News Line| Off Air
Generic placeholder image

Aug
10

ශලනි තාරකාගේ Bride to Be Party එක

Generic placeholder image

කලා ලෝකයේ සිටින දක්ෂ හා ජනප්‍රිය රංගන ශිල්පිනියක් තමයි ශලිනි තාරකා. පසුගිය දිනවල නම් ඇය ගැන විවිධාකාර වූ කතා හුවමාරු වුණා. නමුත් ඇගේ ජනප්‍රියත්වයේ නම් කිසිම අඩුවක් නෑ. ඇයගේ Bride to be සාදය කලා ලොවේ ඇගේ මිතුරියන් පිරිවරා පැවැත්වුණු බව අපට දැකගන්නට ලැබුණා. ඒ ඇ‌ගේ මිතුරියක් වන රුක්ෂාණා දිසානායකගේ වීඩියෝවකින්. එහි ඡායාරූප පහතින් බලන්න,


Aug
10

දස වසරක ආදරය සමරන ධනංජය

Generic placeholder image

ධනංජය සිරිවර්ධන කියන්නේ දක්ෂ රංගන ශිල්පියෙක් වගේම අධ්‍යක්ෂකවරයෙක්. පසුගියදා ඔහු විවාහ සංවත්සරය සැමරුවා. ඒ වෙනුවෙන් බිරිඳ සමග ආදරණීය ඡායාරූ ගත කිරීමක් සිදු කරන්නත් ඔහු අමතක කළේ නෑ‍. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
9

නැවතත් මනාලියක් වූ ටනාෂා

Generic placeholder image

නව පරපුරේ ජනප්‍රිය රංගන ශිල්පිනියක් වන ටනාෂා හතරසිංහ විවාහ දිවියට එළඹුණේ මෑතකදීයි. ඇය නැවතත් මනාලියක් ලෙස සැරසී අලංකාර ඡායාරූගත කිරීමක් සිදුකර තිබුණා. එහි ඇය නවීන පන්නයේ මනාලියක් ලෙස සැරසී සිටියා. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
9

සංගීත්ගෙන් දිනිට ලැබුණු Proposal එක

Generic placeholder image

කලා ලොවේ සිටින ජනප්‍රිය හා ආදරණීය රංගන ශිල්පීන් යුවළක් තමයි සංගීත් හා දිනිති කියන්නේ. ඔවුන් සමාජ මාධ්‍යයේත් හරි ජනප්‍රියයි. ‍ පසුගියදා ඔවුන් සුන්දර ඡායාරූප රූගත කිරීමක් සිදුකර තිබුණා. බැලූ බැල්මට එය ‌ප්‍රපෝසල් එකක් වාගෙයි. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
8

දිනෙන් දින ආදරය උතුරණ මේනක – නෙහාරා කැදැල්ල

Generic placeholder image

පුංචි තිරයේ වගේම රිදී තිරයේත් ජනප්‍රියත්වය එක ලෙස පවත්වාගෙන යන ආදරණීය යුවළක් තමයි මේනක රාජපක්ෂ හා නෙහාරා පීරිස් කියන්නේ. මේ දෙදෙනා පුංචි දියණියන් දෙදෙනෙකුගේ මව්පියන් වෙනවා. සමාජ මාධ්‍යයේත් මේනක ‌- නෙහාරා යුවළ හරි ජනප්‍රියයි. දියණියන් දෙදෙනා සමග මේනක හා නෙහාරා සිදුකළ සුන්දර ඡායාරූප කිහිපයක් ඔවුන් සමාජ මාධ්‍යයට එක් කර තිබුණා. මේ සඳහා ඉහළ ප්‍රේක්ෂක ප්‍රතිචාරත් […]


Aug
8

මාධවීගේ උපන්දිනයට පෙම්වතාගෙන් ලැබුණු සුබ පැතුම

Generic placeholder image

ඇන්තනී පවුලේ වැඩිමහල් දියණිය මාධවී ඇන්තනීගේ උපන්දිනය පසුගියදා යෙදී තිබුණා. උපන්දිනය වෙනුවෙන් ලැබුණු සුබපැතුම් අතර ටිකක් විශේෂ සුබ පැතුමක් ඇයට ලැබී තිබුණා. ඒ ඇයගේ පෙම්වතා කසුන්ගෙන්. පහත දැක්වෙන්නේ ඔහු මාධවි වෙනුවෙන් සමාජ මාධ්‍යයට එක් කළ උපන්දින සුබ පැතුමයි,


