News Line| Off Air
Generic placeholder image

May
3

ඇහුවම ඇඟ හිරිවැටෙන ලෝකයේ භයානකම පරීක්ෂණ මෙන්න.

Generic placeholder image

පරීක්ෂණ කියන්නේ මිනිස් සංහතියේ සහ මුළු ලෝකයේම යහපත වෙනුවෙන් කරන දෙයක්. හැබැයි සමහර පරීක්ෂණ තියෙනවා ලාභ ප්‍රයෝජන විතරක් බලාගෙන කරන දේවල්. ඒ වගේම ලෝක යුද්ධ කාල වලදී ඉතා දරුණු පරීක්ෂණ කරා. මේ කියන්න යන යන්නේ ලෝකයේ මෙතෙක් සිදු වුන භිහිසුනුම පරීක්ෂණ කිහිපයක් ගැන. 01. Project MKUltra මෙය මනස පාලනය කිරීම සම්බන්ධයෙන් ඇමෙරිකාවේ CIA ඔත්තු සේවය […]


May
3

වෙසක් පොහෝදා බුකියේ ප්‍රින්සස්ලාට යන එන මං නැති කල සුරූපී තරුණිය මෙන්න. – Photo

Generic placeholder image

පහුගිය වෙසක් පෝය දා එක තරුණියක් ගැන රටම කතා කළා. ගංගාරාම වෙසක් කලාපයට ඇවිත් හිටිය මේ තරුණිය කම්කරුවන් පිරිසකට ආහාර ලබාදෙන Photos වගයක් Facebook එකේ Share වුනා. මේ තරුණියගේ විස්තර දැන් හොයාගෙන තියෙනවා. ඇගේ නම චලනි ශෙහානි. ඇය රූ රැජින තරඟ කිහිපයකටත් ඉදිරිපත් වෙලා තියෙනවා. මේ තියෙන්නේ ඇයගේ ඡායාරූප කිහිපයක්.


May
3

ලංකාවේ HIV ආසාධිතයන් වැඩි වෙයි. හේතුව මෙන්න.

Generic placeholder image

HIV AIDS කියන්නේ තාමත් හරි ප්‍රතිකාරයක් හොයාගෙන නැති මාරාන්තික රෝගයක්. අනාරක්ෂිත ලිංගික හැසිරීම් නිසා තමයි වැඩි වශයෙන්ම HIV ආසාධනය වෙන්නේ. මේ අවුරුද්දේ ජනවාරි පළවෙනිදා ඉඳලා මාර්තු 31 දක්වා කාලයේදී අසධිතයින් 91 දෙනෙක් හමුවෙලා තියෙනවා. පහුගිය අවුරුද්දේ මේ කාලයේදී HIV ආසධිතයින් හමුවෙලා තියෙන්නේ 75 දෙනෙක් විතරයි කියලා ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන ව්‍යාපාරය සඳහන් කරනවා. […]


May
3

ලබන 8 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට දුම්රිය වැඩ වර්ජනයක්

Generic placeholder image

ලබන 8 වනදා මධ්‍යම රාත‍්‍රියේ සිට වැඩ වර්ජනයක් ආරම්භ කිරීමට දුම්රිය වෘත්තීය සමිති තීරණය කර තිබෙනවා. දුම්රිය එන්ජින් ජියදුරනන්ගේ සංගමයේ ලේකම් ඉන්දික දොගම්ගොඩ මහතා සියත ප‍්‍රවෘත්තී වෙත කියා සිටියේ දුමිරිය වෘත්තිකයන්ගේ වැටුප් විෂමතාවයන් නිවැරදි කිරීම ඇතුලූ ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් එම වර්ජනය ක‍්‍රියාත්මක කරන බවයි. දුමිරිය එන්ජින් රියදුරන් නියාමකවරුන් සහ පාලකවරුන් එම වර්ජනය සදහා […]


May
3

ලංකාව අද ගිනියම් වෙයි. එළියට බහින්නේ බලාගෙන. කාලගුණය අනතුරු අඟවයි.

Generic placeholder image

මේ දවස්වල තියෙන රස්නෙත් එක්ක විනාඩි 5 ක් එළිමහනේ ඉන්න බෑ. ටැප් එක ඇරියා වගේ දාඩිය බේරෙනවා. අද දවසේ නම් එළියටවත් බහින්න එපා කියලා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. එකට හේතුව වෙලා තියෙන්නේ දිවයිනේ පළාත් කිහිපයක අද දැඩි උණුසුම් කාලගුණ තත්වයක් ඇති වීම. උතුරු , උතුරුමැද, නැගෙනහිර පළාත්වල බොහෝ ස්ථානයන්හි සහ වයඹ සහ ඌව පළාත්වලත්, මාතලේ […]


May
3

පරිගනක පද්ධතියේ දෝෂයක් පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි කරයි.

