ඇරඹීමට පියවර ගත යුතු බවයි ජනාධිපතිවරයා සදහන් කර ඇත්තේ. […]
ඊයේ දින (05) සමහර මාධ්‍ය වාර්තාකරණයන් සහ සමහර සමාජ මාධ්‍ය වාර්තා නිසා රූපලාවන්‍යාගාර, කොණ්ඩා කපන ස්ථාන පවත්වාගෙන යන පුද්ගලයින් වැරදි අවබෝධයක් ඇති කරගැනීමට ඉඩ තිබෙන බව පෙනෙන්නට තිබෙන බවට සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි. දැනට පොදු මහජනතාව වෙත ලබා දී ඇති සෞඛ්‍ය උපදෙස් අනුව කටයුතු කරමින් පමණක් කිසිසේත්ම ඉහතින් සඳහන් කරන ලද ආයතන යලි විවෘත කිරීමේ අවස්ථාවක් […]
අද (06) දින තද සුළං හා මුහුද රළු විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි. පුත්තලම සිට කොළඹ, ගාල්ල හා හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා මෙලෙස පූර්ව අනතුරු ඇඟවීමක් සිදු කර තිබේ. මෙම ප්‍රදේශයන්හි පවතින වළාකුළු පද්ධතිය හේතුවෙන් ඉහත සඳහන් මුහුදු ප්‍රදේශවල තද වැසි ඇති විය හැකියි. සුළං වේගය […]
අද (06) රාත්‍රි 8.00 සිට මුළු දිවයිනටම බලපාන පරිදි ඇදිරි නිතිය පැනවේ. පනවනු ලබන ඇදිරි නිතිය මැයි මස 11 වන සදුදා අළුයම 5 දක්වා බලපැවැත්වෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක වල ඇදිරි නිතිය තිබියදි ජන ජිවිතය හා ආයතන ක්‍රියාකාරිත්වය යථාතත්වයට පත් කිරිම මැයි මස 11 වන සදුදා ආරම්භ […]