මෙවර IPL තරඟාවලියේ ඉදිරියෙන්ම ඉන්න කණ්ඩායමක් තමයි කින්ග්ස් XI කණ්ඩායම. හැබැයි ඔවුන් අන්තිමට ක්‍රීඩා කරපු තරඟ 5 න් 3 ක්ම පරාජය වුණා. පහුගිය දා දුර්වල රාජස්ථාන් කණ්ඩායම එක්ක තිබ්බ තරඟයත් ඔවුන් ලකුණු 15 කින් පැරදුණා. මේ නිසා කණ්ඩායම අයිති සුරූපි බොලිවුඩ් නිළි ප්‍රීති සින්තාට හොඳටම තරහා ගිහින්. කණ්ඩායම පැරදුණාට අල්ලගෙන තියෙන්නේ කින්ග්ස් XI කණ්ඩායමේ උපදේශක […]
https://youtu.be/vTRkEhTH5YY
මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු විදියට කටයුතු කරන්නේ මහේල ජයවර්ධන. මේ සැරේ IPL තරඟාවලියේ මුල් තරඟ පැරදුනත් අන්තිමට තිබ්බ තරඟ 3 ම විශිෂ්ඨ ලෙස ජයග්‍රහණය කරන්න මුම්බායි පිලට පුළුවන් වුණා. කල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමඟ පැවැති තරගයෙන් ලකුණු 102ක දැවැන්ත ජයග්‍රහණයක් මුම්බායි කණ්ඩායම ලබා ගත්තා. ජයග්‍රහණයෙන් පස්සේ පිටිය මැදට ආව නීටා අම්බානි ක්‍රීඩකයින්ට සුභ පැතුවා. ඒ […]
හැරී කුමරුගේ සහ මේගන්ගේ විවාහයට තවත් සතියක විතර කාලයක් තමයි තියෙන්නේ. දැන් මුළු ලෝකයම බලාගෙන ඉන්නේ ඔවුන්ගේ විවාහය දිහා. ඒ අතරේ විවාහයට වධාවක් ඇති වුන සිද්ධුයක් වෙලා තියෙනවා. ඒ මේගන් මාකල්ගේ කලින් පෙම්වතුන්ගේ තොරතුරු අන්තර්ජාලයට නිකුත් වෙලා තියෙනවා. හැරී කුමරුට කලින් මේගන්ට පෙම්වතුන් 6 දෙනෙක් ඉඳලා තියෙනවා. ඒ අතර නිල චිත්‍රපට වල රඟපාන නළුවෙකුත් ඉන්නවා. […]
පහුගිය කාලය පුරාම හැටන් ප්‍රදේශයට දිවියන්ගෙන් කරදර සිද්ධ වුණා. එ් වගේම හැටන් ප්‍රදේශයේ සැරි සැරුව දිවියන්ට මිනිස්සුන්ගෙන් අනතුරු සිද්ධ වුණා. හැබැයි ටික දවසක් හැටන් වලින් දිවියන් ගැන අහන්න ලැබුනේ නෑ. හැබැයි අායෙත් දිවියන් රංචුවක් හැටන්, කුඩාගමට පහර දීලා තියෙනවා. කුඩාගම ප්‍රදේශයේ සුරතලයට අැති කරන සුනඛයින් රැසක් දිවියන්ගේ ගොදුරු වෙලා තියෙනවා. සමහර නිවෙස්වල කූඩු වල හිටිය […]
කිඩාරම් මලේ පවා සුවඳ දිග හැරේ කියලා කිව්වට අැත්තටම කිඩාරම් මලක් පිපුණම පළාතකවත් ඉන්න බෑ. හැබැයි ඉතිං ලේසියෙන් පහසුවෙන් කිඩාරම් මලක් පිපෙන්නේ නෑ. අවුරුදු 15 කට පස්සේ පිපුණ කිඩාරම් මලක් අපිට හමු වුණා. ජා අැල සැම්සන් ජයකොඩි මහතාගේ වත්තේ තමයි මේ කිඩාරම් මල පිපිලා තියෙන්නේ. මේ කිඩාරම් මල අඩියකට වඩා විශාලයි. කිඩාරම් මල් දැකලා නැති […]
සැත්කමක් කියන්නේ ලේසි පහසු දෙයක් නෙවෙයි. පොඩ්ඩ එහා මෙහා වුනොත් ජීවිතයක් නැති වෙන්න පුළුවන්. එ් නිසා සැත්කමකට යොදා ගන්න කුඩා අැල් පෙනෙත්ත පවා උසස් තත්වයෙන් තියෙන්න ඕන. හැබැයි ප්‍රතියෙන් තොර භාණ්ඩ ගැනීම නිසා සිදුවුන අනතුරක් ගැන අපිට වාර්තා වුණා. මේ සිදුවීම වෙන්නේ ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ. හදිසි අනතුරු එ්කකයේ සැත්කමක් කරමින් හිටිය වෛද්‍යවරයෙකුග්‍ේ කකුල උඩට […]
https://youtu.be/KgQJp20WktQ
Delhi Daredevils සහ Sunrisers Hyderabad කණ්ඩායම් අතර තරඟයක් ඊයේ පවත් වුණා. ඒ තරඟයෙන් කඩුලු 9 ක දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න Sunrisers Hyderabad කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ දිල්ලි ක්‍රීඩකයින්. පටෙල් ලකුණු 24 යි. සියලුම දිල්ලි ක්‍රීඩකයින් එකා පිට එකා දැවී යද්දී පාන්ට් වේගවත් ශතකයක් සමගින් හුදකලා ඉනිමක් ක්‍රීඩා කලා. ඔහු නොදැවී ලකුණු 128 […]
පාකිස්ථානයෙන් වැඩම කරවන ලද නිසැක ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේලා අද වැඩම කර වුයේ මහනුවරට. මහනුවර බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයේ තමයි අද දවසේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා තියෙන්නේ. අද උදේ 10 ඉඳන් හෙට උදෑසන 6 වෙනකන් ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරනවා. මේ වෙද්දීත් විශාල පිරිසක් සැදැහැ සිතින් සර්වඥ ධාතූන් වහන්සේලා වඳ පුදා ගන්න බලගොල්ල බෞද්ධ මධ්‍යස්ථානයට පැමිණෙමින් […]
ලංකාවේ මොනදේ සිද්ධ වුනත් ඒක ලොකුවටම දැනෙන්නේ බුකියට. මොකද ලංකාවේ මොන දේ වුනත් ඒ දේවල් ගැන කාටත් කලින් නිර්මාණාත්මක විදිහට ඉදිරිපත් කරන්න පුළුවන් පිරිසක් Facebook එකේ ඉන්නවා. ඊයේ තෙල් වැඩි වීම ගැනත් බුකිය රත් කරන්න මේ පිරිස සමත් වුණා. මේ තියෙන්නේ තෙල් මිල වැඩි වීම ගැන බුකියේ පළවුන ඔක්කොම පොස්ට් ටික. සමහර විට, තෙල් මිල වැඩි වුන […]