News Line| Off Air
Generic placeholder image

May
9

“Whatsapp Text Bomb” එකක් ඔබටත් ආවාද? එහෙනම් ඔබේ දුරකථනයත් අනතුරේ.

Generic placeholder image

Whatsapp කියන්නේ ලෝකයේ විශාල පිරිසක් භාවිතා කරන සමාජ මාධ්‍ය ජාලයක්. Whatsapp හරහා ඔබටත් විවිධ Message එනවා ඇති. Whatsapp වලින් එන “Text Bomb” නිසා ඔබේ දුරකතනයට හානි වෙන්න පුළුවන් කියලා සමාජ ජාල විශේෂඥයින් අනතුරු අඟවනවා. Whatsapp හරහා එන මේ Text Bomb වලින් ඔබේ දුරකතනයේ මෙහෙයුම් පද්ධතියට හානි සිදු කරනවා. iOS සහ Android මෘදුකාංග වලට මේ Text […]


May
9

“පරණ Photo උඩට ගත්තා කියල වැඩක් නෑ ෆ්රෙන්ස්…මොකද මම එදත් සෙස්සි, අදත් සෙස්සි…” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 16 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


May
9

කටුනායක ගුවන් තොටුපළ ගිනි ගනී.

Generic placeholder image

ලංකාවේ ප්‍රධානම ගුවන් තොටුපළ තමයි කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ. දවසකට සිය ගණනක් ගුවන් ගමන් කටුනායකින් ආරම්භ වෙනවා. අද අළුයම කටුනායක ගුවන් තොටුපළේ ගින්නක් හට ගත්තා. ගින්න හටගෙන තියෙන්නේ ගුවන් තොටුපළේ තීරු බදු රහිත සාප්පු සංකීර්ණයට අයිති ගබඩාවක. ගින්නට හේතුව නම් තම හොයාගෙන නෑ. ගුවන් තොටුපළේ ගිනි නිවීමේ ඒකකය මේ වෙද්දී ගින්න පාලනය කරලා තියෙනවා. කොහොම […]


May
9

සදීරගේ ප්‍රහාරයෙන් කොළඹ පරදා ගාල්ලට දැවැන්ත ජයක්.

Generic placeholder image

ශ්‍රී ලංකා සුපිරි පළාත් තරඟාවලියේ තවත් තරඟයක් ඊයේ පැවැත්වුණා. ඒ කොළඹ සහ ගාල්ල කණ්ඩායම් අතර. මේ තරඟයෙන් දැවැන්ත ජයග්‍රහණයක් ලබා ගන්න ගාල්ල කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දදුන්නේ ගාල්ල කණ්ඩායම. දෙවෙනි කඩුල්ලට ලකුණු 129 ක් දැවැන්ත සබඳතාවයක් රමිත් රඹුක්වැල්ල සහ සදීර සමරවික්‍රම ගොඩනැගුවා. රමිත් ලකුණු 87 යි. ඔහුගේ ඉනිම 4 පහර 6 කින් සහ […]


May
9

බොලිවුඩ් තරු පැයූ සෝනම් කපූර්ගේ සුපිරි විවාහ උත්සවය. – Photo

Generic placeholder image

සෝනම් කපූර් කියන්නේ බොලිවුඩ් වල ඉන්න ලාබාලම නිළියක්. සෝනම්ට එච්චර ඉක්මනට බොලිවුඩ් එන්න පුළුවන් වුනේ තාත්තා නිසා. ඒ තමයි සුපිරි බොලිවුඩ් නළු අනිල් කපූර්. සෝනම් කපූර් ඊයේ විවාහ වුණා. සෝනම්ගේ අත ගන්න වාසනාවන්ත වුනේ ආනන්ද් අහුජා කියන ව්‍යාපාරිකයා. විවාහ උත්සවය පැවැත්වුනේ මුම්බායි නුවර. සෝනම්ගේ නැන්දනියක් වුන කවිතා සිං ගේ රොක්ඩේල් බංගලාවේ තමයි විවාහය පැවැත්වුනේ. සීක් […]


May
9

ලග්න 2 ක් ආහාර ගැනීමේදී ප්‍රවේසම් වන්න. ඔබේ ලග්නයට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මැයි මස 09 වනදා රාහු කාලය දිවා කාලය සඳහා දහවල් 12.07 සිට දහවල් 01.40 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 12.07 සිට අලුයම 01.34 දක්වා  සුභ දිශාව: උතුර   අසුභ දිශාව: නිරිත   මේෂ ලග්නය වෘත්තිමය කටයුතු පිළිබඳව ඉතාම උනන්දු සහගත තත්වයක් පෙන්නුම් කරන දිනයකි. රැකියා හා ව්‍යාපාර කටයුතු වලටද සුභ දිනයකි. […]


May
8

පරාජයට බයෙන් ඉන්දියාව දිවා රාත්‍රී ටෙස්ට් තරඟ ප්‍රතික්ෂේප කරයි.

