බ්‍රිතාන්‍ය රජ පවුලට එකතු වෙන අලුත්ම සාමාජිකයා තමයි මේගන් මාකල්. හැරී කුමරු එක්ක යාළු වෙන්න කලින් මේගන් හොලිවුඩ් නිළියක්. කොහොම වුනත් දැන් නම් ඇය රඟපෑමෙන් ඉවත් වෙලා ඉන්නේ. මේ දවස්වල ලෝකයම බලාගෙන ඉන්නේ මේගන් දිහා. විශේෂයෙන්ම තරුණියන් මේගන්ගේ විලාසිතා ගැන ලොකු උනන්දුවක් දක්වනවා. ලෝකයේ තියෙන මිල අධික විලාසිතා තමයි මේගන් භාවිතා කරනවා කියන්නේ. ඒ වගේම […]
රුසියාවේ ජනාධිපති විදියට 4 වෙනි වරටත් අද ව්ලැද්මීර් පුටින් දිව්රුම් දුන්නා. පුටින් 4 වෙනි වරටත් රුසියාවේ ජනාධිපති වෙද්දී ඇමරිකාව නම් හොඳ ප්‍රතිචාරයක් දැක්වුවේ නෑ. ඇමෙරිකාව තවත් සීතල යුද්ධයකට මුල පිරුවා. ඇමෙරිකානු නාවික හමුදාව දෙවෙනි නාවික ප්‍රහාර බලඝණය අයෙත් පිහිටුවනු ලැබුවා. 2011 දී විසුරුවා හැරිය දෙවන නාවික බළඝණයට ජෝර්ජ් ඩබ්ලිව් බුෂ් ප්‍රහාරක නෞකාවත් ඇතුලත්. රුසියාවෙන් එල්ල […]
අල්ලස් ගනිද්දී පහුගිය දා අත්අඩංගුවට ගත්ත රාජ්‍ය නිලධාරීන් දෙදෙනා කොටු කල මෙහෙයුම හෙළි වෙලා තියෙනවා. කාලයක් තිස්සේ කරන ලද පරීක්ෂණ වලින් සහ සැලසුම් වලින් තමයි ඔවුන් දෙදෙනා කොටු කරගෙන තියෙන්නේ. ශ්‍රී ලංකා රජයත්, බැංගලෝරයේ ශ්‍රී ප්‍රභූලිංගේෂ්වර ෂුගර්ස් සමාගම සහ සිංගප්පූරුවේ SLI සමාගම එකතු වෙලා කන්තලේ සීනි කම්හල පුනරුත්ථාපනය කරන්න MG ෂුගර්ස් ලංකා නමින් ඒකාබද්ධ සමාගමක් […]
හැරී කුමරුගේ සහ මේගන් මාකල්ගේ විවාහය තවත් නොබෝ දවසකින් සිදු වෙනවා. ලෝකයම බලාගෙන ඉන්න මේ විවාහයට ස්නයිපර් ප්‍රහාරයක් එල්ල වෙන්න පුළුවන් කියලා බ්‍රිතාන්‍ය පොලීසිය අනතුරු අඟවනවා. විවාහයෙන් පස්සේ මනාල යුවළ විවෘත අශ්ව රථයකින් ගමන් කරන්න නියමිතයි. මේ විදියට අශ්ව රථයේ ගමන් කරද්දී වින්ඩෝසර් වීදියේදී ස්නයිපර් ප්‍රහාරයකට ලක්වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක ප්‍රධානින් සැක පල කරන්නේ. විවාහයෙන් […]
Facebook හරහා ත්‍රස්තවාදී ජාලයක් නිර්මාණය කරන්න උදව් කරනවා කියලා පරිගණක විශේෂඥයින් හෙළිදරව් කරනවා. එකට හේතු වෙලා තියෙන්නේ Facebook වල තියෙන ‘suggested friends’ පහසුකම. ‘suggested friends’ පහසුකම් මඟින් එකම අදහස් ඇති, එක විදියට හිතන අයව හඳුන්වා දෙනවා. ඒ නිසා ත්‍රස්තවාදීන්ට ලෝකය පුරා ත්‍රස්තවාදී ජාලයක් හදන්න පහසු වෙනවා කියලයි විශේෂඥයින් හෙළි කරන්නේ. Counter-Extremism ව්‍යාපෘතිය මඟින් හෙළි වෙලා […]
අභාවප්‍රාප්ත ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාගේ රණ මයුර සම්මානය සොරා ගත්ත පුද්ගලයින් 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන තියෙනවා. ඊයේ රාත්‍රියේ තමයි මේ සැකකරුවන් අත්අඩංගුවට අරගෙන තියෙනවා. පොලිසිය පවසන්නේ ඔවුන් රටේ ලියාපදිංචි ගැට කපන්නන් කියලා. ප්‍රශ්න කරද්දී ස්කකරුවන් කියලා තියෙන්නේ සම්මානය සොරා ගැනීම පිළිබඳව මාධ්‍ය ඔස්‌සේ ලොකු ප්‍රචාරයක් ලැබුන නිසා තමන් ගොඩක් බය වුණා කියලා. ඒ නිසා සම්මානය […]
