අලුත් අවුරුද්දේ තවත් ප්‍රධාන චාරිත්‍රයක් තමයි හිස තෙල් ගෑම. පරණ අවුරුද්දට ස්නානය කරාට පස්සේ අලුත් අවුරුද්දට ස්නානය කරන්න කලින් නැකතට හිස තෙල් ගාන එක තමයි පුරාණ චාරිත්‍රය. මෙවර නව වසරේ හිස තෙල් ගෑමේ චාරිත්‍රය දීලා තිබ්බේ පූර්ව භාග 10.16 ට. වසර පුරාවටම නිරෝගීබව, දීර්ඝායුෂ ප්‍රර්ථනා කරමින් හිසට දිවුල් පත්‍ර සහ පයට දිඹුල් පත්‍ර තබා නානු […]
පසුගිය දා ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරා. එකට හේතු වුනේ සිරියානු රජය රසායනික අවි ප්‍රහාරයක් එල්ල කරා කියන චෝදනාව. ඇමෙරිකාව කිව්වේ සිරියාවේ රසායනික අවි භාවිතයට එරෙහිව මේ ප්‍රහාරය එල්ල කරා කියලා. කොහොම වුනත් මේ වැඩේට රුසියාව නම් එච්චර කැමැත්තක් දැක්වුවේ නෑ. ප්‍රහාරයට කලින් ඉදන්ම රුසියාව ඇමෙරිකාවට සහ බරහිර රටවලට අනතුරු ඇගෙව්වා. […]
සනී ලියොන් කිව්වම ඕනෑම කෙනෙක්ගේ හිතට එන්නේ වැඩිහිටි චිත්‍රපටිවල රඟපාන නිළියක්. හැබැයි මේ වෙද්දී ඇය ජනප්‍රිය බොලිවුඩ් නිළියක්. ඒ වගේම මවක්. හැබැයි සනී ලියෝන්ගේ දියණිය ඇය අරන් හදා ගන්න දරුවෙක්. ඒ වුනත් ඇය තමන්ගේ දියණියට ගොඩාක් ආදරෙයි. සනී ලියොන් තමන්ගේ දියණියට කොච්චර ආදරෙයිද කියලා Twitter සටහනක් තියලා තිබ්බා. “මගේ හදවතේ, ආත්මයේ සහ ශරීරයේ සෑම කුඩා […]
අද 2018 අප්‍රේල් මස 16 වනදා රාහු කාලය: දිවා කාලය උදෑසන උදෑසන 07.34 සිට 09.06 දක්වා, රාත්‍රී කාලය සඳහා රාහු කාලය රාත්‍රී 07.46 සිට 09.14 දක්වා සුභ දිශාව: නැගෙනහිර මරු සිටින දිශාව: වයඹ මේෂ ලග්නය කලා කටයුතු වලට නම් සුභ දිනයකි. නමුත් තරමක කාර්යබහුලතාවයක් ඇතිවිය හැකි දිනයකි. වෘත්තිමය වෙනස් වීම් සිදුවන දිනයකි. දුර බැහැර ගමන් […]
ලැබුවා වූ නව වසර ශ්‍රී ලාංකිකයන් හැමෝම බොහොම ජයට සැමරුවා. අවුරුද් ගෙවිලා ගිහින් දැන් දවසක් විතර වුනත් තාම අවුරුදු උණුසුම නම් මැකිලා නෑ. රට වටේම අය ජයටම අවුරුදු සමරද්දී අපේ රටේ තරුත් අවුරුදු මහා ඉහළින් සැමරුවා. දිනේෂ් චන්දිමාල් පවුලේ අයත් එක්ක අවුරුදු සමරපු හැටි අපි ඔබට ගෙන ආවා. චන්දිමාල්ගේ කාලයක් හොඳම ක්‍රිකට් සඟයා වෙලා හිටිය […]
කුමාර් සංගක්කාර කියන්නේ ලෝකයේ ඉන්න විශිෂ්ඨම ක්‍රිකට් ක්‍රීඩකයන් අතර ඉහළින්ම ඉන්න ක්‍රීඩකයෙක්. ඒ බව ඔහු ක්‍රියාවෙන්ම ඔප්පු කරලා තියෙනවා. සංගා මේ වෙද්දී ජාත්‍යන්තර සහ පළමු පෙළ ක්‍රිකට් තරඟ වලින් විශ්‍රාම අරන් තියෙන්නේ. ක්‍රිකට් පිටියෙන් සමුගත්ත සංගාට ක්‍රිකට් විස්තර විචාරක කුටියේ ඉඩකඩ ලැබිලා තියෙනවා. එළඹෙන ජුනි සහ අගෝස්තු මාස වල එංගලන්තයේ පැවැත් වෙන තරඟාවලි කිහිපයක් සඳහා […]
සිංහල හින්දු අලුත් අවුරුද්දට සුපුරුදු පරිදි බුකියේ එක එක Post පළවුණා. මේ තියෙන්නේ ඒ විදියට බුකියේ පළවුන ඔක්කොම Post ටික.
