News Line| Off Air| Games
Generic placeholder image

Oct
8

සංගීත් – දිනිතිගේ සිංගප්පූරු සංචාරය

Generic placeholder image

සංගීත් – දීනී කියන්නේ කලා ක්ෂේත්‍රය තුල ඉන්න ජනප්‍රිය යුවලක් . ඒ වගේම ප්‍රේක්ෂකයින් අතර වැඩි කතාබහට ලක් වෙන යුවලක් . ඒ මෙ දෙදෙනා නිතර සමාජ මාධ්‍යයේ විවිධ ඡායාරූප හා සටහන් පල කරන නිසායි .පසුගියදා මේ දෙදෙනා සිංගප්පුරුවේ සංචාරයක් සඳහා ගොස් තිබුණා.එම සංචාරයේදී ඔවුන් සතුටු වන ආකාරය සමාජ මාධ්‍යයට එක් කරන්නත් අමතක කළේ නෑ.පහත දැක්වෙන්නේ […]


Oct
7

“අනේ මන්දා මිනිස්සුන්ට හිතෙන දේවල්” නිල්මිණී තෙන්නකෝන් මොනවද මේ කියන්නේ?

Generic placeholder image

සිනමාවේ වගේම ටෙලි තිරයේත් සිටින දක්ෂ රංගන ශිල්පිනියක් තමයි නිල්මිණි තෙන්නකෝන් කියන්නේ. ඇය තිරයේ පමණක් නොවෙයි සමාජ මාධ්‍යය තුළත් එක ලෙසම ජනප්‍රියයි. ජයංගනී දික්කුඹුරගේ විවාහ සංවත්සරය වෙනුවෙන් සිදුකළ ඡායාරූ ගත කිරීම සඳහා දෙවන මනාලියන් ලෙස නිල්මිණි ‌තෙන්නකෝන් සහ ගයත්‍රි ඩයස් එක්ව සිටියා එම ඡායාරූප හා ඇය පිළිබඳව හුවමාරු වන පුවත් අලලා ඇය සටහනක් සමාජ මාධ්‍යයට […]


Oct
6

විවාහය ගැන මතකය අවදි කළ ඩිලානි

Generic placeholder image

එදා සිනමාවේ සිටි දක්ෂ රංගන ශිල්පිනියක් තමයි ඩිලානි අබේවර්ධන කියන්නේ. ‌ වර්තමානය වනවිට නම් ඇය සිනමාවට සමුදීලා විදේශගතවයි සිටින්නේ. සමාජ මාධ්‍යයේ ක්‍රියාකාරී චරිතයක් වන ඇය පසුගියදා ඇගේ විවාහයේ මතකයන් කිහිපයක් එක් කර තිබුණා. පහත දැක්වෙන්නේ එම ඡායාරූපයි,


Oct
5

ලෝක කුසලානය ආරම්භයට පෙර දසුන් ශානක කියපු කතාව

Generic placeholder image

ලෝක කුසලානය ආරම්භයට ඇත්තේ තවත් පැය කිහිපයක් පමණයි. මෙවර ලෝක කුසලානය සඳහා සත්කාරකත්වය ලබා දෙන්නේ ඉන්දියාවයි. ලෝක කුසලානය සඳහා සහභාගී වන කණ්ඩායම් 10 නායකයින් සියලුදෙනා ඊයේ අහමාබාද්හි නරේන්ද්‍ර මෝඩි ක්‍රීඩාංගනයට රැස් වුණා. මෙවර තරඟාවලිය ආරම්භ වන්නේ එංගලන්තය හා නවසීලන්තය අතර තරඟයකිනුයි. ඒ 2019 ලෝක කුසලාන අවසන් මහා තරඟාවලිය සිහිපත් කරමින්. ඒ වගේම ලෝක කුසලාන තරඟාවලියන් […]


Oct
5

මනුරංගගෙන් ආදරණීය සටහනක්

Generic placeholder image

මනුරංග කියන්නේ ජනප්‍රිය ගී පද රචකයෙක් වගේම නිවේදකයෙක්. ඔහුගේ අතින් ලියවෙන ගීත ටික කලකින් ඉතා ජනප්‍රිය වෙනවා. ඔහු සමාජ මාධ්‍යයේත් එක ලෙස ජනප්‍රියයි. පසුගියදා ඔහු සමාජ මාධ්‍යය වෙත ආදරණීය සටහනක් එක් කර තිබුණා. ඒ ඔහුගේ පුංචි දියණිය ගැනයි. එයට විශාල ප්‍රතිචාරත් හිමිව තිබුණා. එම සටහන පහතින් බලන්න, “දුව වෙත,ඔබ නිසා මගේ ජීවිතේට ලැබුණ ලොකුම දේ […]


Oct
4

මෙනාෂා උපන්දිනය සමරලා තිබුණේ මෙහෙමයි

Generic placeholder image

ඇය ගැන බොහෝ දෙනෙක් හඳුනන්නේ ඇගේ දෙමව්පියන් නිසයි. ඒ ඇගේ පියා ඇමති මනූෂ නානායක්කාර සහ මව රංගන ශිල්පිනී රොෂානා නිසාවෙන්. මෙනාෂා පසුගියදා ඇගේ උපන්දිනය සමරා තිබුණා. මෙවර ඇයගේ උපන්දිනය විශේෂයිලු. 20 වන උපන්දිනය සැමරූ මෙනාෂා යාළුවන් ගොඩාක් සමග අපූරු සාදයකින් සමරා තිබුණා. පහත දැක්වෙන්නේ ඇය උපන්දිනය සමරා තිබූ ආකාරයයි,


