News Line| Off Air
Generic placeholder image

Apr
26

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර

Generic placeholder image

විශ්‍රාම වැටුප ඇතුළු සෙසු දීමනා ලබන මස 10 වැනිදාට පෙර ලබාදීමට හැකි බව මුදල් අමාත්‍යංශය පවසයි.අමාත්‍යංශ ලේකම් එස්.ආර් ආටිගල මහතා සඳහන් කළේ, ඊට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන මහා භාණ්ඩාගාරය සතු බවයි. විශ්‍රාම වැටුපට අමතරව ආබාධිත දීමනාව, වකුගඩු දීමනාව, සමෘද්ධි සහ වැඩිහිටි දීමනා ඇතුළු සෙසු දීමනා එලෙස නිශ්චිත දිනට ලබාදීමට පියවර ගැනෙනු ඇති. එස්.ආර් ආටිගල මහතා වැඩිදුරටත් […]


Apr
26

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවයි

Generic placeholder image

ලොව පුරා කොරෝනා මරණ සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ගොස් තිබේ.ඒ අනුව මේ වන වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව දෙලක්ෂ තුන්දහස් එකසිය තිස් අටකි. විදෙස් වාර්තා අනාවරණ කළේ, මේ වනවිට ලොව පුරා ආසාදිතයින් සංඛ්‍යාව ද විසිනව ලක්ෂ දාහත්දහස් නවසිය අනූ හතර දක්වා ඉහළ ගොස් ඇති බවයි. සුව වූ සංඛ්‍යාව අට ලක්ෂ තිස්හය දහස් හාරසිය අසූ හයකි.මේ […]


Apr
26

ඇදිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු පොදු ප‍්‍රවාහන සේවා අත්‍යවශ්‍ය සේවා සදහා පමණයි

Generic placeholder image

ඇතැම් පුද්ගලයින් විසින් අත්‍යාවශ්‍ය නොවන කාරණාවන් සඳහා ගමන් කිරීමට බස් රථ නොමැති බව කියමින් මාධ්‍ය ඔස්සේ රජයට හා ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍යාංශයට දොස් තැබීම සාධාරණ නැති බව ප්‍රවාහන සේවා කළමණාකරන අමාත්‍යාංශය පවසනවා. මෙම තීරණාත්මක අවස්ථාවේ පොදු ප්‍රවාහන සේවාවන් සඳහා පැමිණෙන කාර්ය මණ්ඩල ද පැමිණෙන්නේ විවිධ ගැටළුකාරි තත්ත්වයන් මධ්‍යයේ බවයි නිවේදනයක් නිකුත් කරමින් එම අමාත්‍යාංශය පැවසුවේ. […]


Apr
26

දිස්ත්‍රික්ක 21 ක ඇඳිරි නීතිය හෙට උදේ 05 ට ලිහිල් කරයි

Generic placeholder image

දිස්ත්‍රික්ක 21 ක් සඳහා පනවා ඇති ඇඳිරි නීතිය හෙට(27) අළුයම 05.00 ට ඉවත් කෙරෙන බව රජය පවසයි.ඒ අනුව එම දිස්ත්‍රික්ක සදහා රාත්‍රී 08.00 ට යළි ඇදිරි නීතිය පනවනු ලබන බවයි ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය. මැයි මස පළමු වනදා දක්වා රාත්‍රී කාලයට පමණක් මෙම දිස්ත්‍රික්ක සදහා ඇදිරි නීතිය ක්‍රියාත්මක කෙරෙන අතර රාත්‍රී 08.00 සිට අළුයම […]


Apr
26

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 460 දක්වා ඉහලට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 8 දෙනෙකු වාර්තා වී ඇති බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.ඒ අනුව ලංකාවේ සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 460ක් දක්වා වැඩි වී තිබේ. මේ අතර පුද්ගලයින් 335 දෙනෙකු පූර්ණ වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටියි. වෛරසය වැළඳුණු පුද්ගලයින් 118 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් […]


Apr
25

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළට

Generic placeholder image

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 452 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ තවත් නව ආසාධිතයින් තුන්දෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
25

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 449 දක්වා ඉහළ යයි

Generic placeholder image

තවත් කොරෝනා ආසාධිතයින් 09 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 449 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
25

මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 440ක් දක්වා ඉහළට

Generic placeholder image

තවත් කොරෝනා ආසාදිතයින් 5 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් ගණන 440ක් දක්වා ඉහළ ගොස් තිබේ.


Apr
25

වසර කිහිපයක් නාවික සෙබළෙකුගේ අත්දැකීම විදගත් දිමංක නාවික සෙබළුන් ගැන පැවසූ කතාව

Generic placeholder image

මේ දිනවල ලෝකයේ රටවල් රැසක මෙන්ම අපේ ශී‍්‍ර ලංකාවේත් පැතිර යමින් පවතින කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය අප කාගේත් ජීවිත වලට තර්ජනයක් වී තිබෙනවා. දිනෙන් දින වැඩි වන ආසාධිතයින් අතරට පසුගිය දිනයන් තුළ ජා – ඇල, සුදුවැල්ල ප‍්‍රදේශය සම්බන්ධයෙන් නිරෝධායන මෙහෙයුම් වල යෙදී සිටි වැලිසර නාවික හමුදා කදවුරේ සෙබළුන්ටද වෛරසය ආසාධනය වීම මහත් වූ ඛේදවාචකයක්. […]


Apr
25

මුම්බායි නුවර සිටි ශ්‍රී ලාංකික සිසුන් රැගත් ගුවන් යානය දිවයිනට

Generic placeholder image

ඉන්දියාවේ මුම්බායි නුවර සිට ශ්‍රී ලාංකික සිසුන් 163 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානය කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ ඇත. කොවිඩ් නයින්ටීන් වසංගත තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපල වසා දැමීමත් සමඟ ඉන්දියාවේ සිරවී සිටින තවත් ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගෙන ඒම සඳහා විශේෂ ගුවන් යානයක් පිටත්ව ගියේය. ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යූ.එල් 143 […]


Apr
25

අද දිනයේ වාර්තා වූ කොරෝනා ආසාධිතයින් පිලිබද තොරතුරු

Generic placeholder image

අද දිනයේ මේ වන විට කොරෝනා ආසාධිතයින් 15 දෙනෙකු වාර්තා වී තිබෙනවා. පළමුවෙන් වාර්තා වූ රෝගීන් 13 දෙනා පිලිබද තොරතුරු කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානයේදී සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සදහන් කළා. එම රෝගීන් 13 දෙනාගෙන් 07 දෙනෙකුම කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය වෙමින් සිටි පිරිසක්. එක් අයෙක් කොළඹ 12 […]


Apr
25

කොරෝනා රෝගීන් ගණන 435 ක් දක්වා ඉහළට

Generic placeholder image

අද දිනයේ තවත් කොරෝනා ආසාදිතයින් 15 දෙනෙකු හඳුනා ගෙන තිබෙනවා. ඉන් 7ක් කොළඹ බණ්ඩාරණයක මාවතේ පදිංච් පුද්ගලයන්ය සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ, ඒ අනුව ආසාදිතයින් සංඛ්‍යාව 435 දක්වා ඉහළ යන බවයි.


News Articles
Latest Videos
Most Popular Post