News Line| Off Air
Generic placeholder image

Apr
14

අද ජනාධිපති නිල නිවසේ අවුරුදු සමරුවේ මෙහෙමයි (VIDEO)

Generic placeholder image

සිංහල හා දෙමළ අලූත් අවුරුද්දේ නැකත් චාරිත්‍රය වලට ගරු කරමින් ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් සහ ජයන්ති සිරිසේන මැතිණිය ප්‍රමුඛ පවුලේ සියලු දෙනා හෙළ චාරිත්‍රයට අනුව අවුරුදු සැමරීම ජනාධිපති නිල නිවසේ සිට… https://www.facebook.com/maithripalas/videos/10156062672311327/ https://www.facebook.com/maithripalas/videos/10156062746406327/ https://www.facebook.com/maithripalas/videos/10156062766876327/


Apr
14

“ඉස්සර නම් ආදර සම්බන්ධතාවයක් තිබුණා. ඒත් කාලයත් එක්ක එය නැතිව ගියා. රසිකයින් අතරින් වගේම කලා ක්ෂේත්‍රය තුළිනුත් යෝජනා ඇවිල්ල තියෙනවා” – ධනංජි තාරුකාගේ අලුත්ම තොරතුරු මෙන්න.

Generic placeholder image

ධනංජි තාරුකා කියන්නේ මේ දවස්වල රූපවාහිනී නාළිකා කිහිපයකම තෙලේ නාට්‍ය හරහා ඔබට දකින්න ලැබෙන නිලියක්. ඉතින් ඇයගේ අලුත්ම තොරතුරු මේ විදිහට සති අන්ත පුවත්පතකට කියල තිබුනා. මේ තියෙන්නේ ඒ සංවාදය… මොනවද මේ දවස්වල තොරතුරු… මේ දවස්වල මගේ ටෙලි නාට්‍ය තුනක්ම නාලිකා දෙකක විකාශය වනවා. එයින් එකක් තමයි සියත TV නාලිකාවේ විකාශය වන ඒ “ආදරවන්තියෝ” ටෙලි […]


Apr
14

පළමු අලුත් අවුරුදු උත්සවය සැමරුවේ මෙහෙමෙයි…

Generic placeholder image

සාමාන්‍යයෙන් ඉතිහාසය කොටස් තුනකට බෙදෙනවා. පළමු වැන්න තමයි ප්‍රාග් ඓතිහාසික යුගය. පූර්ව ඓතිහාසික යුගය දෙවැන්නයි. තෙවැන්න ඓතිහාසික යුගයයි. මෙය අපේ මව්බිම හා සසඳා බලන කළ වත්මනට වසර 3,000,000 කට පෙර ප්‍රාග් ඓතිහාසික යුගය. ක්‍රි.පූ. 247 වැන්නේ විජයාවතරණය පූර්ව ඓතිහාසික යුගය ලෙසින් ක්‍රි.පූ. 247 හි බුදුදහම ලක් දෙරනට ගෙන ඒමේ සිට ඓතිහාසික යුගය ලෙසත් සැලකිය හැකියි. […]


Apr
14

ගත වූ පැය 24 ට රියදුරන් 10,000 කට අධික පිරිසකට එරෙහි නීතිමය පියවර.

Generic placeholder image

ඔබත් වාහන පදවන අයෙක්ද? එහෙනම් මේ කියන්න යන කතාව ඔබට වැදගත් වෙයි. මොකද ඔබ මේ දවස්වල පාරේ යනවනම් හැමතැනම පොලිස් රථ වාහන අංශයේ නිලධාරීන් දැකගන්න පුළුවන්. ඔබ පාරේ වාහනේ ගමන් කරද්දී මොකක් හරි රථවාහන වැරැද්දක් කලොත් අනිවාර්යයෙන්ම ඔවුන් ඔබ නවත්තාවි. ඉතින් මේ විදිහට ඊයේ (13) පෙරවරු 06.00 න් අවසන් වූ ගත වූ පැය 24 තුළ […]