Oct
3

මංජුලා උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

පුංචි තිරයේ සිටින අහිංසකාවිය වන මංජුලා කුමාරි පසුගියදා සිය උපන්දිනය සැමරුවා. උපන්දිනය වෙනුවෙන් අමතක නොවන සාදයක් පවත්වන්න ඇයට ආදරය කරන සියළුදෙනාම කටයුතු කර තිබුණා. ඒ වගේම ඇගේ උපන්දිනයට කලා ලෝකයේ ඇගේ ළගම හිතවතුන් කිහිපදෙනෙක්ද සහභාගි වි තිබුණා. බලන්නකෝ ඇගේ උපන්දින සාදය පැවැත්වුණේ කොහොමද කියලා,


Oct
2

පුංචි දියණිය තුරුල් කරගෙන ධනා කිව්ව කතාව

Generic placeholder image

ධනංජය ද සිල්වා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඒ වගේම ඔහු ඉතා ජනප්‍රියයි. පුංචි දියණියකගේ පියෙක් වන ඔහු මොනතරම් කාර්යබහුල වුණත් පවුල වෙනුවෙන් කාලය ඉතිරි කරගන්න අමතක කරන්නේ නෑ වගේයි. පසුගියදා සාදයක් අතරතුර ලබා ගත් ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍යයට එක් කරමින් ඔහු කිව්වේ මෙන්න මේ වගේ කතාවක්, ඔබ මොන විදිහේ තරාතිරමක […]


Oct
1

රොෂාන්ගේ පුංචි පුතු උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ජනප්‍රිය රංගන ශිල්පී රොෂාන් රණවනගේ පුංචි පුතු මිනෙත් පසුගියදා සිය 4වන උපන්දිනය සැමරුවා. පුංචි පුතුගේ ආසම කාර්ටුන් තේමාවක් මුල් කර ගනිමින් මෙවර උපන්දින සාදය සරසා තිබුණා. ඒ වෙනුවෙන් රොෂාන් සහ ඔහුගේ බිරිඳ පුතු සමගින් අපූරු ඡායාරූගත කිරීමක්ද සිදුකර තිබුණා. ඡායාරූප පහතින් බලන්න,


Sep
30

ජැක්සන් ඇන්තනී ගැන ඇසෙන සුබ ආරංචිය

Generic placeholder image

ප්‍රවීණ රංගධර ජැක්සන් ඇන්තනී මහතා පසුගිය අවුරුද්දේ හදීසි අනතුරකට ලක්ව හේ වන විට ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. ඔහුගේ තත්ත්වය ගැන මාධ්‍යය මගින් විවිධ තොරතුරු හුවමාරු වන පසුබිමක ඔහුගේ වැඩිමහල් පුත් අකිල ධනුද්දර ඇන්තනී ඔහුගේ අලුත්ම තත්ත්වය ගැන දැක්වුවේ මෙවන් අදහසක්, ”….දැන් අපි අවුරුද්දක් විතර ලොකු මෙහෙයුමක ඉන්නවා.විවිධ කතන්දර තියෙනවා. අපිට ඒවා අදාළ […]


Sep
29

හිමාලිගේ දියණිය උපන්දිනය සැමරුවේ මෙහෙමයි

Generic placeholder image

ටෙලි නාට්‍ය ක්ෂේත්‍රයේ සිටින දක්ෂ චරිතාංග රංගන ශිල්පිනියක් තමයි හිමාලි සයුරංගි කියන්නේ. ඇය පුංචි දියණියකගේ මවක්. ඇගේ දියණිය පසුගියදා 10වන උපන්දිනය සැමරුවා. ඒ වෙනුවෙන් පුංචි සාදයක්ද පැවැත්වුණා. හිමාලි සහ ඇගේ සැමියා වන අසංග ජයලත් වගේම දියණියගේ යහළුවන්,හිතවතුන් මේ සාදය සඳහා සහභාගී වෙලා තිබුණා. එහි ඡායාරූප පහතින් බලන්න,


Sep
28

උපේක්ෂාගේ පුංචි දුවගේ උපන්දින සැමරුම

Generic placeholder image

උපේක්ෂා ස්වර්ණමාලි කියන්නේ කලා ක්ෂේත්‍රයේ සිටින දක්ෂ රංගන ශිල්පිනියක් වගේම නර්තන ශිල්පිනියක්. කාලයකට පෙර ඇය දේශපානයට සම්බන්ධ වි සිටි අතර දැන් ඇය පුංචි දියණියකගේ මවක්. උපේක්ෂාගේ පුංචි දියණියගේ උපන්දිනය පසුගියදා සැමරුවා.ඒ පුංචි සාදයක් පවත්වමින්. එහි ඡායාරූප පහතින් බලන්න,


News Articles
Latest Videos
Most Popular Post