News Line| Off Air
Generic placeholder image

Apr
12

සියලු ගුවන් යානා ගමන් මාර්ග වෙනස් කරයි. සිරියානු අහසේ කපුටෙක් වත් නෑ. ඉදිරි පැය 72 ඇතුලත ට්‍රම්ප් කරන්න යන දේ මෙන්න. – ඡායාරූප සහිතයි.

Generic placeholder image

මේ වෙද්දී සිරියාව ඉන්නේ ලොකු යුද්ධයක. ඒ යුද්ධයට පෙට්‍රොල් වත්කරන වැඩක් සිද්ධ වෙන්නයි යන්නේ. ඇමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ඉදිරි පැය 72 ඇතුලත සිරියාවට මිසයිල ප්‍රහාරයක් එල්ල කරනවා කියලා අනතුරු ඇගෙව්වා. මේ නිසා සිරියාවට ඉහළ අහසේ පියාසර කරන සියලුම ගුවන්යානා සිරියානු අහසෙන් ඉවත් කර ගන්න කියලා අණ කරා. මේ වෙද්දී කිසිම ගුවන් යානයක් සිරියාව උඩින් පියාසර […]


Apr
12

අද ලග්න දෙකක් සෞඛ්‍ය ගැටලු. ඔබේ ලග්නයට කොහොමද කියල මෙතනින් බලන්න.

Generic placeholder image

අද 2018 අප්‍රියෙල් මස 12 වන බ්‍රහස්පතින්දා   රාහු කාලය: දිවා කාලය සඳහා දහවල් 01.43 සිට 03.14 දක්වාද, රාත්‍රී කාලය සඳහා රාහු කාලය අලුයම 01.37 සිට 03.08 දක්වා  සුභ දිශාව: නැගෙනහිර    මේෂ ලග්නය අවංකව හා යුක්ති සහගතව කටයුතු කළහැකි දිනයකි. මනා කළමනාකරණයකින් යුතුව වැඩ කටයුතු කළයුතු දිනයකි. ඔබ ගමන් බිමන් යාමේදී අද දින  ප්‍රවේසම් යුතුයි. […]


Apr
11

ගුවන් යානයක් කඩා වැටි සිය ගණනක් මරුට. – Exclusive

Generic placeholder image

ඇල්ජීරියාවේ ගුවන් යානයක් කඩා වැටි 100 දෙනෙකු පමණ මිය ගිහින් තියෙනවා. හමුදා ගුවන් යානයක් තමයි මේ විදියට අනතුරට ලක්වෙලා තියෙන්නේ. අනතුරින් මිය ගිය බහුතරයක් දෙනා හමුදා සාමාජිකයින් කියලයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. මිය ගිය ගණන 200 ක් දක්වා වැඩි වෙන්න පුළුවන් කියලයි ආරක්ෂක අංශ සඳහන් කරේ. http://video.dailymail.co.uk/video/mol/2018/04/11/8678632685943831645/640x360_MP4_8678632685943831645.mp4


Apr
11

ඉන්දියාවට හිමිව තිබූ සුපිරි ක්‍රිකට් කුසලානය එක්සත් අරාබි එමීර් රාජ්‍යට. – Exclusive

Generic placeholder image

2018 ආසියානු කුසලානය පවත්වන රට ගැන ලොකු විවාදයක් තිබ්බා. ඒ ඉන්දයාවේ පවත්වන්න නියමිත වෙලා තිබ්බ ආසියානු කුසලාන තරඟාවලියට සහභාගී වීම පාකිස්ථානය ප්‍රතික්ෂේප කරපු නිසා. මේ නිසා ආසියානු කුසලාන තරඟාවලිය එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ පවත්වන්න ඉන්දියාව එකඟ වෙලා තියෙනවා. ඒ අනුව අබුඩාබි සහ ඩුබායි නගරවල තරඟාවලිය පවත්වන්න නියමිතයි. කොහොම වුනත් ඉන්දියාව සත්කාරත්වය දක්වන්න නියමිතයි. 2018 නැගී […]


