News Line| Off Air
Generic placeholder image

Apr
27

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අද(27) දින සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව පවසයි. දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදීවැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. මේ අතර දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවල උදැසන කාලයේදීත් වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දොපර්තමේන්තුව සඳහන් […]


Apr
27

නිවාඩු ගිය ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට අද දිනය තුළ කඳවුරුවලට කැඳවීමක්

Generic placeholder image

අද(27) දිනය තුළ ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයින්ට තම කඳවුරු වෙත වාර්තා කරන ලෙස ආරක්ෂක අංශ නියම කර තිබේ. ඔවුන්ට අදාළ කඳවුරු වෙත පැමිණීම සදහා ප්‍රවාහන පහසුකම් සපයා ඇති අතර එසේ ප්‍රවාහන පහසුකම් සලසා ගත නොහැකි සියලු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් ආසන්නතම කඳවුරු වෙත වාර්තා කරන ලෙසයි යුධ හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ප්‍රකාශ කළේය. මේ […]


Apr
27

ඊයේ දිනය තුළ පමණක් කොරෝනා ආසාධිතයින් 63 ක් වාර්තා වෙයි

Generic placeholder image

මෙරට කොරෝනා වෛරසය ආසාදිතයින්ගේ සංඛ්‍යාව 500 ඉක්මවා තිබෙනවා. ඊයේ(26) මධ්‍යම රාත්‍රී වන විට සමස්ත ආසාදිතයන් 523ක් වාර්තා වුණා. ඊයේ දිනය තුළ දී පමණක් ආසාදිතයින් 63ක් හඳුනාගත් බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවා. එය මෙතෙක් එක්දිනක් තුළ මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවයි. පසුගිය සදුදා සිට ගත වූ දින 06ක කාලය තුළ ආසාදිතයන් දෙසිය පනස් දෙදෙනෙකු […]


Apr
27

අද දිවයින පුරාම ඇඳිරි නීතිය

Generic placeholder image

අද(27) දිනය තුළ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබේ….නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වාගැනීම පහසු වන පරිදි ඇදිරි නීතිය පැනවූ බව ජනාධිපති මාධ්‍ය අංශය සදහන් කළේය. කොළඹ,ගම්පහ,කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රික්කවල ඇදිරි නීතිය හෙට උදෑසන 5.00ට ඉවත් කර එදිනම රාත්‍රී 8.00 යළි ක්‍රියාත්මක කිරීමට නියමිතයි…..


Apr
27

ශි‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළට

Generic placeholder image

ශී‍්‍ර ලංකාවේ වාර්තා වන කොරෝනා වෛරස් ආසාධිතයින් සංඛ්‍යාව 523 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව රෝගීන් 396 ක් මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල ප‍්‍රතිකාර ලබමින් සිටිනවා. මේ වන විට කොරෝනා ආසාධිතයින් 120 දෙනෙකු සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් තිබෙනවා. වෛරසය ආසාධනය වී මෙරට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 07 ක්.


Apr
26

මෙරට කොරෝනා ආසාධිතයින් 505 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 505 දක්වා ඉහළ ගොස් තිබෙනවා.


Apr
26

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන්ගෙන් ඉල්ලීමක්

Generic placeholder image

තම කදවුරු වෙත ආපසු යාමට ප‍්‍රවාහන පහසුකම් සොයාගත නොහැකි නම් ළගම ඇති කදවුරට වාර්තා කරන ලෙස නිවාඩු ලබා සිටින ති‍්‍රවිධ හමුදා නිළධාරීන්ගෙන් ඉල්ලීමක් කර තිබෙනවා.


Apr
26

මෙරට කොරෝනා ආසාධිතයින් 485 දක්වා ඉහළ යයි

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 485 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 08 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
26

දිවයින පුරා හෙට ඇදිරි නීතිය කි‍්‍රයාත්මකයි

Generic placeholder image

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීම පහසුවන පරිදි හෙට (27) දිනයේ රට පුරා ඇඳිරි නීතිය පනවා තිබෙනවා. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්ක හැර සෙසු දිස්ත්‍රිකකවල ඇඳිරි නීතිය අඟහරුවාදා (28) අලුයම 5.00ට ඉවත් කොට එදිනම රාත්‍රි 8.00 සිට යළි ක්‍රියාත්මක කෙරේ.


Apr
26

ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් විශේෂ නිවේදනයක්

Generic placeholder image

ඉන්දියාවේ අතරමංව සිටි ශ්‍රී ලාංකික සිසුන් නැවත ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා වි‍ශේෂයෙන් ක්‍රියාත්මක කරන ලද ගුවන් ගමන සඳහා, මගීන්ගෙන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් අධික ලෙස මුදල් අය කර ඇති බව අඟවමින් මේ වන විට සංසරණය වෙමින් පවතින සමාජ මාධ්‍ය වාර්තා පිළිබඳ ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් කරුණු පැහැදිලි කරමින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර […]


Apr
26

හෙට ඇඳිරි නීතිය ලිහිල් වන දිස්ත්‍රික්ක වල සැමට නිවසින් බැහැරව යාම හැඳුනුම්පතේ අවසාන අංකය අනුව

Generic placeholder image

දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට (27) සිට ලිහිල් කිරිමට නියමිතයි. කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවලට දැනට ක්‍රියාත්මක ඇදිරි නීතිය තවදුරටත් ලබන මැයි මස 4 වන සඳුදා අළුයම 05.00 දක්වා අඛණ්ඩව ක්‍රියාත්මක කෙරෙන බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළා. එම දිස්ත්‍රික්ක හැරුණු විට සෙසු දිස්ත්‍රික්ක 21 තුළ දැනට ක්‍රියාත්මක ඇඳිරි නීතිය […]


Apr
26

සියලු ත්‍රිවිධ හමුදා නිලධාරින්ගේ හා සෙසු නිලයින්ගේ නිවාඩු අවලංගු කරයි

Generic placeholder image

ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි නැවත දැනුම්දෙන තුරු ත්‍රිවිධ හමුදාවට අයත් නීලධාරි හා සෙසු නිලධාරින්ගේ නිවාඩු හා කෙටි නිවාඩු අවලංගු කර ඇත. ඒ අනුව දැනට නිවාඩු මත සිටින නීලධාරි හා සෙසු නිලධාරින් කඩිනමින් තමන් සේවය කරන කඳවුරු වෙත වාර්තා කල යුතුයි. එලෙස නිවාඩු මත සිටින නිලධාරි හා සෙසු නිලයින් වහාම තමන් සේවය කරන කදවුරේ ප්‍රධානියා හෝ […]


News Articles
Latest Videos
Most Popular Post