දසුන් පතිරණ කියන්නේ ලංකාවේ ඉන්න දක්ෂ චරිතාංග නළුවෙක්. පහුගිය දවසක දසුන් විවාහ නොවීම තාත්තා කෙනෙක් වුණා. ඒ නිසා රටේ හැමෝම ඒ ගැන කතා කරා. දසුන්ට සහ ඔහුගේ පෙම්වතිය මව්පියන් කරමින් පුංචි දූ සිඟිත්තක් උපත ලැබුවා. දසුන්ගේ පුංචි දියණියගේ ඡායාරුපයක් පළවෙනි වතාවට මාධ්‍යට නිකුත් කරා. මේ ඉන්නේ දසුන්ගේ පවුලට එකතු වුන පුංචි දෝණි.
සිංහල හින්දු අලුත් අවුරුද්ද ගෙවිලා ගිහින් තාම පැය කිහිපයක් විතරයි ගතවෙලා තියෙන්නේ. රට වටේම අය බොහොම ජයට අවුරුදු සමරලා තිබ්බා. ලංකාවේ ප්‍රසිද්ධ චරිතත් සරුසාරේට අවුරුදු සමරලා තිබ්බා. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් එයාගේ පවුලේ අයත් එක්ක අවුරුදු සැමරුවා. මේ තියෙන්නේ චන්දිමාල් අවුරුදු සමරපු හැටි.
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ අවසන් දවස අද. 21 වෙනි වරට පැවැත්වුන පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල මේ සැරේ තිබ්බේ ඕස්ට්‍රේලියාවේ. වෙනත් අවස්ථා වලට වඩා මේ සැරේ වැඩි දක්ෂතා පෙන්නන්න ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුළුවන් වුණා. මෙවර ක්‍රීඩා උළෙලේ ලංකාව පදක්කම් 7 ක් දිනා ගත්තා. ඒ එක රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 6 ක්. ඒ […]
පහුගිය දා ඇමෙරිකාව ඇතුළු රටවල් කිහිපයක් සිරියාවට මිසයිල ප්‍රහාර එල්ල කරා. හැබැයි මේ වැඩේට රුසියාව තදින්ම විරුද්ධ වෙලා හිටියේ. ඒ වුනත් බටහිර රටවල් රුසියාවේ අනතුරු ඇඟවීම් කනකටවත් ගණන් ගත්තේ නෑ. මේ වෙද්දී ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ටොමොහොක් මිසයිල 30 ක් පමණ සිරියාවට එල්ල කරලා තියෙනවා. හැබැයි සිරියානු සමාජ ක්‍රියාකාරකයින් පවසන්නේ ඉන් මිසයිල 20 ක් විතර […]
මේ වෙද්දි ලොව බලවත්ම රටවල් කිහිපයක් තමන්ගේ බල පුලුවන්කම් පෙන්නන්න පටං අරං. ලොව බලවත්ම රාජ්‍ය විදිහට හදුන්වන ඇමෙරිකාව එක්සත් රාජධානිය හා ප්‍රංශය හා එක්ව සිරියාවට පහර දෙන්න පටං අරං. ඒ සිරියාවට මිත්‍ර ඉරානය වගේම රුසියාවත් එපා එපා කියද්දියි. පහුගිය දවසක සිරියාවේ ප්‍රදේශයකට විශ රසායනික අවි ප්‍රහාරයක් එල්ල වුණා. ඒත් සමග ඇමෙරිකාවේ ජනපති ට්‍රම්ප් සිරියාවට ඉහළින් […]