News Line| Off Air
Generic placeholder image

Apr
25

ඇඳිරි නීතිය පිලිබද නවතම නිවේදනය

Generic placeholder image

කොළඹ, ගම්පහ, කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කවල පනවා ඇති ඇඳිරි නීතිය මැයි මස 04 සඳුදා අළුයම 5.00 දක්වා දිගටම ක්‍රියාත්මකව පවතිනවා. සෙසු සියලු දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය අප්‍රේල් 27 සඳුදා අළුයම 5.00ට ඉවත් කොට රාත්‍රී 8.00ට යළි පනවනු ලැබේ.ඉන් පසු මැයි 01 වන සිකුරාදා දක්වා මේ දිස්ත්‍රික්කවල ඇඳිරි නිතිය ක්‍රියාත්මක වනුයේ රාත්‍රී 8.00 සිට පසුදා අළුයම 5.00 […]


Apr
25

කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු සුවය ලබා පිටව යයි

Generic placeholder image

රෝහල්ගතව ප‍්‍රතිකාර ලැබූ තවත් කොරෝනා ආසාධිතයන් 07 දෙනෙකු සුවය ලබා පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ සංඛ්‍යාව 116 දක්වා ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. මේ වන විට මෙරටින් වාර්තා වන සමස්ථ ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළගොස් ඇති අතර 297 දෙනෙකු වෛද්‍ය අධීක්‍ෂණය යටතේ ප‍්‍රතිකාර ලබනවා.


Apr
25

ශ්‍රී ලංකන් ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි 15 දක්වා දීර්ඝ කරයි

Generic placeholder image

ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම මැයි මස 15 දක්වා දීර්ඝ කිරීමට කටයුතු කර තිබෙනවා. COVID 19 වසංගතය ව්‍යාප්ත වී යාම හේතුවෙන් විවිධ රටවල් විසින් ගෝලීය ගුවන් ගමන් ජාලය තුළ පනවා ඇති සංචාරක සීමාවන් අඛණ්ඩව ක්‍රියාත්මක වන හෙයින්, ශ්‍රී ලංකන් ගුවන් සමාගම නියමිත මගී ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීම 2020 මැයි මස […]


Apr
25

පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකකින් කල් දැමීමට යෝජනාවක්

Generic placeholder image

කොරෝනා වසංගතය හේතුවෙන් පෝලන්තයේ ජනාධිපතිවරණය වසර දෙකක් කල් දැමීමට සෞඛ්‍ය අමාත්‍ය ලුකාස් සුමොක්සි මහතා යෝජනා කර තිබෙනවා. රටේ සෙසු කටයුතුද වසර දෙදකට සීමා කළ යතු බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ. පෝලන්ත ජනාධිපතිවරණය ලබන මාසයේදී පැවැත්වීමට නියමිතයි. සෞඛ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ සියල්ලට පෙර කොරෝනා වසංගතය පාලනය කළ යුතු බවයි. පෝලන්තයේ මේ වන විට ආසාධිතයින් 11 දහසකට ආසන්න […]


Apr
25

විදුලි බිලට කිසිදු අමතර ගාස්තුවක් එකතු කරන්නේ නෑ – මහින්ද අමරවීර

Generic placeholder image

කොවිඩ් 19 වසංගත තත්ත්වය නිසා විදුලි බිල්පත් දැනට විදිමත් ව ලබා දීමක් සිදු නොකරන බැවින් මාස දෙක තුනක බිල්පත් එකතු කර අමතර ගාස්තුවක් ද සහිතව එක්වර විශාල මුදලක් තමන්ට ගෙවන්නට සිදුවේ යැයි මේ දිනවල නිරන්තරයෙන් මහජනතාව විදුලිබල අමාත්‍යාංශය හා විදුලි බල මණ්ඩලයෙන් විමසීම් කරනු ලබයි. මෙම කාරණය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා […]


Apr
25

අද කාලගුණය

Generic placeholder image

දිවයිනේ බොහෝ ප්‍රදේශවල දැනට පවතින වැසි තත්ත්වයේ තාවකාලික වැඩිවීමක් අප්‍රේල් මස 26 වනදායින් පසුව බලාපොරොත්තුවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු-මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00 න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි. සබරගමුව […]


Apr
25

416 වැනි වෛරස ආසාදිතයා මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙක්

Generic placeholder image

මහජන සෞඛ්‍ය පරික්ෂකවරයෙකුටද කොවිඩ්-19 වෛරසය ආසාදිතව ඇති බවට ඊයේ(24) රාත්‍රි තහවුරු වුණා. මෙරටින් වාර්තා වූ 416 වැනි වෛරස ආසාදිතයා මෙම මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා යි. ඒ පිළිබඳ තවදුරටත් කරුණු දක්වන කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජේමුණි මහතා මේ බව සඳහන් කළා. මේ අතර ඊයේ පස්වරුව වන විට තවත් කොවිඩ්-19 වෛරස ආසාදිතයින් දෙදෙනෙකු […]


Apr
25

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළට

Generic placeholder image

මේ වන විට ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන සමස්ථ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 420 දක්වා ඉහළගොස් තිබෙනවා. මෙයින් රෝගීන් 109 දෙනෙකු මේ වන විට පූර්ණ සුවය ලබා ඇති අතර දැනට රෝහල් වල ප‍්‍රතිකාර ලබන සංඛ්‍යාව 304 ක්.


Apr
24

තවත් කොරෝනා ආසාධිතයෙක් හමුවෙයි – මුළු ආසාධිතයින් 417 දක්වා ඉහළට

Generic placeholder image

අද(24) දිනයට තවත් කොරෝනා ආසාදිතයෙක් වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා. ඒ අනුව මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 417 දක්වා ඉහළගොස් තිබෙනවා.


Apr
24

දිවයිනේ කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 416 දක්වා ඉහළ යයි

Generic placeholder image

ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වන කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 416 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ අනුව අද දිනයේ වාර්තා ආසාධිතයින් සංඛ්‍යාව 48 ක්. එක් දිනක් තුළ ශී‍්‍ර ලංකාවෙන් වාර්තා වූ වැඩිම ආසාධිතයින් සංඛ්‍යාව වාර්තා වූයේ අදයි.


Apr
24

කොරෝනා ආසාදිත ගර්භණී මවගේ බිළිදා ජීවිතක්ෂයට පත් වෙයි

Generic placeholder image

කාන්තාව මරදාන ප්‍රදේශයේ පදිංචිකාරියක් වන මෙම ගැබිණි මවට කොරෝනා වෛරසය අසාදනය වී තිබෙන අතර සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේ අද පස්වරුවේ ඇගේ කුසේ සිටි බිළිඳා මිය ගොස් ඇති බවයි.


Apr
24

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළට

Generic placeholder image

ලංකාවේ කොරෝනා ආසාදිතයින් ගණන 414 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. අද(24) සවස 6 වන විට මෙලෙස ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යනු ලැබුවේ වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් 30 දෙනෙකුට කොවිඩ්-19 වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනා ගැනීමත් සමඟයි. මේ වන විට අද දිනය තුල නව රෝගීන් 46 ක් හදුනා ගෙන තිබේමේ අතර අද […]


News Articles
Latest Videos
Most Popular Post