Generic placeholder image

ඉන්දියාව කියන්නේ තමන්ගේ වාසියට ක්‍රිකට් වෙනස් කරන රටක්. ICC ය වුනත් නටන්නේ ඉන්දියාවේ පදයට කියන එක ක්‍රිකට් ගැන පොඩි හෝ දැනුමක් තියෙන කෙනෙක්ට තේරෙනවා. ඕස්ට්‍රේලියාව සහ ඉන්දියාව අතර ලබන දෙසැම්බර් 6 වෙනිදා පවත්වන්න නියමිත දිවා රාත්‍රී ටෙස්ට් තරඟයට සහභාගී වෙන්න බෑ කියලා ඉන්දියාව දැනුම් දීලා තියෙනවා. මේ නිසා ඒ තරඟය දිවා තරඟයක් විදියට පවත්වන්න ඕස්ට්‍රේලියානු […]


May
8

Kilauea ගිනි කන්දේ ලාවා වලින් හවායි වැසී ගිය හැටි. – Video / Photo

Generic placeholder image

ගිනි කදු කියන්නේ ලංකාවට නම් නුපුරුදු දෙයක්. හැබැයි කිනි කඳු වලින් වට වුන හවායි ජනපදයට නම් ගිනි කඳු අලුත් දෙයක් නෙවෙයි. හවායි ජනපදයේ තියෙන Kilauea ගිනි කන්ද සක්‍රීය වුණා. Kilauea ගිනි කන්දෙන් පිට වුන ලාවා නිවාස, වගා බිම් යට කරමින් පැතිරී ගියා. දුරින් ඉඳන් බලන කෙනෙක්ට නම් මේක හරි ලස්සන දර්ශනයක්. හැබැයි හවායිවල ජනතාවට නම් […]


May
8

බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතූ වන්දනාව.

Generic placeholder image

පාකිස්තානයෙන් වැඩම කරන ලද සර්වඥ ධාතූන් වහන්සේලා රට වඩා වැඩම කරවන බුද්ධ රශ්මී ශ්‍රී සර්වඥ ධාතු වන්දනාව අදත් පැවැත් වෙනවා. කුලියාපිටි, දියකලමුල්ල පිරිවෙණේ තමයි අද දවසේ සර්වඥ ධාතූන් වහන්සේලා ප්‍රදර්ශනය කරන්නේ. අද උදෑසන 10 ඉදන් හෙට උදේ 6 වෙනකන් දියකලමුල්ල පිරිවෙණේ සර්වඥ ධාතූන් වහන්සේලා වැඩම කරවා සිටිනවා. මේ කාලය තුලදී සැදැහැවත් ඔබටත් පාකිස්තානයෙන් වැඩම කරන […]


May
8

මේගන් මාකල්ගේ සුපිරි පාවහන් එකතුව මෙන්න. – Photo

Generic placeholder image

මෙගන් මාකල් කියන්නේ හැරී කුමරුගේ අත ගන්න ඉන්න තරුණිය කියලා දැන් මුළු ලෝකයම දන්නවා. මැයි 19 වෙනිදා තමයි හැරී මේගන්ගේ රාජකීය විවාහය පවත් වෙන්නේ. මේ වෙද්දී ලෝකයේම අවධානය දිනා ගත්ත කෙනෙක් විදියට මේගන් තමන්ගේ ඇඳුම් පැළදුම් ගැන ගොඅක් සැළකිලිමත් වෙනවා. මොකද මේගන්ව අනුකරණය කරන්න ලෝකය පුරා ගොඩක් තරුණියන් බලාගෙන ඉන්නවා. ඊයේ අපි ඔබට මේගන්ගේ ඇදුම් […]


News Articles
Latest Videos
Most Popular Post