හැමෝම ප්‍රර්ථනා කරන්නේ රජ සැප සම්පත් නේ. හැබැයි රජ සැප තියෙන කෙනා නම් ප්‍රර්ථනා කරන්නේ සාමාන්‍ය නිදහස් ජිවිතයක්. ඩුබායි පාලකයාගේ දියණිය වන ෂෙයිඛා ලතිෆාත් එහෙම කෙනෙක්. රජ සම්පත් අතහැරලා හොරෙන්ම පැනලා ගිය ෂෙයිඛා ලතිෆා කුමරිය අතුරුදහන් වෙලා තියෙනවා. තමන්ගේ පවුලෙන් පනවා ඇති බාධක නිසා තමයි ඇය මේ වගේ තීරණයක් අරන් තියෙන්නේ. මාර්තු මාසයේදී විදේශයකට පළා […]
Mumbai Indians සහ Kolkata Knight Riders කණ්ඩායම අතර තරඟයක් ඊයේ පැවැත්වුණා. පරාජයේ රැල්ලකට හසුවෙලා හිටිය මුම්බායි පිලට පහසු ජයක් ඒ තරඟයෙන් හිමි වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න මුම්බායි පිතිකරුවන් ලකුණු 181 ක් රස කරා. පළවෙනි කඩුල්ලට ලකුණු 91 ක සබඳතාවයක් යාදව් සහ ලෙවිස් ගොඩනැගුවා. ලෙවිස් ලකුණු 43 යි. යාදව් ලකුණු 59 යි. 4 පහර 7 […]
උතුරු කොරියාවයි ඇමෙරිකාවයි කියන්නේ නයයි පොළගයි වගේනේ. කොයි වෙලෙත් මරා ගන්නමයි හදන්නේ. හැබැයි පහුගිය දවස් ටිකේ උතුරු කොරියාව නම් සද්ද වහලා හිටියේ. දකුණු කොරියානු සහ උතුරු කොරියානු නායකයන්ගේ හමුවෙන් පස්සේ ලෝක සාමය පිලිබඳ පණිවිඩයක් ලෝකය පුරාම පැතිර ගියා. කොරියානු අර්ධද්වීපයේ සාමය වෙනුවෙන් දෙරටේම අය ලොකු කැපකිරීම් කරා. විශේෂයෙන්ම උතුරු කොරියාව තමන්ගේ න්‍යෂ්ටික අත්හදා බැලීම් නවතා […]
පහුගිය මැයි 1 වෙනිදාට දීලා තිබ්බ ලෝක කම්කරු දිනය ලංකාවේ සමරන්නේ අද. පක්ෂ රැසක මැයි රැළි අද රට වටේම පවත් වෙනවා. කොහොම වුනත් එක්සත් ජාතික පක්ෂයේ මැයි රැළිය ඊයේ පැවැත් වුණා. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය කම්කරු දින රැළිය අද පවත්වන්නේ මඩකලපුවේදී. ජනාධිපතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් චෙන්කලාඩි කී‍්‍රඩාංගනයේදී පස්වරු 02.00ට රැළිය ආරම්භ වෙනවා. ‘ජාතිය සමෘද්ධිය වෙනුවෙන් කම්කරු බලය’ […]
ඔස්ට්‍ර්ලියානු ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පුහුණුකරු ඩැරන් ලිමන් තරඟ තහනමට ලක්වුන ක්‍රීඩකයින් ගැන පහුගිය දවසක කතා කලා. ඔවුන් ගැන ඉතාම කණගාටුවෙන් කතා කට හිටපු පුහුනුඅරු කිව්වේ කාලයත් එක්ක ඔවුන් කරපු වැරදි වලට සමව ලැබෙයි කියලා. “ඔවුන් ඉතාම හොඳ තරුණයන්. මම හැමදාම ඔවුන් ගැන කණගාටු වෙනවා. ,මම හිතනවා ඔවුන් නැවත ඕස්ට්‍රේලියානු කණ්ඩායමට ක්‍රීඩා කරයි කියලා. මොකද ඔවුන් […]
කොලිවුඩ් සිනමාවේ රජු තමයි රජිනි කාන්ත්. රඟපෑමෙන් ඈත් වෙලා ඉන්න රැජිනි කාන්ත් දැන් දේශපාලනයට ඇවිත් ඉන්නේ. ඒ නිසා මේ දවස්වල ඔහුට එන තර්ජන ගර්ජන වලින් අඩුවක් නෑ. ඉන්දියාවේ තමිල්නාඩු මහා ඇමති ඊ. පලනිස්වාමි සහ සුපිරි නළු රාජිනි කාන්ත්ගේ නිවසේ බෝම්බ අටවලා තියෙනවා කියලා කිසියම් පුද්ගලයෙක් තමිල්නාඩු පොලිසියට ඇමතුමක් දීලා තියෙනවා. මේ නිසා කලබල වුන තමිල්නාඩු […]