News Line| Off Air
Generic placeholder image

Mar
22

මහරගම නාගරික මන්තී‍්‍රගෙන් ප‍්‍රදේශයේ ජනතාවට සහනයක්

Generic placeholder image

කොරෝනා වෛරසය හේතුවෙන් දිවයින පුරා කි‍්‍රයාත්මක වන ඇදිරි නීතිය හමුවේ ආහාර පාන සපයාගැනීමට පවා මිනිසුන් පත්ව ඇති අපහසුතාවයන්ට කිසියම් අස්වැසිල්ලක් වෙමින් මහරගම නාගරික මන්තී‍්‍ර කුමාර නීලවෙල මහතා අද දින මහරගම වත්තේගෙදර අතුරු මාර්ග වල පාන් බෙදීමේ වැඩපිළිවෙලක නිරත වී තිබෙනවා. ඡායාරූප පහතින්


Mar
22

සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කෙරේ

Generic placeholder image

රට තුල පවතින තත්වය සැලකිල්ලට ගෙන සියලුම මගී ගුවන් යානා සහ නෞකා රට තුලට ඇතුළු කිරීම තහනම් කිරීමට රජය තීරණය කර තිබෙනවා.


Mar
22

දකුණු ආසියාවේ වැඩිම කොරෝනා මරණ ගණන ඉන්දියාවෙන්

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසය හේතුවෙන් දකුණු ආසියානු රටවල එම වෛරසය අසාධනය වූ පුද්ගලයින් ගණන 1118 ක් බව විදෙස් වාර්තා සදහන් කරනවා. එයින් එම වෛරසය අසාධානය වීමෙන් එම කලාපය තුල වැඩිම මරණ ගණනක් වාර්තා වුයේ ඉන්දියවෙන්ය. සමස්ත දකුණු ආසියානු කලාපයෙන් මෙම වෛරසයෙන් මියගිය ගණන 10 ක් වන අතර එයින් වැඩිම පුද්ගලයෝ ගණනක් එනම් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් […]


Mar
22

විදුලි බිල් ගෙවීම සදහා සහන කාලයක්

Generic placeholder image

ජනතාවට විදුලි බිල් ගෙවීම සදහා මාර්තු 31 දක්වා සහන කාලයක් ලබාදෙන බව අමාත්‍ය මහින්ද අමරවීම මහතා සදහන් කළා.


Mar
22

කොරෝනා ලොව පුරා රටවල් 188 ක් බිලිගනී

Generic placeholder image

නව කොරෝනා වෛරසය මේ වනවිට ලොව පුරා රටවල් 188 ක ව්‍යාප්ත වී තිබෙනවා.


Mar
22

ධම්මික පෙරේරාගෙන් කොරෝනා ව්‍යාප්තිය වැළැක්වීමට කෝටි 7 ක්

Generic placeholder image

මෙරට ප්‍රකෝටිපති ව්‍යාපාරික ධම්මික පෙරේරා නව කොරෝනා වෛරසය ව්‍යාප්තිය නැවැත්වීමට ඔහුගේ පෞද්ගලික අරමුදල්වලින් රු. මිලියන 70 ක් (කෝටි 7) වටිනා හදිසි සෞඛ්‍ය පහසුකම් ලබා දීමට කටයුතු කර තිබෙනවා. බෝවන රෝග රෝහල (අයි.ඩී.එච්) සඳහා දැඩි සත්කාර ඒකකයට ICU ventilators 6ක්, ඇඳන් 485 ක් ICU ඇඳන් 169ක් ගුවන් මගින් ගෙන ඒමට මේ වන විට ඇණවුම් කර ඇති […]