Apr
11

මොළකාරයන් වැඩියෙන්ම බිහි වෙන්නේ දකුණෙන්. – සාක්ෂි මෙන්න

Generic placeholder image

කතාවටත් කියනවා නේ දකුණේ මිනිස්සු වැඩකාරයෝ කියලා. දකුණෙන් බිහිවෙලා ලෝකයම ජය ගත්ත චරිත ඕනෑ තරම් ඉන්නවා. කොහේ ගියත් දකුණේ නම තියන්න දකුණේ මිනිස්සු දක්ෂයි. මේ සැරේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඒකට හොඳම සාක්ෂියක් සපයනවා. 2මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අනුව ප්‍රථම ස්ථානය ලැබිලා තියෙන්නේ දකුණු පළාතට. දෙවන ස්ථානය හිමි වෙලා තියෙන්නේ වයඹ පළාතට. බස්නාහිර පළාතට හිමි […]


Apr
11

සංගක්කාරට දුන් තනතුරම ලංකාවෙදි යකා නටපු ශකිබ් අල් හසන්ටත් පිරිනමයි. – ICC යේ ඩබල් ගේම මෙන්න.

Generic placeholder image

ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ සංගම් සම්මේලනය නව ක්‍රීඩක උපදේශක කමිටුවක් පහුගිය දා පත් කරා. ක්‍රීඩකයන්හට ක්‍රීඩාවේදී ඇතිවන ඉහළ මට්ටමේ ගැටලු සහ විවිධ කරුණු පිළිබඳ සොයා බලා ඔවුන් වෙනුවෙන් ශක්තිමත්ව හඬ නැඟීම වෙනුවෙන් තමයි මේ කමිටුව කටයුතු කරන්නේ. ශ්‍රී ලංකාවෙන් බිහිවුන සුපිරි ක්‍රීඩක කුමාර සංගක්කාරත් මේ නව ක්‍රීඩක උපදේශක කමිටුවට ඇතුලත් කරලා තියෙනවා. ඒ වගේම හිටපු දකුණු […]


Apr
11

රසල් IPL පිටිය හොල්ලයි.

Generic placeholder image

IPL තරඟාවලියේ 6 වන තරඟය ඊයේ පවත් වුනා Kolkata Knight Riders සහ Chennai Super Kings අතර. ඒ තරඟයෙන් එක පන්දුවක් විතරක් ඉතිරිව තියෙද්දී කඩුලු 5 ක ජයක් ලබා ගන්න Chennai Super Kings කණ්ඩායමට පුළුවන් වුණා. මුලින්ම පන්දුවට පහර දුන්න KKR කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ ලකුණු 202 ක් ලබා ගත්තා. ඒ කඩුලු 6 ක් දැවී. ක්‍රිස් […]


Apr
11

“Online අවුරුදු කුමර, කුමරියන්ට Like දැමීම අත්පිට මුදලට පමණි.” – සති මැද අන්තර්ජාලය කැලඹු ඔක්කොම POST මෙන්න. – 12 වන සතිය

Generic placeholder image

සියත 24 අපි සති මැද ගෙන එන Facebook Post විශේෂාංගය තමයි මේ. Facebook එකේ සතියෙන් සතිය යාවත්කාලින වෙන නිර්මාණාත්මක Facebook Post සියල්ල ඔබට මෙතනින් බලන්න පුළුවන්. හිනාවෙන්න, අඬන්න, හිතන්න ලැබෙන Facebook පාවිච්චි කරන අය හදපු නිර්මාණාත්මක Post මෙතන තියෙනවා. සමහරවිට ඔබ Facebook එකට දාපු නිර්මාණාත්මක Post එකත් මෙතන තියෙන්න පුළුවන්.


News Articles
Latest Videos
Most Popular Post