News Line| Off Air
Generic placeholder image

May
3

IPL වෙනුවෙන් බ්‍රෙට් ලී වෙස්වලාගෙන යයි. – Video

Generic placeholder image

බ්‍රෙට් ලී කියන්නේ ලෝකයේ බිහි වුන වේගවත්ම පන්දු යවන්නා. මේ දවස්වල ඉන්දියාවේ පැවැත්වෙන IPL තරඟාවලියේ විචාරකයෙක් විදියට ඔහු එකතු වෙලා ඉන්නවා. ඒ අතරේ ඔහු අපූරු වැඩක් කරා. බ්‍රෙට් ලි පහුගිය දවසක වෙස්වලාගෙන ඉන්දියාවේ පාසල් සිසුන් පිරිසක් ක්‍රීඩා කරන ස්ථානයකට ගියා. මහළු පුද්ගලයෙක් විදියට වෙස්වලාගෙන ඉන්න බ්‍රෙට් ලී හැසිරුණේ ක්‍රිකට් දන්නේ නෑ වගේ. එතන හිටිය ළමයි […]


May
3

නේවි සම්පත් අත්අඩංගුවට ගැනීමට පොලීසිය මහජන සහය පතයි.

Generic placeholder image

නේවි සම්පත් හෙවත් චන්දන ප‍්‍රසාද් නම් සැකකරු පිලිබද තොරතුරු දන්නේ නමි වහාම පොලීසිය වෙත දැනුම් දෙන ලෙස පොලීසිය ඉල්ලීමක් සිදු කරනවා. ඔහු වයස අවුරුදු 41 හැවිරිදි නාවික හමුදාවේ සේවය කල නිලධාරියෙක්. පොලීසිය සඳහන් කලේ පුුද්ගලයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධී ලෙස රඳවා තබාගෙන කප්ම් ගෙන ඝාතනය කරීම් සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වි ඇති […]


May
3

බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමරිය උපන් දිනය සමරයි.

Generic placeholder image

බ්‍රිතාන්‍ය රජ පවුලේ පුංචිම කුමාරිකාව අද උපන් දිනය සමරනවා. විලියම් කුමාරයාගේ සහ කේට් කුමරියගේ එකම දියණිය චාලට් තමයි අද 3 වන උපන්දිනය සමරන්නේ. උදේ ඉඳලා සුභ පැතුම රැසක් පුංචි චාලට්ට ලැබිලා තිබ්බා. රජ පවුලේ අලුත්ම සාමාජිකයා ලුවිස් කුමාරයත් Kensington මාළිගාවේ ඉන්න නිසා පුංචි චාලට් හරිම සතුටින් ඉන්නවා කියලයි රාජකීය ආරංචි මාර්ග සඳහන් කරන්නේ. මහා රැජින […]


May
3

ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් බේරා ගන්න අලුත් ගැලවුම්කාරයෙක් එයි.

Generic placeholder image

දකුණු අප්‍රිකානු සංචාරයේදී ඕස්ට්‍රේලියාවේ ක්‍රීඩකයින් 3 දෙනෙක් පන්දුව පළුදු කරලා හසු වුණා. ඒ නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ කැමරන් බ්‍රන්ක්‍රොෆ්ට්. චෝදනා පිළිගත්ත නිසා ඔවුන්ට තරඟ තහනම් පැනවුවා. මේ සිදුවීම් වලින් කළකිරුණ පුහුණුකරු ඩැරන් ලීමන් තනතුරින් ඉල්ලා අස්වුනා. මේ නිසා ඕස්ට්‍රේලියානු කණ්ඩායම ලොකු පිඩනයකින් හිටිය. හැබැයි මේ සියල්ලෙන්ම ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම ගලවා ගන්න […]


May
3

රණ මයුර සම්මානය සෙවීමට විශේෂ පොලිස් කණ්ඩායමක්

Generic placeholder image

දිවංගත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාට හිමිව තිබු රණ මයුර සම්මානය අතුරුදහන් වීම පිළිබඳ සොයා බැලීමට විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ එම පරීක්ෂණ ක්‍රියාත්මකයි. නිතිය හා සාමය අමාත්‍ය රංජිත් චන්ද්‍රසේකර මහතාගේ උපදෙස් පරිදි විශේෂ පොලිස් කණ්ඩායමක් පත් කර තිබෙනවා. SIYATHA FM TOP STORY | 01:00 PM | Editor : Nayomi Karunasinghe


May
3

AUNTY CCTV | SIYATHA FM – 2018 05 03

Generic placeholder image

https://youtu.be/7T6GTVHlLEM


May
3

අශ්වයන්ට කැමති නිසා බිල් ගේට්ස් දුවට ස්තාලයක්ම අරන් දෙයි. – Photo

Generic placeholder image

බිල් ගේට්ස් ගැන ලෝකයේ නොදන්නා කෙනෙක් නෑ. ලෝකයේ ධනවත්ම පුද්ගලයා ඔහු. මයික්‍රොසොෆ්ට් සමාගමේ අයිතිකරු ඔහුයි. ඔහු ළඟදී විශාල අශ්ව ගොවිපළක් මිලදී ගත්තා. ඒ තමන්ගේ දුව උපාධිධාරිනියක් වුනාට තෑග්ගක් විදියට දෙන්න. ජෙනිෆර් ගේට්ස් එංගලන්තයේ වයස අවුරුදු 25 න පහළ හොඳම අශ්වාරෝහකයෙක්. දුවගේ මේ හැකියාව තවත් වැඩි දියුණු කර ගන්න තමයි බිල් ගේට්ස් මේ තෑග්ග දුවට දීලා […]


News Articles
Latest Videos
Most Popular Post