Apr
14

ස්කොට්ලන්තයෙන් දුර්ලභ ඩයිනසොර් පා සළකුණු 02ක් සොයාගැනේ. (PHOTOS)

Generic placeholder image

ජුරාසික් යුගය කියන්නේ මීට අවුරුදු මිලියන ගානකට කලින් තිබුන යුගයක්. විශාල ප්‍රමාණයේ සත්වයින් මේ යුගයේදී ජිවත් වුනා. ඩයිනසොර් කියල තමයි උන්ව හැඳින්වූවේ. ඉතින් ප්‍රාග් ඓතිහාසික යුගයට අයිති වෙන දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් හොයාගෙන තියෙනවා. මේ හොයාගැනීමත් එක්ක මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් කරගන්න පුළුවන් කියලයි විද්‍යාඥයෝ […]


Apr
14

මියගිය සුරූපී නිළියට වසරේ හොදම නිළිය සම්මානය පිරිනමයි.

Generic placeholder image

ඉන්දියාවේ 65 වන ජාතික චිත්‍රපට සම්මාන උළෙලේ සම්මාන ලැබූ නම් මේ වෙනකොට නිවේදනය කරලා තියෙනවා. මේ උළෙලේ සම්මාන ලැබූ නම් අතර පහුගිය මාසයක මියගිය ශ්‍රී දේවිගේ නමත් තියෙනවා. ඒ හොඳම නිළිය සම්මාන වෙනුවෙන්. ඇය අවසන් වරට රංගනයෙන් දායක වුන MOM චිත්‍රපටයට තමයි මේ විදිහට හොඳම නිළිය සම්මානයයට ලැබිල තියෙන්නේ. හොඳම නළුවා විදිහට සම්මානය අරගෙන තියෙන්නේ […]


Apr
14

“මා ගැන බොරුවට හරි ඔය වගේ දෙයක් පළවුණාම මගේ දෙමාපියන්ගේ මානසික තත්ත්වය මොනවගේද කියලා හිතන්න.” – ඉමේෂාන් මියගියා කියපු අයට සැර උත්තරයක්.

Generic placeholder image

මීට දවස් කීපයකට කලින් අන්තර්ජාලය පුරා පැතිර ගිය පුවතකින් කියැවුණේ “ඉමේෂාන් හදිසි අනතුරකින් මිය ගොස්” තියෙනව කියලයි. කොහොම වුනත් මේ මරණය ටෙලි නාට්‍යයක ජවනිකාවක් මිස ඇත්ත සිදුවීමක් නෙවෙයි කියලයි පස්සේ තහවුරු වුනේ. ටෙලි නාට්‍යය වගේම ගීත රූප රචනා ජනප්‍රිය කරවීම මේ වගේ පුවත් අන්තර්ජාලයේ පළ කිරීම සාමාන්‍ය දෙයක්. ඒත් අදාළ සිදුවීම ගැන ඉමේෂාන් පළකර තිබුණේ […]


Apr
14

රැකියා උසස්වීම්, පඩි වැඩිවීම්, ආදර සම්බන්ධතා අලුත්වීම් වලට ඉඩ ලැබෙන මේ අලුත් අවුරුද්ද ඔබට කොහොමද කියලා මෙතනින් බලන්න.

