තිසර පෙරේරා කියන්නේ ශ්‍රී ලංකා T20 කණ්ඩායමේ ඉන්න දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙක්. ඔහුගේ මේ තුන් ඉරියව් දස්කම් නිසාම ICC යෙන් ඔහුට උසස්වීමක් ලැබිලා තියෙනවා. ඒ ලෝක T20 කණ්ඩායමට ක්‍රීඩා කරන්න. මැයි 31 වෙනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම එක්ක තියෙන තරඟයකට තමයි තිසර ලෝක කණ්ඩායමට නම් කරලා තියෙන්නේ. තරඟය පවත් වෙන්නේ සුප්‍රකට ලෝඩ්ස් ක්‍රීඩාංගනයේදී. කරබියන් දූපත් […]
බල්ලා කියන්නේ මිනිසාගේ හොඳම මිතුරානේ. දඩයම් යුගයේ ඉදන් අභ්‍යවකාශයට යනකන්ම මිනිසා එක්ක හිටියේ බල්ලා. බල්ලන් හමුදා සහ පොලිස් සේවයන්ට යොදා ගත්තේ අද ඊයේ නෙවෙයි. බෝම්බ හොයන්න, මත්ද්‍රව්‍ය හොයන්න සහ සැකකරුවන් හඹා යන්න බල්ලන් පුරුදු කරන එක සාමාන්‍ය දෙයක්. හැබැයි බ්‍රිතාන්‍ය පොලීසිය අලුත් වැඩකට ඇත ගහලා තියෙනවා. ඒ ත්‍රස්තවාදීන් හම්බගෙන ගිහින් දඩයම් කරන සුනඛ බලකායක් පුහුණු […]
අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකාට ලබා දුන්න අමාත්‍යධූරය ඉවත් කරන්න කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජනපතිගෙන් ඉල්ලා තිබෙනවා. එකට හේතුව වෙලා තියෙන්නේ එජාප කම්කරු රැළියේදී සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරයා විවේචනයට ලක් කිරීමයි. ෆොන්සේකා මහතාගේ මේ ප්‍රකාශය ගැන දුමුන්ද දිසානායක අමාත්‍යවරයා එජාප හිටපු සභාපති මලික් සමරවික්‍රම මහතාට දැනුම් දීලා තියෙනවා. මලික් සමරවික්‍රම මහතා ඒ ගැන කණගාටුව […]
Sunrisers Hyderabad සහ Royal Challengers Bangalore අතර තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. හයිද්‍රාබාද් කණ්ඩායම ලකුණු 5 ක තියුණු ජයක් ලබා ගන්න සමත් වුණා. ඒ වීරත් කොලිගේ IPL සිහිනය බොඳ කරමින්. මුලින්ම පන්දුවට පහර දුන්නේ හයිද්‍රාබාද් කණ්ඩායම. ශිකර් ධවාන් ලකුණු 13 යි. හයිද්‍රාබාද් කණ්ඩායමට ජයග්‍රාහී ලකුණු සංඛාවක් එකතු කරලා දුන්න විලියම්සන් ලකුණු 56 යි. ඒ 6 පහර […]
වැඩ වර්ජන, අකුරට වැඩ ලංකාවට අලුත් දේවල් නෙවෙයි. හැබැයි අද සහ හෙට සාමාන්‍ය ජනතාව කබලෙන් ලිපට වැටෙන්නයි යන්නේ. ඒ අත්‍යවශ්‍යම සේවා දෙකක් වැඩ වර්ජනයක් සහ අකුරට වැඩ කරන්න සූදානම් වෙනවා. විදුලි ඉංජිනේරුවන් අද අකුරට වැඩ කරන්න තීරණය කරලා තියෙනවා. ජාතික විදුලි බල පද්ධතියේ වෙන්න පුළුවන් අර්බුද වලට ඉදිරිපත් කරපු සැලසුම් ක්‍රියාත්මක කරන්න බලධාරීන් අපොහොසත් වීම […]
ඉන්ධන කියන්නේ අද වෙද්දී මිනිස්සුන්ට වතුර තරමටම වැදගත් දෙයක්. ඉන්ධන මිල ලෝකයේ සම දෙයක්ම පාලනය කරන තැනට පත් වෙලා තියෙනවා. ඒ වගේම ඉන්ධන නොමැති වුනොත් ලෝකයම කඩ වෙතට පුළුවන් තැනට පත් වෙලා තියෙන්නේ. ඊයේ (7) ආසියානු වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල ඇමෙරිකානු ඩොලර් 70 ඉක්මවා ගියා. ඒ වගේම චීන වෙළඳපොලේ බොරතෙල් බැරල් එකක මිල සටහන් […]
සාමාන්‍යයෙන් අහලා දැකලා තියෙන්නේ අත්අඩංගුවට ගන්න එපා, නිදහස් කරන්න කියලා උපවාස කරනවානේ. හැබැයි කවදා හරි දැකලා තියෙනවද තමන්ව අත්අඩංගුවට ගන්න කියලා උපවාස කරනවා. එ්හෙම කරපු උපවාසයක් ගැන අපිට වාර්තා වුණා. වෙන කොහේවත් නෙවෙයි ලංකාවෙන් තමයි මේ පුවත වාර්තා වෙන්නේ. උපවාස කිව්ව ගමන් මතකයට එන දේශපාලනඥයින්ගේ කෙනෙක් තමයි පාලිත තෙවරප්පෙරුම නියෝජ්‍ය අමාත්‍යවරයා. ඔහු තමයි මේ උපවාසය […]
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානය මැයි දින රැළිය අද මඩකලපුවේදී පැවැත් වුණා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් රැළිය අාරම්භ වුනා. “ජාතික සමඟියට කම්කරු ජවය” යන්න තමයි ඔවුන්ගේ තේමාව වුනේ. මැයි රැළිය අමතමින් ජනාධිපතිතුමා කිව්වේ කල යුතු කාර්යන් රැසක් තියෙන නිසා තමන් 2020 දී විශ්‍රාම යන්නේ නෑ කියලා.
පන්දුව පළුදු කිරීමේ වරදට ලක්වුන ඕස්ට්‍රේලියානු ක්‍රීඩක ඩේවිඩ් වෝනර්ට වසරක ක්‍රිකට් තහනමක් පැනෙව්වි. හැබැයි වෝනර් නම් ක්‍රිකට් වලට සම්බන්ධ වෙන එක නවත්තලා නෑ. ක්‍රිකට් ක්‍රීඩිකාවන් පුහුණු කරවන්න ඩේවිඩ් වෝනර් ඉදිරිපත් වෙලා තියෙනවා. ඕස්ට්‍රේලියාවේ යොවුන් ගැහැණු ළමයි ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ කරන ව්‍යාපෘතියක් තියෙනවා. මේ ව්‍යාපෘතිය එක්ක තමයි වෝනර් එකතු වෙලා තියෙන්නේ. කොහොම වුනත් වෝනර්ට වසරක තරඟ […]