Aug
7

කවුරුත් හොයන කවින්ද්‍යාගේ පෙම්වතා මෙන්න

Generic placeholder image

අතුල අධිකාරිගේ හා සමිතා මුදුන්කොටුවගේ ආදරණීය දියණීය කවින්ද්‍යා අධිකාරි කියන්නේ ඇයගේම අනන්‍යතාවක් ගොඩනගමින් සංගීත ලොවේ ජනප්‍රියත්වයක් හිමිකරගත් කෙනෙක්. පසුගියදා සියත තරු පිරි රෑ වැඩසටහනට පැමිණි ඇය සිය ආදර කතාව මාධ්‍යයට හෙළි කළා. ඇය සමාජ මාධ්‍යයට ඇගේ පෙම්වතා හා ඇය සිටින ඡායාරූපයක් එක් කරමින් ආදරණීය සටහනක් එක් කර තිබුණා. එම සටහන හා ඡායාරූප පහතින් බලන්න, ජිවිතේ සමහර […]


Aug
7

චතූ රාජපක්ෂ උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ටෙලි තිරයේ සිටින සුන්දර රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. ඇය පසුගියදා සිය උපන්දිනය සැමරුවා. ඇගේ උපන්දින සාදය සඳහා කලා ලොවේ ඇගේ යහළු යෙහෙළියන් බොහෝ දෙනෙක් සහභාගී වෙලා සිටියා. උපන්දින සාදයේ ඡායාරූප ඇය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
6

චතූ රාජපක්ෂගේ Birthday Shoot එක

Generic placeholder image

පුංචි තිරයේ සිටින ආකර්ශණීය රංගන ශිල්පිනියක් තමයි චතූ රාජපක්ෂ කියන්නේ. පසුගියදා ඇය සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් ඇය ලස්සන ඡායාරූගත කිරීමක් සිදු කරන්නටත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
6

ජනිත් එක් කළ ආදරණීය සටහන

Generic placeholder image

ජ්‍යෙෂ්ඨ රංගන ශිල්පී ආනන්ද වික්‍රමගේ සිනමාවේ මුල් පුරුකක් කිව්වොත් නිවැරදියි. ඔහුට අද දිනය සුවිශේෂී. ඒ අද ඔහු සිය උපන්දිනය සමරන නිසා. ඔහුගේ උපන්දිනය වෙනුවෙන් ඔහුගේ පුතු වන රංගන ශිල්පී ජනිත් වික්‍රමගේ සිය සමාජ මාධ්‍යය ගිණුමේ ආදරණීය උපන්දින සුබ පැතුමක් එක් කර තිබුණා. ඒත් සමග පවුලේ සියලුදෙනාගේ ඡායාරූප එක් කරන්නත් ඔහු අමතක කළේ නෑ. එම සටහන […]


Aug
5

ලෝචනාගේ ඩිස්නිලන්ත සවාරිය

Generic placeholder image

සිනමාවේ දඟකාර කටකාර රංගන ශිල්පිනිය තමයි ලෝචනා කියන්නේ. ඇය පුංචි පුතෙකුගේ මවක්. පසුගිය දිනවල ලෝචනා පවුලේ අයත් සමග ඩිස්නිලන්ත සවාරියක් සඳහා ගොස් තිබුණා. පුංචි පුතා සමග ඇය සතුටින් කාලය ගත කළ ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ. එම ඡායාරූප පහතින් බලන්න,


Aug
5

තරුණ බවේ ස්වාභාවිකව රහස

Generic placeholder image

අලිගැටපේර කියන්නේ ස්වාභාවික භාවිතා කළ හැකි රූපලාවන්‍ය සත්කාරයක් කිව්වොත් නිවැරදියි. මෙහි විටමින් A,B,C,E,K, යකඩ, කැල්සියම්,පොස්පරස්, සින්ක් නම් පෝෂක කොටස් හා ප්‍රතිඔක්සිකාරක අන්තර්ගත වෙනවා. ඒ වගේම ආහාර රුචිය වඩවන ‌අලිගැටපේර සිරුරේ විස නැසීමට උපකාරී වන පළතුරක්. ඇස් වලට හිතකර සංයෝග නිසා අක්ෂි රෝග වළක්වා දෑස් නීරෝගීමත්ව හා දීප්තිමත්ව තබනවා. ඒ වගේම සම නීරෝගී හා දීප්තිමත් කිරීමට […]


News Articles
Latest Videos
Most Popular Post