News Line| Off Air
Generic placeholder image

Apr
19

කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළට

Generic placeholder image

මෙරට කොරෝනා ආසාධිතයින් සංඛ්‍යාව 256 දක්වා ඉහළගොස් තිබෙනවා. ඒ නව ආසාධිතයින් දෙදෙනෙකු හදුනාගැනීමත් සමගයි.


Apr
19

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානමක

Generic placeholder image

සෞදි අරාබියේ ඔටුන්න හිමි කුමරු මොහොමඩ් බින් සල්මාන් ඩොලර් මිලියන 300 ක ලංසුවක් පිලිගැනීමෙන් පසු නිව්කාසල් යුනයිටඩ් නම් ලොව වඩාත්ම මිල අධික නිවස මිලදී ගැනීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය පවසනවා. මින් පෙරද ලෝකයේ වඩාත්ම මිල අධික නිවස ලෙස හදුන්වන Chateau  නිවස ඩොලර් මිලියන 230 කට සල්මාන් කුමරු විසින් මිලදී ගෙන ඇති අතර මෙවර ඔහු […]


Apr
19

ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල මත්පැන් අලෙවියට අවසර

Generic placeholder image

ඇඳිරි නීතිය ලිහිල් කළ ප්‍රදේශවල මත්පැන් අලෙවියට අවසර ලබා දි තිබෙන බව සුරාබදු දෙපාර්තමේන්තුව සදහන් කරයි සිල්ලරට මත්පැන් විකිණිම සදහා වූ සුරාබදු බලපත්‍ර ලත් ස්ථාන ඒ ඒ ප්‍රදේවල ඇඳිරි නීතිය ලිහිල් කරනු ලබන කාල සීමාවන්ට යටත්ව බලපත්‍ර විවෘත කිරිමට නියම්ත වේලාවන් තුලදි පමණක් නැවත විවෘත කිරිමට අවසර දී තිබේ මුදල් ආර්ථික හා ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යාංශ […]


Apr
19

තවත් කොරෝනා ආසාධිතයින් පස්දෙනෙකු සුවය ලබයි

Generic placeholder image

කොරෝනා වෛරසය වැළදී ප‍්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 05 දෙනෙකු සුවය ලබා රෝහලින් පිටව ගොස් තිබෙනවා. ඒ අනුව සුවය ලැබූ මුළු රෝගීන් සංඛ්‍යාව 91 ක් බව සෞඛ්‍ය අමාත්‍යංශයේ වසංගත රෝග විද්‍යා අංශය සදහන් කළා. පුද්ගලයින් 156 දෙනෙකු මේ වන විට වෛද්‍ය අධීක්‍ෂණය යටතේ රෝහල් වල පසුවනවා. කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදු වූ මරණ සංඛ්‍යාව 07 […]


Apr
19

නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදෙයි

Generic placeholder image

නිවසේ සිට ජල බිල්පත් ගෙවීම සඳහා නව ක‍්‍රමවේදයක් හදුන්වාදී තිබෙනවා. ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවාහන මණ්ඩලයේ ජංගම දුරකතන යෙදවුම මගින් හෝ www.waterboard.lk වෙබ් අඩවිය හරහා කිසිදු අමතර ගෙවීමකින් තොරව ජල බිල්පත් ගෙවිය හැකියි. වෙනත් මූල්‍ය ආයතන මගින් හදුන්වා දී ඇති ජංගම දුරකතන යෙදවුම්, වෙබ් අඩවි, අන්තර් ජාල බැංකු සේවා හරහා බිල්පත් පියවිය හැකි බව […]


Apr
19

ඊශ්‍රායලයත් කොරෝනා හේතුවෙන් පැන වූ සිමා ලිහිල් කිරීමට සැරසේ

Generic placeholder image

කොරෝනා මර්ධනයට ඊශ්‍රායලය එරට පනවා තිබු සිමා ලිහිල් කිරීමට සුදානම් වන බව වෙනවා. ඒ අනුව එරට අගමැතිවරයා සදහන් කලේ මේ යටතේ ඇතැම් ව්‍යාපාර කටයුතු ඇරඹීම සහ පැන වූ සංචාරක තහනම් ලිහිල් කිරීමට පියවර ගන්නා බවයි. ඒ කොරෝනා මර්දනය සඳහා ඊශ්‍රායලය ගත් දැඩි පියවර එරට ආර්ථිකයට ප්‍රබල කඩා වැටීමකට ලක්ව තිබෙනවා.


