ජ්‍යෙතිෂයට අනුව සූර්යයා හෙවත් රවි ග්‍රහයා මීන රාශියෙන් මේෂ රාශියට සංක්‍රමණයවීම සිංහල අලුත් අවුරුද්ද විදිහට හඳුන්වනවා. වසර දහස් ගණනක ඉතිහාසයේ සිට පැවත එමින් අපට උරුමව ඇති සංස්‌කෘතික හා කලා උරුමයක දායාදයන්වන මේ මහා සූර්ය මංගල්‍යය හෙවත් අලුත් අවුරුද්ද නැකත් හා චාරිත්‍ර වාරිත්‍ර මුල් වූ සමයක්‌වන අතර එම කාලය තුළ අප විසින් නැකතට අනුගමනය කරන සුවිශේෂී […]
අගමැතිතුමාට එරෙහිව විශ්වාසභංගයේදී ශ්‍රීලනිප මැති අැමතිවරු 16 දෙනෙක් විරුද්ධ වුණා. මේ නිසා එජාප මන්ත්‍රීවරු කිව්වේ ඔවුන් අාණ්ඩුවේ තවතුරු වලින් ඉල්ලා අස්වෙන්න ඕන කියලා. පෙරේදා ඔවුන් සියලු දෙනාම ජනාධිපතිතුමා හමුවෙලා තමන්ගේ අැමතිකම් වලින් ඉවත් වුණා. ඊට පස්සේ ඔවුන් ජනාධිපති නිල නිවසින් එළියට අැවිත් මාධ්‍යට අදහස් දැක්වුවා. හැබැයි තිලංග සුමතිපාල මහතා ඔවුන් සමඟ හිටියේ නෑ. මාධ්‍යවේදීන් එ් […]
ඉන්දීය සුපිරි ක්‍රීඩක විරාත් කෝලී කියන්නේ ඉන්දියාවේ වගේම ලංකාවේ ක්‍රිකට් ප්‍රේක්ෂකයොත් ආදරය කරන චරිතයක්. විවාහයෙන් පස්සේ කෝලි ටික දවසක් ක්‍රිකට් වලට විරාමයක් තිබ්බා. ඊට පස්සේ කෝලි ඔහුගේ Twitter ගිණුමේ තිබ්බ සටහනක් නිසා අනුෂ්කා – කෝලි අතරට තුන්වැන්නෙක් ඇවිත් කියලත් රාවයක් පැතිරුනා. එත් ඒක වැරදි වටහාගැනීමක් කියලයි කෝලි නම් පස්සේ කිව්වේ. අද උදේ වෙද්දී සියත 24 […]
අපි කවුරුත් හදිසියකට ගමනක් බිමනක් යන්න යොදාගන්න ලේසිම වාහනේ තමයි ත්‍රිවිල් එක කියන්නේ. ඒ වුනත් අපි යන දුරට එක එක ත්‍රිවිල් වලින් අය කරන්නේ එක එක ගණන්. මේ නිසාම මගී ප්‍රවාහන සේවයේ යෙදෙන ත්‍රිරෝද රථ වලට මීටර් අනිවාර්ය කිරීම මැයි 20 වැනි දා සිට ක්‍රියාත්මක කරන්න යනවා. මේ ගැන කිව්වේ මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ […]
රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිලමේ ධූරය හෙබවූ D.K කුමාරගේ මහතාගේ එම ධූරය තාවකාලිකව අත්හිටවල තියෙනවා. ඒ සඳහා වැඩ බලන බස්නායක නිලමේ විදිහට සුප්‍රකට පරිසරවේදියකු හා ව්‍යාපාරිකයකු වන ආදි ආනන්දීය සීතක දිල්රුවන් රාජපක්ෂය මහතා පත් කරල තියෙනවා. සමස්ථ ශ්‍රී ලාංකීය ජනතාවගේ හා විදේශිකයන්ගේ නොමඳ ආදරයට පත් වන ආගමික සිද්ධස්ථානයක් වන රුහුණු කතරගම දෙවොල අක්‍රමිකතා දුරලා, වැඩිදියුණු […]
ඉන්දියාවේ රිදී තිරයේ ඉන්න නළුවන් අතරින් කඩවසම් නළුවා තමයි රිතික් රෝෂන්. ඒ නිසාම ලෝකේ පුරාම කතා බහට ලක්වෙන චරිත අතර ඉදිරියෙන්ම ඉන්න කෙනෙක් තමයි ඔහු. ඉතින් ඉන්දීය මාධ්‍ය රිතික් ගැන වාර්තා කරන අලුත්ම පුවතක් ගැන තමයි මේ ඔබට කියන්න යන්නේ. ඒ තමයි රීතික් ළඟදී දවසක ලොව ඉහළම මිලක් ඇති සුපිරි මෝටර් රථයක් මිලදීගෙන ඇති බව […]
කොළඹ තියෙන ගොඩක් කාර්යාල වල අලුත් අවුරුද්ද වෙනුවෙන් නිවාඩු ලැබුනේ ඊයේ (12) වෙනිදා ඉඳන්. ඒ වුනත් සමහර කාර්යාල වල නම් අලුත් අවුරුදු නිවාඩුව ලැබෙන්නේ අද දවසේ. ඉතින් අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා යන අය වෙනුවෙන් කොළඹ මධ්‍යම බස් නැවතුම්පලේ ඉඳන් මගීන්ගේ පහසුව සඳහා අමතර බස් රථ 2000ක් යොදවන්න ලංකා ගමනා ගමන මණ්ඩලය පියවර අරගෙන […]
අද තමයි පරණ අවුරුද්ද. එහෙමත් නැත්තන් අප්‍රේල් 13 වෙනිදා. ඉතින් මේ සතිය පුරාවටම Facebook එකේ ආව ගිය අපට දකින්න ලැබුන Post අතර සුවිශේෂී Post අපට දකින්න ලැබුනා. ඒ තමයි අලුත් අවුරුද්ද වෙනුවෙන්ම බුකි වාසීන් පල කරපු Post. අපි දැකපු ඔක්කොම Post ඔබ වෙනුවෙන් එකම තැනකට ගෙනැල්ල තමයි මේ තියෙන්නේ. සමහරවිට ඔබ Facebook එකට දාපු අවුරුදු […]
අද 2018 අප්‍රියෙල් මස 13 වන සිකුරාදා රාහු කාලය: දිවා කාලය උදෑසන 10.39 සිට දහවල් 12.10 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 10.43 සිට අලුයම 12.11 දක්වා සුභ දිශාව: උතුර මරු සිටින දිශාව: ගිනිකොණ මේෂ ලග්නය හවුල් ව්‍යාපාර කටයුතු වලට වඩාත් යෝග්‍ය දිනයකි. සමාජ ගෞරවයට පාත්‍ර වන දිනයකි. ආගමානුකුලව මෙන්ම සැලසුම් සහිතව ක්‍රියාත්මක විය […]
https://youtu.be/X98VZuH6bUQ
පහුගිය දවසක සිරියාවට රාසයනික අවි ප්‍රහාරයක් එල්ල වුණා. මේ ප්‍රහාරයෙන් සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් ජිවිතක්ෂයට පත්වුණා. බටහිර රටවල් චෝදනා කරේ මේ ප්‍රහාරය සිරියානු රජයේම වැඩක් කියලා. හැබැයි සිරියානු රජය ඒ චෝදනවා තරයේ ප්‍රතික්ෂේප කරනවා. මේ තියෙන්නේ ඒ සිරියාවට එල්ලවුණා රසායනික ප්‍රහාරයේ නොදුටු ඡායාරුප.