Mar
22

කොරෝනා දැඩිසත්කාර ඒකකය කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ

Generic placeholder image

මෙරටින් මේ වාර්තාවන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 77 ක් වන අතර කොරෝනා බවට සැකපිට රෝගීන් 245 දෙනෙකු වෛද්‍ය අධීක්ෂණය යටතේ රෝහල් කිහිපයක ප්‍රතිකාර ලබනවා. කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සදහා නැගෙනහිර කොළඹ රෝහල හෙවත් මුල්ලේරියාව රෝහලේ ද මේ වනවිට සම්පූර්ණයෙන්ම කොරෝනා අසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා සූදානම් කර තිබෙන බවත් කොරෝනා බවට සැකකෙරෙන මාතෘවරුන්ට නේවිල් ප්‍රනාන්දු රෝහල, […]


Mar
22

ලොව පුරා කොරෝනා ආසාධිත රෝගීන් ගණන තුන් ලක්ෂය ඉක්මවයි

Generic placeholder image

මාරාන්තික කොරෝනා වෛරසයට මේ වන විට ගොදුරු වී ඇති පුදගලයින් ගණන තුන් ලක්ෂය ඉක්මවන බව වාර්තා වෙනවා. එම ගණන තුන් ලක්ෂ හත් දහස් දෙසිය හැත්ත හතක් ලෙස සදහන් වෙනවා. ලොව පුරා රටවල් 188 ක් මෙම වෛරසයේ බලපෑමට ලක්ව තිබෙනවා.


Mar
22

මෙරට කොරෝනා ආසාධිතයින් 77 න් 48 ක්ම විදේශගතව සිට පැමිණි අය බව හෙළිවෙයි

Generic placeholder image

කොවිඩ් 19 හෙවත් කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් 77 දෙනාගෙන් 48 දෙනෙකු විදේශ රටවල සිට මෙරටට පැමිණි පුද්ගලයින් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පෙන්වා දී තිබෙනවා. එමෙන්ම ආසාධිත රෝගීන් 27 දෙනෙකු විදේශගතව සිට පැමිණි පුද්ගලයන් සමග සමීපව ඇසුරු කළ පුද්ගලයන් බවයි එම මධ්‍යස්ථානය නිවේදනය කරන්නේ. අනෙක් දෙදෙනාට රෝගය ආසාදනය වූ ආකාරය පිලිබදව […]


Mar
22

සා/පෙළ ප්‍රතිඵල නිකුත් කිරීම කල්යයි

Generic placeholder image

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල මේ මස තුළ නිකුත් කිරීමට නොහැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරනවා. ඒ මෙරට පවතින කොරෝනා වෛරස් තත්ත්වය හේතුවෙන් එම ප්‍රතිපල නිකුත් කිරමට අදාල කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබෙන නිසාවෙන් බව විභාග කොමසාරිස් ජනරාල් වරයා වැඩි දුරටත් සදහන් කළා. ඉදිරියේදී ඒ පිලිබදව දැනුම්දෙන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩි දුරටත් […]


Mar
22

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් පොලිස් අත්අඩංගුවට

Generic placeholder image

ඇඳිරි නීතිය උල්ලංඝනය කළ පුද්ගලයින් 300කට අධික පිරිසක් මේ වනවිට පොලිස් අත්අඩංගුවට පත්ව තිබෙනවා. පොලීසිය පැවසුවේ ඉන් බහුතරයක් මහාමාර්ගයේ නිකරුනේ ගමන් කිරීම හේතුවෙන් අත්අඩංගුවට පත්ව ඇති බවයි. මේ අතර නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පැනවූ ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මකයි. මේ අතර පොලිසිය පැවසුවේ පසුගිය සිකුරාදා පස්වරු 6.00 සිට […]


Mar
22

ගත වු පැය 24 තුළ ඉතාලියේ මරණ 800ක් වාර්තා ‌වෙයි

Generic placeholder image

කොවිඩ් නයින්ටීන් හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් එක් දිනක් තුළ මෙතෙක් සිදු වූ වැඩිම මරණ ගණන ඊයේ(21) දින ඉතාලියෙන් වාර්තා වුණා. ඊයේ එරටින් වාර්තා වූ කොරෝනා මරණ ගණන 800ක් බව වි‌දෙස් වාර්තා සඳහන් කරනවා.


News Articles
Latest Videos
Most Popular Post