Generic placeholder image

හැමෝම කල්පනා කරන දෙයක් තමයි අලුත් අවුරුද්ද අපේ ලග්නයට කොහොම වෙයිද කියලා. ඒ නිසා සියත 24 අපි හොයලා බැලුවා මේ අලුත් අවුරුද්ද ඔබේ ලග්නයට කොහොමද කියලා. තියෙන්නේ ප්‍රවීන ජ්‍යෝතිෂවේදී කැළුම් ගුණතිලක මහතා ගෙන එන අලුත් අවුරුද්දේ ලග්න පලාපල විස්තරය. මේෂ ලග්නය වෘෂභ ලග්නය මිථුන ලග්නය කටක ලග්න සිංහ ලග්නය කන්‍යා ලග්නය තුලා ලග්නය වෘශ්චික ලග්නය […]


Apr
14

අද ලග්න 03 ක් සෞඛ්‍ය ගැන සැළකිලිමත් වෙන්න ඕන දවසක්. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 14 වන සෙනසුරාදා  සිංහල හා හින්දු අලුත් අවුරුද්ද රාහු කාලය: දිවා කාලය සඳහා උදෑසන 09.03 සිට උදෑසන 10.39 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 09.15 සිට 10.47 දක්වා  සුභ දිශාව: උතුර  අසුභ දිශාව: නැගෙනහිර   මේෂ ලග්නය වැය පක්ෂය අධික විය හැකි දිනයකි. එබැවින් කල්පනාකාරී වන්න. එමෙන්ම ධනය හා ජයග්‍රහණයන් ලැබෙන […]


Apr
13

අලුත් අවුරුද්ද පිළිගන්න ලෑස්තිවෙද්දී කාලගුණය හරස්වෙයිද? අද දහවල් නිකුත් කළ කාලගුණ අනතුරු ඇඟවීම මෙන්න.

Generic placeholder image

අද (13) පස්වරු 1 සිට බල පැවැත්වෙන පරිදි ඉදිරි පැය 8 ක කාලය සඳහා විශේෂ අනතුරු ඇඟවීමක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබෙනවා. ඒ අනුව අදාල කාලසීමාව තුල ගිගුරුම් සහිත වැසි, ප්‍රබල අකුණු අනතුරු සහ තාවකාලික තද සුළං ඇතිවිය හැකි බවඑම නිවේදනයේ දැක්වෙනවා. බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණ, ඌව, උතුරුමැද සහ වයඹ යන පළාත් සඳහා […]


Apr
13

දක්ෂිණ අධීවේගී මාර්ගය භාවිතා කිරීම ලක්ෂය පනියි.

Generic placeholder image

මේ අවුරුදු දවස්වල දුර ගමන් යන අයට ලේසියෙන්ම පාවිච්චි කරන්න පුළුවන් පාර තමයි දක්ෂිණ අධිවේගී මාර්ගය. අවුරුදු උත්සව සමය තුළ දෛනික ව රථ වාහන ලක්ෂයකට අධික සංඛ්‍යාවක් දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතා කරනවා කියල, දක්ෂිණ අධීවේගී මාර්ගයේ නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ එස්. ඕපනායක මහතා කියනවා. පැය 24 පුරාම එම රථ වාහන පරික්ෂා කිරීම් කටයුතු අධිවේගී පොලිස් […]


Apr
13

අලුත් අවුරුද්දට සද්දෙට රතිඤ්ඤා පත්තු කරන්න කලින් මේ ගැනත් හිතන්න.

Generic placeholder image

අලුත් අවුරුද්ද කියන්නේ ලොකු පොඩි හැමෝම එක විදිහට සතුටුවෙන කාල සමයක්. මේ සතුටුවෙන ක්‍රම අතර එක දෙයක් තමයි ගිණිකෙලි උපයෝගී කරගෙන කරන ක්‍රියාකාරකම්. හුඟක් දෙනෙක් නැකත් වලට වගේම, මේ දවස් වල නිකන් වෙලාවටත් අධික ශබ්ද තියෙන ගිණිකෙලි පාවිච්චි කරනවා. ඒ වුනත් රතිඤ්ඤා දැල්වීමට කලින් ගෘහස්ථ සතුන් ඇතුළු තමන් අවට පරිසරයේ ජීවත් වන සතුන් පිළිබඳවද සිතා […]


News Articles
Latest Videos
Most Popular Post