Generic placeholder image

පිළිකා නිසා දිනපතාම ලෝකයේ සිය ගණනක් මිය යනවා. හැබැයි වෛද්‍යවරු උත්සහා කරන්නේ එක දවසක් හරි ඒ රෝගීන් වැඩිපුර ජිවත් කර වන්න. හැබැයි පරිගණකයේ දෝෂයක් නිසා පිළිකා රෝගීන් 270 කට දිවි අහිමි වුන පුවතක් අපිට වාර්තා වුණා. මේ පුවටැහැ වාර්තා වෙන්නේ බ්‍රිතාන්‍යයෙන්. බ්‍රිතාන්‍යයේ පියයුරු පිළිකා වැළඳුනු කාන්තාවන් 270කගේ මරණ වලට හේතුව පරිගණක පද්ධතියේ දෝශයක් කියලා එරට […]


May
3

විසි කරන ප්ලාස්ටික් බෝතල් වලින් හදපු රුවන්වැලි සෑයේ අනුරුව. – Photo

Generic placeholder image

වෙසක් සතියත් ඊයෙන් අවසන් වුණා. මෙවරත් ඉතාම උත්කෂවත් අන්දමින් රට පුරාම වෙසක් සතිය සැමරුවා. රට පුරා පැවැත්වුන වෙසක් කලාප වල විවිධ වෙසක් කූඩු නිර්මාණය කරලා තිබ්බා. ඒවා හදන්න විවිධ අමුද්‍රව්‍ය භාවිතා කරලා තිබුණා. මේ අතරේ සරත් වීරකෝන් මහතා වෙනස්ම විදියේ නිර්මාණයක් කරලා තිබ්බා. ඔහු ඉවතලා ප්ලාස්ටික් බෝතල් වලින් රුවන්වැලි මහා සෑයේ අනුරුවක් නිර්මාණය කරලා තිබ්බා. […]


May
3

සුපිරි පළාත් තරඟාවලියට ආ මහේලගෙන් ශතකයක්. – Photo

Generic placeholder image

ශ්‍රී ලංකාවේ දක්ෂයින් සොයා යන සුපිරි පළාත් එක්දින තරඟාවලිය ඊයේ ආරම්භ වුණා. තරඟාවලිය ආරම්භ කරමින් මුලින්ම තරඟ වැදුනේ දඹුල්ල සහ කොළඹ කණ්ඩායම්. වර්ෂාවේ බාධා මැද්දේ පැවැත්වුන තරඟය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න කොළඹ කණ්ඩායම සමත් වුණා. ඒ කඩුලු 4 කින්. වර්ෂාව නිසා එක් කණ්ඩායමකට ලැබුණේ පන්දුවාර 40 ක් විතරයි. මුලින්ම පන්දුවට පහර දුන්න දඹුල්ල […]


May
3

අමීර් ඛාන් චීනේදී නැත්තටම නැති වෙයි…

Generic placeholder image

සුපිරි බොලිවුඩ් නළු අමීර් ඛාන් බොලිවුඩයේ වගේම චීනෙත් බොහොම ජනප්‍රියයි. ඒ නිසාම ගොඩක් අය කියන්නේ, චීනෙට අමීර්ට තියෙන තැන කාටවත්ම ගන්න බෑ කියලයි. හැබැයි මේ අභියෝගය ජයගන්න සල්මන් සමත් වෙලා. පහුගිය කාලෙ සල්මන්ගේ “බජරන්ගි බයිජාන්” චීනේ පටන් ගත්ත කියල අපි ඔබට කිව්වා. චීනෙන් ලැබෙන ආරංචිවල හැටියට මෙච්චර දවසක් චිනේ අංක එක වෙලා තිබුනේ අමිර්ගේ “දංගල්” […]


May
3

අද ලග්න දෙකකට අලුත් දේවල් මිලදී ගන්න සුභ දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 මයි මස 03 වන බ්‍රහස්පතින්දා  රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.40 සිට 03.12 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.34 සිට 03.02 දක්වා  සුභ දිශාව: උතුර  මේෂ ලග්නය කායික ශක්තිය ඉහල මට්ටමක පවතින දිනයකි. ඉවසීමෙන් යුතුව කටයුතු කළයුතු දිනයකි. රැකියා කටයුතු වලදී මනා කළමනාකරණයකින් මෙන්ම එඩිතරව කටයුතු කළයුතු දිනයකි. ආගමනුකුලව දිනය ආරම්භ […]


News Articles
Latest Videos
Most Popular Post