ලෝකය පුරා මේ වන විට බොරතෙල් සැලකිය යුතු මට්ටමක අඩුවීමක් පෙන්නුම් කර තියෙනවා. මෙහි වාසිය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ක්‍රමයක් තියෙනවාද යැයි සියත අප ප්‍රවෘත්ති අංශය මේ පිළිබඳ විෂයභාර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගෙන් විමසිමක් කළා. එහිදී මේ පිලිබදව අදහස් දක්වමින් අමාත්‍ය මහින්ද අමරවීර මහතා කියා සිටියේ, ඉන්ධන ගබඩා කිරිමට අපිට දැනට හැකියාවක් නොමැති බවත් ඒ […]
සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි සිසුන්ගෙන් සියයට 73 යි දශම 84 ක් උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා තිබෙනවා. ගණිතය සමත් ප‍්‍රතිශතය සියයට 66 යි දශම 82 ක්. විෂයන් 09 සඳහාම සිසුන් 10 346 ක් සාමාර්ථ ලබාගෙන තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵළ අද පස්වරුවේ අන්තර්ජාලයට නිකුත් කළා. www.doenets.lk හෝ www.results.exams.gov.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ප්රතිඵල […]
තවත් කොරෝනා ආසාධිතයින් 10 දෙනෙකු හදුනාගැනීමත් සමග ශී‍්‍ර ලංකාවේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 567 දක්වා ඉහළගොස් තිබෙනවා. අද දවසේ අවසන් වරට හදුනාගත රෝගීන් 44 දෙනාම නාවික හමුදාවේ බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා.
2019 අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල නිකුත් කර තිබෙනවා. 2019 සාමාන්‍ය පෙළ විභාගයේ ප‍්‍රතිඵල අන්තර්ජාලයට නිකුත් කර ඇති අතර www.doenets.lk වෙබ් අඩවිය ඔස්සේ ප‍්‍රතිඵල ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා.
නිවාඩු ගොස් සිටින ත්‍රිවිධ හමුදා නිලධාරීන් කඳවුරු වෙත ගෙන්වා ගැනීමට පහසුවන පරිදි අදත් රට පුරා ඇඳිරි නීතිය ක්‍රියාත්මක කෙරුණි. ජනාධිපති මාධ්‍ය අංශය ඊයේ රාත්‍රියේ නිවේදනය කළේ බස්නාහිර පළාත සහ පුත්තලම දිස්ත්‍රික්කය හැර සෙසු දිස්ත්‍රික්ක 21 සඳහා ක්‍රියාත්මක ඇඳිරි නීතිය හෙට ලිහිල් කරන බවයි. දිස්ත්‍රික්ක 21ක් සඳහා අද ඇඳිරි නීතිය ඉවත් කිරීමට නියමිතව තිබුණද නිවාඩු ගොස් […]
ගත වූ පැය 24 තුළ අමෙරිකාවෙන් කොරෝනා මරණ 1,157ක් වාර්තා වුණේ සමස්ත මරණ සංඛ්‍යාව 55,413 දක්වා ඉහළ ගියේය. ඒ අතරින් බහුතරයක් මරණ වාර්තා වන්නේ වෛරසයෙන් වැඩිම බලපෑමක් එල්ල වූ නිව්යෝර්ක් ප්‍රාන්තයෙන්. කෙසේ වෙතත් ගත වූ පැය 24 තුළ එරටින් අලුතින් ආසාදිතයන් 26,509ක් හඳුනා ගැනෙද්දී නිව්යෝර්ක් ප්‍රාන්තයෙන් හමු වී තිබුණේ අලුතින් ආසාදිතයන් 367 දෙනෙකු පමණයි. ඒ […]
මෙරට කොරෝනා රෝගීන් ගණන 557 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වැඩ් විස්තර බලාපොරොත්තුවන්න
2019 අධ්‍යන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) දින සවස නිකුත් කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි. අධ්‍යයන පොදු සහතික පත්ර සාමාන්‍ය පෙළ විභාග පසුගිය දෙසැම්බර් 02 වන දින සිට දෙසැම්බර් 12 වැනිදා දක්වා විභාග මධ්‍යස්ථාන 4987කදී පැවැත්වුණි. විභාගය සඳහා අයදුම්කරුවන් හත් ලක්ෂ 17,008 පෙනී සිට ඇති බව විභාග […]
මෙරට තවත් කොරෝනා ආසාධිතයින් 06 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවා. ඒ අනුව මේ දක්වා සුවය ලැබූ සම්පූර්ණ රෝගීන් සංඛ්‍යාව 126 ක්. මේ දක්වා වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 523 ක් වන අතර රෝහල් වල ප‍්‍රතිකාර ලබන පිරිස 390 ක් වනවා.
කොරෝනා වෛරස් සබදතා සොයා ගැනීමේ ජංගම දුරකථන යෙදවුමක් ඕස්ට්‍රේලියානු රජය විසින් එරට පුරවැසියන්ට හදුන්වා දී තිබෙනවා. සිංගප්පූරුවේ හදුන්වාදීමක් මත පදනම්ව ඕස්ට්‍රේලියානු සෞඛ්‍ය අමාත්‍ය ගේ‍්‍රග් හන්ට් ඊයේ රාත‍්‍රියේ අදාළ යෙදවුමේ සංඛ්‍යාලේඛණ බාගත කිරීම තහවුරු කළ බව විදෙස් මාධ්‍ය පැවසුවා. ඒ අනුව දැනටමත් ඕස්ට්‍රේලියාවේ මිලියනයක පමණ පිරිසක් මෙම යෙදවුම බාගත කරගෙන ඇති බව සදහන්.
බාල වයස්කරුවන්ට මරණ දඩුවම දීම අත්හිටුවීමට සෞදි අරාබිය තීරණය කර තිබෙනවා. අපරාධ සම්බන්ධයෙන් ඔවුන්ට ලබාදෙන සිර දඩුවම් කාලසීමාවද වසර 10 ක් දක්වා අඩු කෙරෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා. මානව හිමිකම් චෝදනා වලට ප‍්‍රතිචාරයක් ලෙස සෞදි රජය මෙම තීරණය ගෙන ඇති බව විශ්වාස කෙරෙනවා. සෞදි පරිපාලනය මෑතක සිට සමාජ හා නීති ප‍්‍රතිසංස්කරණ වැඩපිළිවෙලකට යොමු වී […]
හුදකලා කරන ලද වැලිසර නාවික හමුදා කඳවුරු පරිශ්‍රය තුළ නිරෝධායන ක්‍රියාවලීන් සහ ආසාදිත පුද්ගලයින් ප්‍රතිකාර සඳහා යොමුකිරීම තවදුරටත් ක්‍රියාත්මක බව නාවික හමුදාව පවසයි. මේ වන විට වැලිසර නාවික හමුදා කදවුර සම්පූර්ණයෙන්ම හුදකලා කර තිබේ.කඳවුරු පරිශ්‍රය ආවරණය වන පරිදි විෂබීජහරණය කිරීමට ද පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ. කඳවුරු පරිශ්‍රය තුළ දී වෛරස ආසාදිතයින් […]