Apr
19

සමාජ දුරස්ථකරණයට එරෙහිව ඇමෙරිකානුවන් පාරට බහි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය මර්ධනය කිරීමේ පියවරක් ලෙස සමාජ දුරස්ථ කරණය කිරීමට ලෝකයේ බොහෝ රටවල් ක්‍රියා කරනු ලබනවා. කෙසේ සේ වෙතත් ඇමෙරිකානුවන් එම නියෝග වලට විරෝධය පල කරමින් විරෝධතා එල්ල කර තිබෙනවා. ඔවුන් මහ මගට බසිමින් සිය විරෝධය පල කරනු අවස්ථා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. මෙලෙස ඇමෙරිකාවේ ප්‍රාන්ත ඇනපොලිස්, මේරිලන්ඩ් , ඉන්දියානා යන ප්‍රාන්ත ගණනාවක විරෝධතා […]


Apr
19

ජපානයේ සෞඛ්‍ය පද්ධතිය ගැන එරට වෛද්‍යවරුන්ගෙන් අනතුරු ඇගවීම්

Generic placeholder image

කොරෝනා රෝගීන් වැඩි වුවහොත් ජපාන සෞඛ්‍ය පද්ධතිය බිදවැටෙනු ඇතැයි එරට වෛද්‍යවරුන් අනතුරු අගවා තිබෙනවා. අසාධ්‍ය කොරෝනා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීමට අවශ්‍ය දැඩිසත්කාර සේවා ප‍්‍රමාණවත් නොවීමේ අවධානමක් පවතින බවයි වෛද්‍යවරුන් පෙන්වා දී ඇත්තේ. එබැවින් රෝග ව්‍යාප්තිය පාලනයට දැඩි පියවර අවශ්‍ය බව ජපාන වෛද්‍යවරුන් අවධාරණය කර තිබෙනවා. පසුගිය කාලසීමාවේ ජපානයේ කොරෝනා වෛරස ව්‍යාප්තිය තරමක් පාලනය වී තිබුණද ක‍්‍රමයෙන් […]


Apr
19

දුම්රිය ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට

Generic placeholder image

ඇඳිරි නීතිය ඉවත් කිරිමෙන් පසුව දුම්රිය මගීන්ට ප්‍රවේශපත්‍ර නිකුත් කිරීම විශේෂ ක්‍රමවේදයකට අනුව සිදුකරන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් දුම්රිය දෙපාර්තමේන්තුවේ සමාන්‍යාධිකාරි ඩිලන්ත ප්‍රනාන්දු මහතා මේ බව සඳහන් කළේය. මේ අතර එහි සමාන්‍යාධිකාරිවරයා වැඩිදුත් පවසා සිටියේ, දුම්රිය මගීන් සඳහා විශේෂ නිති රිති පද්ධතියක් ද හදුන්වා දී ඇති බවයි.


Apr
19

අදත් ප්‍රදේශ කිහිපයකට තද වැසි

Generic placeholder image

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ, දකුණු, ඌව සහ උතුරු මැද පළාත්වලත් මන්නාරම සහ වව්නියාව දිස්ත්‍රික්කවලත් ප.ව. 2.00න් පමණ පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් මන්නාරම දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථාන වලට මි.මී.100 වැඩි තද වර්ෂාපතනයන්ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව […]


Apr
19

ට්‍රම්ප්ගෙන් චීනයට නැවතත් අනතුරු ඇඟවීමක්

Generic placeholder image

කොරෝනා ව්‍යාප්තියට වගකිව යුතු නම් චීනයට ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවනු ඇතැයි අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කළේ, වෛරස් ව්‍යාප්තිය අත්වැරදීමකින් සිදු වූයේ නම් පමණක් චීනයට එයට එහි ප්‍රතිවිපාක විඳීමට සිදු නොවනු ඇති බවය. කෙසේ වෙතත් චීනයට එරෙහිව ගනු ලබන පියවර මොනවාදැයි අමෙරිකානු ජනාධිපතිවරයා අවධාරණය කර නැත. චීනයේ, වූහාන් නුවර කේන්ද්‍ර කරගනිමින් ව්‍යාප්තිය ඇරඹූ […]


Apr
19

ලොව පුරා කොරෝනා බිලිගත් ජිවිත ගණන එක්ලක්ෂ හැට දහස දක්වා ඉහළ යයි

Generic placeholder image

මේ වන විට සිදුව ඇති සමස්ථ මරණ සංඛ්‍යාව එක් ලක්ෂ 60,579ක් වන අතර ආසාධිතයන් සංඛ්‍යාව විසිතුන් ලක්ෂය ඉක්මවා ගොස් ඇති බව වාර්තා වෙයි. වසංගත තත්වයෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති යුරෝපයේ මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂය ඉක්මවා ගොස් තිබේ. අමෙරිකාවෙන් ඊයේ(18) දිනයේ ද පුද්ගලයින් 1820 දෙනෙකු මියයාමත් සමග එරට සමස්ථ මරණ සංඛයාව 39,014ක් දක්වා […]


News Articles
Latest Videos
Most Popular Post