News Line| Off Air
Generic placeholder image

Apr
27

දිවයිනේ කොරෝනා ආසාධිතයින් 582 දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයෙකු හමුවීමත් සමග මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 582 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
27

රන්ජන් රාමනායකගේ සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල

Generic placeholder image

පසුගිය වසරේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ඉංග්‍රීසි විෂය සඳහා පෙනී සිටි හිටපු මන්ත්‍රී රන්ජන් රාමනායක ඉංග්‍රීසි විෂය සඳහා “C” සාමාර්ථයක් ලබා ගෙන තිබෙනවා. නීති උපාධිය හැදෑරීම සඳහා තමන්ට හැකි බව සඳහන් කරමින් රන්ජන් රාමනායක සිය ෆේස්බුක් ගිණුම ඔස්සේ මේසේ පළ කර තිබුණා.


Apr
27

පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය යළි කැඳවන්න-පක්ෂ කිහිපයක් ජනපතිගෙන් ඉල්ලයි

Generic placeholder image

පාර්ලිමේන්තුව විසුරුවාහැරීමට නිකුත් කළ නියෝගය යළි කැඳවන්නැයි එක්සත් ජාතික පක්ෂය පුමුඛ පැවති පාර්ලිමේන්තුවේ විපක්ෂයේ දේශපාලන පක්ෂ කිහිපයක් ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. පවතින අර්බුදය විසඳීම සඳහා ජනාධිපතිවරයාට වගකිව යුතු සහයෝගයක් ලබාදීමට සිය පක්ෂ සූදානම් බව මාධ්‍ය වෙත ඒකාබද්ධ ප්‍රකාශයක් යොමු කරමින් ඔවුන් පවසනවා. විසුරුවාහරින ලද පාර්ලිමේන්තුවේ විපක්ෂය නියෝජනය කළ පක්ෂ කිහිපයක මන්ත්‍රීවරු පිරිසක් කරුණු 10 කින් […]


Apr
27

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 581 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් 581 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
27

නාවික හමුදාවෙන් හඳුනාගත් කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 ක්

Generic placeholder image

නාවික හමුදාවෙන් මේ වන විට කොරෝනා ආසාදිතයින් 180ක පිරිසක් හඳුනාගෙන ඇති බව යුද හමුදාපති ‍ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. ඉන් 112ක පිරිසක් වාර්තා වන්නේ වැලිසර නාවික හමුදා කඳවුරෙන් බවයි ඒ මහතා පවසන්නේ. ඉතිරි 68 ක පිරිස නිවාඩු ලබා නිවෙස්වලට ගොස් සිටින අය බව ශවේන්ද්‍ර සිල්වා මහතා සදහන් කළා.


Apr
27

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 571ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් සිව් දෙනෙකු හඳුනාගෙන ඇත. ඒ අනුව මෙරට සමස්ථ ආසාදිතයින්ගේ සංඛ්‍යාව 571 දක්වා ඉහළ ගොස් තිබේ.


Apr
27

ලෝක වෙලඳපොලේ තෙල් මිල අඩු වීමේ වාසිය අපට අහිමිද?

Generic placeholder image

ලෝකය පුරා මේ වන විට බොරතෙල් සැලකිය යුතු මට්ටමක අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසිමක් කළා. එහිදී මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ඉන්ධන ගබඩා කිරිමට අපිට දැනට හැකියාවක් නොමැති බවත් ඒ […]


Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල අන්තර්ජාලයට – සිසුන් 10 346 කට විෂයන් 09 ටම A සාමාර්ථ

Generic placeholder image

සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් සියයට 73 යි දශම 84 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ගණිතය සමත් ප‍්‍රතිශතය සියයට 66 යි දශම 82 ක්. විෂයන් 09 සඳහාම සිසුන් 10 346 ක් සාමාර්ථ ලබාගෙන තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵළ අද පස්වරුවේ අන්තර්ජාලයට නිකුත් කළා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප‍්‍රතිඵල […]


Apr
27

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළට – අවසන් ආසාධිතයින් 44 දෙනාම නාවික හමුදාවෙන්

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළගොස් තිබෙනවා. අද දවසේ අවසන් වරට හදුනාගත රෝගීන් 44 දෙනාම නාවික හමුදාවේ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.


Apr
27

සාමාන්‍ය පෙළ ප‍්‍රතිඵල නිකුත් වෙයි

Generic placeholder image

2019 අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.


Apr
27

අවදානම් කලාප හැර දිස්ත්‍රික්ක 21ක ඇදිරි නීතිය හෙට ලිහිල් කෙරේ

Generic placeholder image

නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරන බවයි. දිස්ත්‍රික්ක 21ක් සඳහා අද ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබුණද නිවාඩු ගොස් […]


Apr
27

අමෙරිකාවෙන් ගත වූ පැය 24 තුළ කොරෝනා මරණ 1157ක් වාර්තා වෙයි

Generic placeholder image

ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,157ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 55,413 දක්වා ඉහළ ගියේය. ඒ අතරින් බහුතරයක් මරණ වාර්තා වන්නේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයන් 26,509ක් හඳුනා ගැනෙද්දී නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් හමු වී තිබුණේ අලුතින් ආසාදිතයන් 367 දෙනෙකු පමණයි. ඒ […]


News Articles
Latest Videos
Most Popular Post