https://youtu.be/njchsT1OLfk
සාමාන්‍ය මිනිස්සු මඟුල් කනවා වගේ නෙවෙයි රාජ කුමාරවරු මඟුල් කද්දී. බොහොම සරුසාරේට, රටටම කියලා දවස් ගණනක් මඟුල් කනවනේ. හැබැයි ඊටත් වැඩ හපන් බ්‍රිතාන්‍යයේ රජ පවුලේ මඟුල් උත්සවයක්. මුළු ලෝකෙටම පෙන්න ලෝකයේ ප්‍රභල නායකයින්ටත් කියලා බොහොම උජාරුවට මඟුල් කනවානේ. ඉස්සරහට තවත් බ්‍රිතාන්‍ය රජ පවුලේ මඟුල් උත්සවයක් එනවා. ඒ හැරී කුමරුගේ විවාහ උත්සවය. මැයි මාසේ 19 වෙනිදා […]
අද ක්‍රීඩාව කියන්නේ රටක සංවර්ධනයේ තවත් එක සාධකයක්. ඒ වගේම රටේ නම ලෝකයට ගෙනියන්න පුළුවන් හොඳ මාර්ගයක්. මේ නිසාම ලෝකයේ සංවර්ධිත සහ සංවර්ධනය වෙන සෑම රටක්ම ක්‍රීඩාවට ඉහළ තැනක් දෙන්නේ. හැබැයි අපේ රටේ ක්‍රීඩාවට තියෙන තැන මොකක්ද කියන එක නම් ප්‍රශ්නයක්. තමන්ගේ මහන්සියෙන් පදක්කම් දිනලා රටට ආවම ක්‍රීඩා අමාත්‍යවරයා ඒකෙන් තමන්ගේ ගිණුමට ලකුණු දාගන්න හදනවා […]
https://youtu.be/gAV19HJGCg0?list=PLUEpHrFKJbDn-WKJEZrTnIrV2FnDDmN5V
අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයට සහය දක්වපු ශ්‍රීලනිප මැති ඇමතිවරු 16 දෙනා ඊයේ තමන්ගේ තනතුරු වලින් ඉල්ලා අස්වුණා. මේ නිසා පුරප්පාඩු වුන ඇමතිධූර සඳහා නව අමාත්‍යවරු පත් කරන්න නියමිතයි. අද දවසේ ඒ කැබිනට් සංශෝධනය සිදුවෙයි කියලා තමයි දේශපාලන කරලියේ කතා බහ වුනේ. මේ ගැන ඇත්ත නැත්ත දැන ගන්න සියත FM ප්‍රවෘත්ති අංශය හරින් ප්‍රනාන්දු අමාත්‍යවරයාට කතා කරා. […]
https://youtu.be/VwpkclA3S5Q
IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පැවැත්වුනා. ඒ Rajasthan Royals සහ Delhi Daredevils අතර. වර්ෂාවේ බාධාවන් මැද්දේ තිබ්බ මේ තරඟයෙන් ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගන්න Rajasthan Royals කණ්ඩායම සමත් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්නේ Rajasthan Royals කණ්ඩායම. වර්ෂාවෙන් ඇති වුන බාධා කිරීම් නිසා ඔවුන්ට ලැබුනේ පන්දුවාර 17.5 ක් විතරයි. කඩුලු 5 ක් දැවී ලකුණු […]
https://youtu.be/wXQf2CpuxiY?list=PLnWpmV94EDCDVRTU6wWOfVGWo8XG6LWQb
මේ ගෙවෙන්නේ 21 වන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩ උලෙළේ අවසන් දින කිහිපය. වෙනදට වඩා මේ පාර ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් දක්ශතා දක්වපු නිසා රටේම අවධානය මේ ක්‍රීඩා උළෙලට ලැබුණා. මේ වෙද්දි රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනූ ශ්‍රී ලංකාව පදක්කම් සටහනේ 25 වෙනි තැන රැදී සිටිනවා. කොහොම වුණත් මේ පදක්කම් 4න් 3ක්ම බර ඉසිලීමේ ක්‍රීඩාවෙන් […]
අගමැතිවරයාට එරෙහි විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රීලනිපයේ 16 දෙනෙක් එතුමාට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කරා. මේ නිසා එජාපයේ අය ඔවුන් සමඟ ලොකු තරහකින් හිටියේ. මේ 16 දෙනා තමන්ගේ ඇමතිධූර, නියෝජ්‍ය ඇමතිධූර සහ රාජ්‍ය ඇමතිධූර වලින් ඉවත් වෙන්න කියලා එජාප මන්ත්‍රීවරු බලපෑම් කරා. හැබැයි ඔවුන් මුලින් කිව්වේ ඇමතිධූර වලින් ඉවත් වෙන්නේ නෑ කියලා. කොහොම වුනත් මේ 16 දෙනා ඊයේ […]
ලෝක කුසලානය ඉලක්ක කර ගෙන යන ගමනේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම විවිධ වෙනස්කම් සිදු කරමින් ඉන්නවා. හතුරුසිංහව ප්‍රධාන පුහුණුකරු හැටියට කණ්ඩායමට එකතු කර ගත්තේ එකේ ප්‍රධානම සැලැස්ම විදියට. ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ලෙස තිලාන් සමරවීර පත්වූ අතර පන්දු යැවීමේ පුහුණුකරු ලෙස රුමේෂ් රත්නායක වැඩ බාර ගත්තෙම මේ සැලැස්මේ විදියට. ලංකාවට මේ අවුරුද්දේ ඊළඟට තරඟ […]